The Voice Teens Sri Lanka

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Nomile Dun Nisa(නොමිලේ දුන් නිසා)


    Voice Teen Video - 1.7 M views

    Original - 83K views

    :rofl::rofl::rofl:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔක්කොමත්හරි මේකෙ ඉන්න එවුන්ගෙ දැඟලිල්ල තමයි අල්ලන්නෙ නැත්තෙ. උංගෙ කෑගැහිල්ලට සිංදුව ඇහෙන්නෙත් නෑ බං.:lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔක්කොමත්හරි මේකෙ ඉන්න එවුන්ගෙ දැඟලිල්ල තමයි අල්ලන්නෙ නැත්තෙ. උංගෙ කෑගැහිල්ලට සිංදුව ඇහෙන්නෙත් නෑ බං.:lol::lol::lol:
    අනිත් එක තමා අර පොඩි උන්ව තෝරාගන්න පොරකන එක :lol:





    song ekata wadiya penuma balapanawa darunuwata.......
    ලස්සන ගෑනු දැරිවියක් නෙ කියන්නේ ඒකයි :P
    ඔව් ඒක ප්‍රධාන හේතුවක්. ඔය ප්‍රෝග්‍රෑම් එක teensලාව දාලම හදන්න හේතුවක් ඕක.
    ලස්සන teenage වයසේ ඉන්න ළමයි දිහා බලන්න අපේ මිනිස්සු ආසයි.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    australian එකේ තනි කොපියක් හින්ද අරුන් ටික පුටු හරවනකොට හිනා යනවා මටනම්

    උන්ගේ කෑගැහිල්ල අනිත් එක
    එන අය දක්ෂයි තමයි එත් ඔච්චර මැරෙන්න හදනකොට සින්දුව කියන එකාවත් එපා වෙනවනේ
    අතිශයෝක්ති වැඩි තනි පඩ ෂෝ සෙට් එකක් ඉන්නේ ඉංග්‍රීසි කියවනවා චරිත වෙන්න හදන්නේ එතන ඇවිල්ල
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,564
    694
    113
    38
    සුවසිලන්තය
    So Far Best



    Diyawanna Kumariye




    Original





    Nomile Dun Nisa(නොමිලේ දුන් නිසා)





    Original





    Hodai Kiyana Hithena ewa danna :yes: Original song ekath ekka


    ban diyawnna kumariye original eka dan ban ahuwe sirawta koheda ban mechra kal thibbe meeka adooooo pissu korane ban song eka atthatama eke kiyanne ape deshapalanya ganada paattai ban maara punch oiiii:love::love::love: