The universal Truth!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
attachment.php


මොකද හිතන්නෙ?? මේ කතාව ඇත්ත නේද????
 

Attachments

  • universal truth copy.jpg
    universal truth copy.jpg
    80.7 KB · Views: 306
  • Like
Reactions: flag au:

supzter

Member
Nov 20, 2010
1,136
481
0
තේරෙන්නේ නැති එකයි අව්ලකට තියෙන්නේ

වමේ ඉඳල බලන්න......අර කොල්ලො සෙට් එකම අර දම් පාට ඇඳල ඉන්න කෙල්ල පස්සෙ එනව, ඒ කෙල්ල අර කොළ පාට ඇඳල ඉන්න කොල්ල පස්සෙ යනව, ඒ කොල්ල රෝස පාට ඇඳල ඉන්න කෙල්ල පස්සෙ යනව. ඒත් ඒ කෙල්ල ඉන්නෙ කොල්ලෙක් එක්ක!
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
But well everything isnt about how good a person's assets are, its whats inside that counts. Anyhow the pink one is really cute :P

What if the girl in purple is always there for him, his best friend, and never leaves him at a problem??