The World’s Top 20 Freelancing Nations

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    freelance_600x.jpg

    Read More - http://blog.payoneer.com/freelancers/industry-tips-fl/6-countries-capitals-freelancing/
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Sri Lanka 17th

    India 1st - India too is a significant part of this economic shift. With over 1 million freelancers who contribute $400 billion to the national GDP.
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    India wa paththakata damu, Balanna Bangladesh 2ka ne, ape rate kisima policy ekak na, India wala IT walata kochchara push ekak denawada, mewata thamai yomu karanna one, den Parani krushi arthikayama allan dagalanne nathuwa.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ මිනිස්සුන්ට ඔිවා තේරෙන්නෙ නෑ

    Internet එකෙන් සල්ලි හොයනවා කිව්වම ගොඩක් අය හිතන්නෙ හොර වැඩ වලින් සල්ලි හොයනවා කියලා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,403
    9,005
    113
    හෙණ සතුටුයි ඇහ්. මාත් පොඩි ගානකින් හරි ලංකාව එය තැනට එන්න දායක වෙලා තියෙනවානේ කියලා හිතෙනකොට. මාත් උන්ගෙන් තමයි සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නේ

    ආදරෙයි අහ්