The unheard story of the “Samsung Princess”

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,909
    11,654
    113
    The Story of Lee Boo-Jin (The president and chief executive of Hotel Shilla)

    Lee-Boo-Jin.png








    Plot Twist:
    මෙයා සාමාන්‍ය කෙනෙක් බැන්දේ හිතාමතාම කියලා කට්ටිය කියනවා. ඒකට හේතුව කොරියා වල සල්ලිකාර පවුල් වල ගෑනු ළමයින්ව තව සල්ලිකාර පවුල් වලට බන්දන්න පාවිච්චි කරනව මිසක් බිස්නස් වල ඉහලට යෑමක් වෙන්නේ නෑලු. ගොඩක් කෙල්ලෝ house wife ලා වෙනවලු. ඉතිං එහෙම වෙන එකෙන් බේරිලා බිස්නස් ලෝකේ ඉහලටම එන්න ගහපු ගේමක් කියලා තමා කට්ටිය කියන්නේ.
    Or
    May be she just fucked up who knows 🤔
     
    Last edited:
    • Wow
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    මෙයාගෙ අනිත් සහෝදරියෝ දෙන්නම මැරිලා නේද. Samsung group එකේ දෙවැනියා වීදිය ට හිටිය සහෝදරයාත් corruption case එකක් ඇවිත් ඇතුලේ. මෙය නේද ඊළඟට ඉනන්ව කියන්නේ. අහම්බයක් ම වෙන්න පුළුවන් ද. හොඳ film එකක් ගහන්න පුලුවන්.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA