Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
The Wisdom Behind Prophet Muhammad's Plural Marriages
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවන් සුඛෝපභෝගි ජීවිතයක් ගතකල සිදුහත් කුමාරා විවාහපත් වන්නේ තම වයස සොළොස්වියක් වූ සමයකය. ඔහු විවාහ කරගන්නා යශෝධරා දේවියගේ වයස (මාහට සොයා ගැනීමට අපහසු විය) නියත වශයෙන්ම ඔහුට වඩා අඩු වියයුතුය. මේ දෙදෙනා එකම වයසේ පසුවුවා යයි උපකල්පනය කලත් නියත වශයෙන්ම අදට සාපේක්ෂව යශෝදරා දේවිය ද පසුවී ඇත්තේ ළමා අවධියකය. එපමණක් නොව අදට සාපේක්ෂව සිදුහත් කුමරාද ඉහත සැපසම්පත් භුක්තිවිද හා විවාහපත් වී ඇත්තේ ළමා අවධියකය. දැන් ඔබේ හදවතට අත තබා පවසන්න ඔබ ඔබේ දරැවා සම්බන්ධයෙන් මෙවැනි දෑ අනුමත කරනවාද?

මේ අනුව විශාල කාල අන්තරයක් ඇති සිදුවීම් සාපේක්ෂව බැලීම කොතරම් අනුවන ක්‍රියාවක්ද? යන්න ඔබට වැටහෙනු ඇති. දැන් මුහම්මද් (සල්) තුමාණන් විසින් ආයිෂා (රලි) තුමිය විවාහ කරගැනීම හා ඒ හේතුවෙන් සමාජය විසින් මතුකරන චෝදනාවන් පිලිබදව දැන් විමසා බලමු.

තම හොද මිතුරා මෙන්ම ඉස්ලාමයේ ආරම්භයේ පටන් සෑම මොහොතකම මුහම්මද් (සල්) තුමාණන්ට නන්අයුරින් සහය වූ මිත්‍රයකු තමා අබූබක්කර් (රලි) තුමා. එතුමාගේ දියණිය වන අයිෂා (රලි) තුමිය, මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගන්නේ අයිෂා (රලි) තුමියට වයස අවුරැදු 06 දීය. වයස අවුරැදු 23 දී ප්‍රථම විවාහය වයස අවුරැදු 40ක් වූ වැන්දඹු කාන්තාවක් සමඟ සිදුකොට ඇය සමඟ වසර 25ක් ජීව්ත වී මහළු වියට පත් (වයස අවුරැදු 53ක් වූ) මුහම්මද් (සල්) තුමාණන් චූදිතයන් පවසන ආකාරයට   “තම මුල් විවාහයන් තුලින් තුනී කරගැනීමට නොහැකි වූ අධික කාමාශාව හේතුවෙන් ලාබාල ආයිෂා (රලි) තුමිය විවාහ කරගත්තා” යන්න පදනම් විරහිත වූ චෝදනාවකි. මන්ද කිසියම් කෙනෙකුහට (පුරැෂයෙකුට) කාමුක හැඟීමක් හෝ ලිංගිකව එක්වීමේ අවශ්‍යතාවයක් ඇතිවූයේ නම්, ඒ සදහා එම මොහොතේ මඟක් සොයනවා මිස හෙට, ලබන සතිය, ලබන මාසේ, ලබන වර්ශ..... යයි සැලසුම් කරන්නේ නැත. (මෙය වැඩිහිටි පිරිමින් හොදින් දන්නා කරැණකි) ඒ අනුව වසර 25ක් තිස්සේ මුහම්මද් (සල්) තුමාණන්ට නොලැබුණු ඒ ජීවිතය ලාබාල ආයිෂා (රලි) තුමිය විවාහ කරගැනීම තුලින් අපේක්ෂා කලානම්, එම අවශ්‍යතාවය ඒ මෙහොතේ තුනී කරගන්නට තිබුණි. නමුත් අයිෂා (රලි) තුමිය හා මුහම්මද් (සල්) තුමාණන් අතර සිදුවූ විවාහය එවැන්නක් නොවේ එය චාරිත්‍ර විවාහයකට පමණක් සීමා වූ එකකි. එම විවාහයෙන් අනතුරැව අයිෂා (රලි) තුමිය තම පියාගේ නිවසේ තවදුරටත් රැදීසිටිය අතර මුහම්මද් (සල්) තුමාණන් සුපුරැදු පරිධි තම නිවසේ ජීවත්වුවාය. අයිෂා (රලි) තුමිය නබිතුමාණන් තම නිවසට කැදවාගෙන යන්නේ අයිෂා (රලි) තුමියට වයස අවුරැදු   09 දීය. (එනම් විවාහ වී වසර 03 කට පසුවය) මේ අනුව මෙම විවාහයේ අරමුණ ඉහත චූදිතයන් පවසනවා සේ   “කාමාශාව” පදනම් වූ එකක් නොවන බව පැහැදිලිය. මන්ද වසර තුනකට පසුව කාමාආශාව තුනී කරගන්නට දැන් විවාහ වෙනවා යන්න කිසිවිටෙකත් ප්‍රායෝගික නොවන කාරණයක් වන බැවිණි. එසේනම් මෙම විවාහය කුමක් සදහාද? මෙය මෙම ලිපි මාලාවේ අවසාන කොටසේ සවිස්තරාත්මකව කථා කිරීමට අපේක්ෂා කරන නිසා මෙම විවාහය තුල චූදිතයන් පවසන   “කාම වියරැව” යන්න පදනම් විරහිත චෝදනාවක් යන්න පමණක් මෙහි සදහන් කරමි. එසේ පැවසීමට තවත් හේතුවක් නම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ තරැණ අවධිය (මුල් ලිපියේ මේ පිලිබදව කථා කොට ඇත) සැලකූවිට එය ඉහත සිදුහත් කුමරාගේ මෙන් කාන්තාව හා ගෙවූ සුඛෝපභෝගි ජීවිතයක් නොවූ අතර එය ආදර්ශමත් පාරිශුද්ධ චරියක් විය.

(මුල් ලිපියේ මේ පිලිබදව කථා කොට ඇත) එමනිසා තමා වයස අවරැදු 25ක තරැණයෙකුව හිද වයස අවරැදු 40 ක   කතීජා (රලි) තුමිය විවාහ කරගෙන ඇය සමඟ වසර 25ක් තෘප්තිමත් දිවියක් ගෙවන්නට හැකිවුයේ. මෙසේ වසර 25ක තරැණ ජවය හෙබි දිවිය ඇය සමඟ ගෙවා දැමු මුහම්මද් (සල්) තුමාණන්ට හිටී හැටියේ වයස අවුරැදු 55 දී   “කාමුක වියරැව උත්සන්න වී ලාබාල අයිෂා විවාහ කරගත්තා” යන්නත් බොලද පදනම් විරහිත තර්කයක් පැහැදිලිවම වටහාගත යුතුවේ. එපමණක් නොව මුහම්මද් (සල්) තුමාණන් හා ආයිෂා (රලි) තුමිය අතර පැවතී බැදීම පිලිබදව “හදීසයන්“ හි සදහන් කරැණූ දෙස බලන කල   මේ දෙදෙනා අතර පැවති බැදීම ආදරය හා අවබෝධය මත ගොඩනැගුණු සුන්දර වූ බැදීමක් යන්න පැහැදිලිවේ.

සැබැවින්ම මුහම්මද් (සල්) තුමාණන් අසාමාන්‍ය කාම වියරැවකින් පෙළුනා යයි පවසන පිරිසගේ අවධානයට අවසාන වශයෙන් තවත් කාරණයක් යොමු කරන්නට කැමැත්තෙමි. එනම් කතීජා (රලි) තුමියගේ අභාවයෙන් පසු වයස අවුරැදු 55ක් වූ   සව්දා (රලි) තුමිය හා වයස අවුරැදු 06ක් වූ ආයිෂා (රලි) තුමිය විවාහ කරගන්නා මුහම්මද් (සල්) තුමාණන් එතැන් පටන් වසර 03 ක් (ආයිෂා (රලි) තුමිය තම නිවසට කැදවාගෙන යනතුරැ) ගෙවූ ජීවිතය සැලකුවේ නම්, එක් පසකින් සව්දා (රලි) තුමිය තම හැඟීම් සියල්ල අහිමි වූ වයෝවෘද්ධ කාන්තාවක් අනෙක් පසකින් අයිෂා (රලි) තුමිය යුගදිවියකට පරිනත නොවූ ලාබාල කාන්තාවක්. මෙවන් පසුබිමක මුහම්මද් (සල්) තුමාණන් වසර 03ක කාලය ගෙවා දමන්නේ නම් ඒ තුල   “කාම වියරැවක් හෝ අසාමාන්‍ය ලිංගික ආශාවෙන් පෙළුනු කෙනෙකු” යයි චෝදනා කිරීම කොතරම් පදනම් විරහිත චෝදනාවක්ද? මේ අනුව මීට පෙර සදහන් කල කතීජා (රලි) තුමිය, සව්දා (රලි) තුමිය සේම ඉහත සදහන් ආයිෂා (රලි) තුමිය මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගැනීම තුල ඉහත චූදිතයන් පවසනවා සේ   “අසාමාන්‍ය හා දැඩි කාමාශාවකින් හෝ වියරැවකින් නොපෙළුනා” යයි පැවසීම මුසාවක් මෙන්ම කිසිදු පදනමක් නැති අන්තවාදී අදහසක් යන්න මනාව පැහැදිලි වේ.

මචන් මේකේ ෆුල් ලිපිය තියනවා..

http://www.yahamaga.com/textfils/Resrch/propetmarrege/aysha.htm

? අබූ අර්ශද්

[QUOTE="sirajstc, post: 10375585, member: 91140"] [SIZE=3][FONT=Malithi Web][COLOR=#000080]මෙවන් සුඛෝපභෝගි ජීවිතයක් ගතකල සිදුහත් කුමාරා විවාහපත් වන්නේ තම වයස සොළොස්වියක් වූ සමයකය. ඔහු විවාහ කරගන්නා යශෝධරා දේවියගේ වයස (මාහට සොයා ගැනීමට අපහසු විය) නියත වශයෙන්ම ඔහුට වඩා අඩු වියයුතුය. මේ දෙදෙනා එකම වයසේ පසුවුවා යයි උපකල්පනය කලත් නියත වශයෙන්ම අදට සාපේක්ෂව යශෝදරා දේවිය ද පසුවී ඇත්තේ ළමා අවධියකය. එපමණක් නොව අදට සාපේක්ෂව සිදුහත් කුමරාද ඉහත සැපසම්පත් භුක්තිවිද හා විවාහපත් වී ඇත්තේ ළමා අවධියකය. දැන් ඔබේ හදවතට අත තබා පවසන්න ඔබ ඔබේ දරැවා සම්බන්ධයෙන් මෙවැනි දෑ අනුමත කරනවාද? [/COLOR][/FONT][/SIZE] [SIZE=3][FONT=Malithi Web][COLOR=#000080] [/COLOR] [/FONT][/SIZE] [SIZE=3][FONT=Malithi Web] [COLOR=#000080] මේ අනුව විශාල කාල අන්තරයක් ඇති සිදුවීම් සාපේක්ෂව බැලීම කොතරම් අනුවන ක්‍රියාවක්ද? යන්න ඔබට වැටහෙනු ඇති. දැන් මුහම්මද් (සල්) තුමාණන් විසින් ආයිෂා (රලි) තුමිය විවාහ කරගැනීම හා ඒ හේතුවෙන් සමාජය විසින් මතුකරන චෝදනාවන් පිලිබදව දැන් විමසා බලමු.[/COLOR][/FONT][/SIZE] [SIZE=3][FONT=Malithi Web][COLOR=#000080] [/COLOR][/FONT][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT=Malithi Web] තම හොද මිතුරා මෙන්ම ඉස්ලාමයේ ආරම්භයේ පටන් සෑම මොහොතකම මුහම්මද් (සල්) තුමාණන්ට නන්අයුරින් සහය වූ මිත්‍රයකු තමා අබූබක්කර් (රලි) තුමා. එතුමාගේ දියණිය වන අයිෂා (රලි) තුමිය, මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගන්නේ අයිෂා (රලි) තුමියට වයස අවුරැදු 06 දීය. වයස අවුරැදු 23 දී ප්‍රථම විවාහය වයස අවුරැදු 40ක් වූ වැන්දඹු කාන්තාවක් සමඟ සිදුකොට ඇය සමඟ වසර 25ක් ජීව්ත වී මහළු වියට පත් (වයස අවුරැදු 53ක් වූ) මුහම්මද් (සල්) තුමාණන් චූදිතයන් පවසන ආකාරයට [/FONT] [FONT=Malithi Web] “[/FONT][FONT=Malithi Web]තම මුල් විවාහයන් තුලින් තුනී කරගැනීමට නොහැකි වූ අධික කාමාශාව හේතුවෙන් ලාබාල ආයිෂා (රලි) තුමිය විවාහ කරගත්තා[/FONT][FONT=Malithi Web]”[/FONT][FONT=Malithi Web] යන්න පදනම් විරහිත වූ චෝදනාවකි. මන්ද කිසියම් කෙනෙකුහට (පුරැෂයෙකුට) කාමුක හැඟීමක් හෝ ලිංගිකව එක්වීමේ අවශ්‍යතාවයක් ඇතිවූයේ නම්, ඒ සදහා එම මොහොතේ මඟක් සොයනවා මිස හෙට, ලබන සතිය, ලබන මාසේ, ලබන වර්ශ..... යයි සැලසුම් කරන්නේ නැත. (මෙය වැඩිහිටි පිරිමින් හොදින් දන්නා කරැණකි) ඒ අනුව වසර 25ක් තිස්සේ මුහම්මද් (සල්) තුමාණන්ට නොලැබුණු ඒ ජීවිතය ලාබාල ආයිෂා (රලි) තුමිය විවාහ කරගැනීම තුලින් අපේක්ෂා කලානම්, එම අවශ්‍යතාවය ඒ මෙහොතේ තුනී කරගන්නට තිබුණි. නමුත් අයිෂා (රලි) තුමිය හා මුහම්මද් (සල්) තුමාණන් අතර සිදුවූ විවාහය එවැන්නක් නොවේ එය චාරිත්‍ර විවාහයකට පමණක් සීමා වූ එකකි. එම විවාහයෙන් අනතුරැව අයිෂා (රලි) තුමිය තම පියාගේ නිවසේ තවදුරටත් රැදීසිටිය අතර මුහම්මද් (සල්) තුමාණන් සුපුරැදු පරිධි තම නිවසේ ජීවත්වුවාය. අයිෂා (රලි) තුමිය නබිතුමාණන් තම නිවසට කැදවාගෙන යන්නේ අයිෂා (රලි) තුමියට වයස අවුරැදු [/FONT] [FONT=Malithi Web] 09[/FONT][FONT=Malithi Web] දීය. (එනම් විවාහ වී වසර 03 කට පසුවය) මේ අනුව මෙම විවාහයේ අරමුණ ඉහත චූදිතයන් පවසනවා සේ [/FONT] [FONT=Malithi Web] “[/FONT][FONT=Malithi Web]කාමාශාව[/FONT][FONT=Malithi Web]”[/FONT][FONT=Malithi Web] පදනම් වූ එකක් නොවන බව පැහැදිලිය. මන්ද වසර තුනකට පසුව කාමාආශාව තුනී කරගන්නට දැන් විවාහ වෙනවා යන්න කිසිවිටෙකත් ප්‍රායෝගික නොවන කාරණයක් වන බැවිණි. එසේනම් මෙම විවාහය කුමක් සදහාද? මෙය මෙම ලිපි මාලාවේ අවසාන කොටසේ සවිස්තරාත්මකව කථා කිරීමට අපේක්ෂා කරන නිසා මෙම විවාහය තුල චූදිතයන් පවසන [/FONT] [FONT=Malithi Web] “[/FONT][FONT=Malithi Web]කාම වියරැව[/FONT][FONT=Malithi Web]”[/FONT][FONT=Malithi Web] යන්න පදනම් විරහිත චෝදනාවක් යන්න පමණක් මෙහි සදහන් කරමි. එසේ පැවසීමට තවත් හේතුවක් නම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ තරැණ අවධිය (මුල් ලිපියේ මේ පිලිබදව කථා කොට ඇත) සැලකූවිට එය ඉහත සිදුහත් කුමරාගේ මෙන් කාන්තාව හා ගෙවූ සුඛෝපභෝගි ජීවිතයක් නොවූ අතර එය ආදර්ශමත් පාරිශුද්ධ චරියක් විය.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT=Malithi Web] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT=Malithi Web] (මුල් ලිපියේ මේ පිලිබදව කථා කොට ඇත) එමනිසා තමා වයස අවරැදු 25ක තරැණයෙකුව හිද වයස අවරැදු 40 ක [U] [URL="http://www.yahamaga.com/textfils/Resrch/propetmarrege/katheja.htm"] කතීජා (රලි) තුමිය[/URL][/U] විවාහ කරගෙන ඇය සමඟ වසර 25ක් තෘප්තිමත් දිවියක් ගෙවන්නට හැකිවුයේ. මෙසේ වසර 25ක තරැණ ජවය හෙබි දිවිය ඇය සමඟ ගෙවා දැමු මුහම්මද් (සල්) තුමාණන්ට හිටී හැටියේ වයස අවුරැදු 55 දී [/FONT] [FONT=Malithi Web] “[/FONT][FONT=Malithi Web]කාමුක වියරැව උත්සන්න වී ලාබාල අයිෂා විවාහ කරගත්තා[/FONT][FONT=Malithi Web]”[/FONT][FONT=Malithi Web] යන්නත් බොලද පදනම් විරහිත තර්කයක් පැහැදිලිවම වටහාගත යුතුවේ. එපමණක් නොව මුහම්මද් (සල්) තුමාණන් හා ආයිෂා (රලි) තුමිය අතර පැවතී බැදීම පිලිබදව “හදීසයන්“ හි සදහන් කරැණූ දෙස බලන කල [/FONT] [FONT=Malithi Web] මේ දෙදෙනා අතර පැවති බැදීම ආදරය හා අවබෝධය මත ගොඩනැගුණු සුන්දර වූ බැදීමක් යන්න පැහැදිලිවේ. