මචන්ලා සිරසේ ඔලිම්පික් නම් අන්තිමයි නේද??? කිසිම පිළිවෙලක් නැහැ. හොඳ මොනවහරි game එකක් යනකොටම ඒක නතර කරලා "පොඩ්ඩන්ට පුළුවන්" දානවා.

කිසිම පිළිවෙලක් නැහැ. Score board එක උඩ පන්දමක් පත්තු වෙනවා. චාටර් ම චාටර් ...
උඹල මොනවද කියන්නේ????????????

කිසිම පිළිවෙලක් නැහැ. Score board එක උඩ පන්දමක් පත්තු වෙනවා. චාටර් ම චාටර් ...
උඹල මොනවද කියන්නේ????????????