Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
The Wisdom Behind Prophet Muhammad's Plural Marriages
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා සමාජයේ බහුවිවාහය මෙන්ම වයසින් අඩු කාන්තාවන් වැඩිමහල් පුරැෂයන් විවාහ කරගැනීම සමාජ සම්මතයක්ව හා සම්ප්රදායක්ව පැවතුණි. මෙය අරාබි දේශයේ පමණක් නොව ලොව සෑම ප්රදේශයකම පැවතුණූ සමාජ සම්ප්රදායකි. මෙපමණක් නොව මීටත් වඩා කුරිරැ සම්ප්රදායන් පවා එම සමාජයේ පැවතුණි. නිදසුනක් ලෙස පවසන්නේ නම්, ගැහැණු දරැවන් පණපිටින් වලලෑම, කාන්තාව විවාහයට පෙර බහුපුරැෂ සෙවනෙහි යෙදවීම......... යනාදිය ඉන් කිහිපයකි. සරලවම පවසනවා නම් එය අදට සාපේක්ෂව ශිෂ්ඨසම්පන්න නොවූ සමාජයක් විය. ඒ සියල්ල එකවර යහපත් වෙනසක් සිදුකිරීම මුහම්මද් (සල්) තුමාණන්ට පවා කල නොහැකි වූ ක්රියාවකි. එම වෙනස සමාජය තුල නිර්මාණය කිරිමට එතුමාණන් හට වසර 23 ක් ගතවිය. එම වසර 23 තුල පසුකාලීනව මෙම බාලවයස් විවාහය ද ඉස්ලාම් තහනම් කලද එසේ තහනම් කිරීමට පෙර සමාජයේ ආයිෂා (රලි) තුමියගේ විවාහය ද සිදුවන්නේ එම සමාජ සම්ප්රදායන් ඇතුලේ යන්න මුලින්ම අවබෝධ කර ගතයුතුය. මෙහි දී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් කිසියම් සිදුවීමක් හෝ කාරණයක් පිලිබදව කථා කිරීමේ දී එය වර්ථමාන සමාජයට සාපේක්ෂව කථා කිරීම නිවරැදි නොවේ. මෙම කාරණය පිලිබදව දැඩි විවේචනාත්මක අයුරින් කථා කරන බෞද්ධ ප්රජාවට එය අවබෝධ කරගැනීම සදහා කාරණයක් මතක් කර දෙන්නට කැමැත්තෙමි. එනම් මීට වසර 2500 කට පෙර කිඹූල්වත් පුරයෙහි විසූ සිදුහත් කුමරාය විවාහපත් වීමට පෙර ගතකරන්නේ අධිසුඛෝපභෝගි ජීවිතයකි.

ඒ පිලිබදව අංගුත්තර නිකායේ තිකනිපාතයේ බුදුන්වහන්සේ පැවසූ බවට මෙෙස් සදහන් වේ.

........වැසි කාලය සදහා වූ (විවිධ කාලවලට විවිධ වූ මාලිගා 03ක් ඔහුට තම පියා විසින් නිර්මාණය කර දී තිබුණි) මාලිගයෙහි ගී ගයන, වයන ස්ත්රීන් පිරිවරා වැසි වසින සාරමස තුල කල් ගෙවනු විනා ඉන් පහතට නොබැස්සෙමි.

[QUOTE="sirajstc, post: 10375576, member: 91140"] [FONT=Malithi Web] [SIZE=4][COLOR=#000080] [SIZE=3]එදා සමාජයේ බහුවිවාහය මෙන්ම වයසින් අඩු කාන්තාවන් වැඩිමහල් පුරැෂයන් විවාහ කරගැනීම සමාජ සම්මතයක්ව හා සම්ප්රදායක්ව පැවතුණි. මෙය අරාබි දේශයේ පමණක් නොව ලොව සෑම ප්රදේශයකම පැවතුණූ සමාජ සම්ප්රදායකි. මෙපමණක් නොව මීටත් වඩා කුරිරැ සම්ප්රදායන් පවා එම සමාජයේ පැවතුණි. නිදසුනක් ලෙස පවසන්නේ නම්, ගැහැණු දරැවන් පණපිටින් වලලෑම, කාන්තාව විවාහයට පෙර බහුපුරැෂ සෙවනෙහි යෙදවීම......... යනාදිය ඉන් කිහිපයකි. සරලවම පවසනවා නම් එය අදට සාපේක්ෂව ශිෂ්ඨසම්පන්න නොවූ සමාජයක් විය. ඒ සියල්ල එකවර යහපත් වෙනසක් සිදුකිරීම මුහම්මද් (සල්) තුමාණන්ට පවා කල නොහැකි වූ ක්රියාවකි. එම වෙනස සමාජය තුල නිර්මාණය කිරිමට එතුමාණන් හට වසර 23 ක් ගතවිය. එම වසර 23 තුල පසුකාලීනව මෙම බාලවයස් විවාහය ද ඉස්ලාම් තහනම් කලද එසේ තහනම් කිරීමට පෙර සමාජයේ ආයිෂා (රලි) තුමියගේ විවාහය ද සිදුවන්නේ එම සමාජ සම්ප්රදායන් ඇතුලේ යන්න මුලින්ම අවබෝධ කර ගතයුතුය. මෙහි දී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් කිසියම් සිදුවීමක් හෝ කාරණයක් පිලිබදව කථා කිරීමේ දී එය වර්ථමාන සමාජයට සාපේක්ෂව කථා කිරීම නිවරැදි නොවේ. මෙම කාරණය පිලිබදව දැඩි විවේචනාත්මක අයුරින් කථා කරන බෞද්ධ ප්රජාවට එය අවබෝධ කරගැනීම සදහා කාරණයක් මතක් කර දෙන්නට කැමැත්තෙමි. එනම් මීට වසර 2500 කට පෙර කිඹූල්වත් පුරයෙහි විසූ සිදුහත් කුමරාය විවාහපත් වීමට පෙර ගතකරන්නේ අධිසුඛෝපභෝගි ජීවිතයකි.[/SIZE][/COLOR][/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=4][COLOR=#000080][SIZE=3] ඒ පිලිබදව අංගුත්තර නිකායේ තිකනිපාතයේ බුදුන්වහන්සේ පැවසූ බවට මෙෙස් සදහන් වේ. [/SIZE][/COLOR][/SIZE] [/FONT] [SIZE=3] [/SIZE][CENTER][CENTER] [SIZE=3][FONT=Malithi Web] [COLOR=#000080] ........වැසි කාලය සදහා වූ (විවිධ කාලවලට විවිධ වූ මාලිගා 03ක් ඔහුට තම පියා විසින් නිර්මාණය කර දී තිබුණි) මාලිගයෙහි ගී ගයන, වයන ස්ත්රීන් පිරිවරා වැසි වසින සාරමස තුල කල් ගෙවනු විනා ඉන් පහතට නොබැස්සෙමි.[/COLOR][/FONT][/SIZE][/CENTER][/CENTER] [SIZE=3] [/SIZE][FONT=Malithi Web][SIZE=3] [COLOR=#000080] [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom