මවුසය සොයා ගත්තේ කව්ද?
පරිගණකය අද ලොකු කුඩා සැවොම භාවිත කරනු ලබන මෙවලමකි. අද අපි පරිගණක භාවිතයෙන් විවිධ ප්‍රයෝජන ලබන්නෙමු.මෙම පරිගණකයට අයත් කොටසක් ලෙස මව්සය හැදින්විය හැකිය.මව්සය කුඩා ඉලෙක්ට්‍රොනික මෙවලමකි. මෙම මව්සය ලොවට හදුන්වා දෙන ලද්දේ ඇමරිකානු ජාතික විද්‍යාඥයකු වූ සහා විදුලි ඉංජිනේරැවකු වන ආචාර්ය ඩග්ලස් සි. එන්ගල්බර්ට් විසින් 1962 වසරේදි පරිගණක මව්සය පිළිබද සංකල්පය ලොව හමුවේ තබනු ලැබීය.
පරිගණකයේ ක්‍රියාකාරිත්වය පාලනය කිරිමෙ සරල මෙවලමක් සේවිමේ ප්‍රතිපලයක් වශයෙන් 1970වසරේදී මව්සය ෙලාවට දායාද කරන ලදී. කුඩා ලෝහ රෝද දෙකකින් යුත් ලී පෙට්ටියකින් සමන්විත මෙම ලොව මුල්ම මව්සයට 1970 වසරේදි ඇමරිකානු පෙන්ට් බලපත්‍රයක් නිකුත් කෙරිණි.පරිගණක තීරයෙහි X-Y ස්ථාන පෙන්වන උපකරණයක් වශයෙන් මුලින්ම මෙම මවුසය හදුන්වනු ලැබීය.මෙම ලී පෙට්ටියෙන් විහිදුන වයරය හේතුවෙන් පසුව “මව්ස් “ යන අනවර්ථනාමය ඊට යෙදී ඇති බව ඩග්ලස් අනාවරණය කළේය.

වැඩි විස්තර සදහා

thanks 4 info 