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT=Malithi Web] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT=Malithi Web] සැබැවින්ම මුහම්මද් (සල්) තුමාණන් අසාමාන්‍ය කාම වියරැවකින් පෙළුනා යයි පවසන පිරිසගේ අවධානයට අවසාන වශයෙන් තවත් කාරණයක් යොමු කරන්නට කැමැත්තෙමි. එනම් කතීජා (රලි) තුමියගේ අභාවයෙන් පසු වයස අවුරැදු 55ක් වූ [U] [URL="http://www.yahamaga.com/textfils/Resrch/propetmarrege/sawda.htm"] සව්දා (රලි) තුමිය[/URL][/U] හා වයස අවුරැදු 06ක් වූ ආයිෂා (රලි) තුමිය විවාහ කරගන්නා මුහම්මද් (සල්) තුමාණන් එතැන් පටන් වසර 03 ක් (ආයිෂා (රලි) තුමිය තම නිවසට කැදවාගෙන යනතුරැ) ගෙවූ ජීවිතය සැලකුවේ නම්, එක් පසකින් සව්දා (රලි) තුමිය තම හැඟීම් සියල්ල අහිමි වූ වයෝවෘද්ධ කාන්තාවක් අනෙක් පසකින් අයිෂා (රලි) තුමිය යුගදිවියකට පරිනත නොවූ ලාබාල කාන්තාවක්. මෙවන් පසුබිමක මුහම්මද් (සල්) තුමාණන් වසර 03ක කාලය ගෙවා දමන්නේ නම් ඒ තුල [/FONT] [FONT=Malithi Web] “[/FONT][FONT=Malithi Web]කාම වියරැවක් හෝ අසාමාන්‍ය ලිංගික ආශාවෙන් පෙළුනු කෙනෙකු[/FONT][FONT=Malithi Web]”[/FONT][FONT=Malithi Web] යයි චෝදනා කිරීම කොතරම් පදනම් විරහිත චෝදනාවක්ද? මේ අනුව මීට පෙර සදහන් කල කතීජා (රලි) තුමිය, සව්දා (රලි) තුමිය සේම ඉහත සදහන් ආයිෂා (රලි) තුමිය මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගැනීම තුල ඉහත චූදිතයන් පවසනවා සේ [/FONT] [FONT=Malithi Web] “[/FONT][FONT=Malithi Web]අසාමාන්‍ය හා දැඩි කාමාශාවකින් හෝ වියරැවකින් නොපෙළුනා[/FONT][FONT=Malithi Web]”[/FONT][FONT=Malithi Web] යයි පැවසීම මුසාවක් මෙන්ම කිසිදු පදනමක් නැති අන්තවාදී අදහසක් යන්න මනාව පැහැදිලි වේ. [/FONT][/COLOR][/SIZE][SIZE=3][FONT=Malithi Web] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මචන් මේකේ ෆුල් ලිපිය තියනවා.. [url]http://www.yahamaga.com/textfils/Resrch/propetmarrege/aysha.htm[/url] [/SIZE] [RIGHT] [SIZE=3][B] [FONT=Wingdings][COLOR=#800080] ?[/COLOR][/FONT][/B][/SIZE][FONT=Malithi Web][SIZE=3][COLOR=#0000CC] අබූ අර්ශද්[/COLOR][/SIZE][/FONT][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom