The Weeknd රඟන පළමු හොලිවුඩ් සිනමා නිර්මාණය! 😍 Hurry Up Tomorrow (2025) Ft. Jenna Ortega

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    අඩෝ මූ ෆිල්ම් එකක රඟපායි කියලා හිතුවෙම නෑ... මූ The Weeknd කියන stage name එක පාවිච්චි කරන්නේ නෑ ෆිල්ම් වලට. ඇත්ත නමින් ෆිල්ම් වල රඟපාන්නේ.. 😍😍😍😍


     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    ado e scene eka dan nane :oo:

    මේ හැම වීඩියෝ එකක්ම එක තැනකින් ඉවර වෙලා ඊළඟ කොටසින් පටන් අරගන්නේ. මේ අන්තිම එකට කලින් එක.





    මේ අන්තිම එක... මෙතනින් ඉවරයි...


     
    • Love
    Reactions: Ritigala Jayasena69