The year the Australian Dream died

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    Yes, gewal haduwata ewa ganna minissu na Economy eka shrink wenakota population ekath shrink wenakota

    2100 ta kalin weiyi bung oka

    dan balapanko suddonge family wala lamaiyi adui

    Godak un lamaiyi hadanne naa GENZ, Millennial un inflation ekka.

    Feminism, independent woman seen ekka, adu weiyi lamaiyi hadana eka

    Ethakota gewal price drop weiyi kiyala mata nam hithenawaa thawa 20,30 years yanakota lokema
    japan wala danatama point of no return gihin kiyala mama ahuwa ekaka, unge oldage population wadilu young ung naha work karanna, dead cities ei kiyala kiyanne ehema loku kalayak yanna kalin
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    ai mehema kiyanne ? Internet wage ewa nathda, nathnm Transport wage dewal da
    Very low healthcare facilities, low employment opportunities, low education facilities, low transportation facilities, etc.
    remote area wala jeewitha kalaya ketiyi :no:

    Capture.jpg

    https://www.aihw.gov.au/reports-data/population-groups/rural-remote-australians/overview#:~:text=On average, Australians living in,people living in metropolitan areas.
     
    • Haha
    Reactions: MrCat and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    සිංහලු අඩිය තිබ්බොත් ඉවරයි 😐

    ඕක බං පතාක මහද්වීපයක් නේ.
    ඔච්චර ඉඩ තියන එකේ නගර අස්සේ ඉන්නේ නැතුව ඈතින් ගෙයක් ගහගෙන රිමෝට් වර්ක් කලානම් හරි නේ 🤷🏻
    ------ Post added on Dec 29, 2023 at 7:59 AM

    ඔව් බන්. හැමෝම සිඩ්නි, මෙල්බර්න් අස්සෙ යනවනේ වෙන සිටීස් තියෙද්දි.
    පොඩි පොඩි ජොබ්ස් කරන අයට ඔය වගේ ඒවයෙ හොඳ ගෙවල් ගන්න අමාරුයි දැන්

    රිමෝට් වර්ක් කරන අයට නං regional areas වල ඉන්න පුලුවන් සුපිරි ගෙයක් හදාගෙන. Remote/rural කියන අදහස වෙනයි regional කියන එක වෙනයි. Regional areas ගොඩක් තියෙනවා ඔක්කොම පහසුකම් තියෙන. කොළඹවත් නැති පහසුකම් තියෙන. කොළඹ ඉන්න පුලුවන් නං ඒවයෙ ඉන්න බැරි මොකද 😆😆
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    Very low healthcare facilities, low employment opportunities, low education facilities, low transportation facilities, etc.
    remote area wala jeewitha kalaya ketiyi :no:

    Capture.jpg

    https://www.aihw.gov.au/reports-data/population-groups/rural-remote-australians/overview#:~:text=On average, Australians living in,people living in metropolitan areas.
    Yes, these statistics are correct.
    But, the underlying truth is, poorer health, lower income, lower life expectancy and all the other negative things about rural and remote Australians come from Aboriginal people. All remote communities are aboriginal.

    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    Yes, these statistics are correct.
    But, the underlying truth is, poorer health, lower income, lower life expectancy and all the other negative things about rural and remote Australians come from Aboriginal people. All remote communities are aboriginal.

    That's what I'm saying. Remote areas are not suitable for living in comparison to the other regions.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඔව් බන්. හැමෝම සිඩ්නි, මෙල්බර්න් අස්සෙ යනවනේ වෙන සිටීස් තියෙද්දි.
    පොඩි පොඩි ජොබ්ස් කරන අයට ඔය වගේ ඒවයෙ හොඳ ගෙවල් ගන්න අමාරුයි දැන්

    රිමෝට් වර්ක් කරන අයට නං regional areas වල ඉන්න පුලුවන් සුපිරි ගෙයක් හදාගෙන. Remote/rural කියන අදහස වෙනයි regional කියන එක වෙනයි. Regional areas ගොඩක් තියෙනවා ඔක්කොම පහසුකම් තියෙන. කොළඹවත් නැති පහසුකම් තියෙන. කොළඹ ඉන්න පුලුවන් නං ඒවයෙ ඉන්න බැරි මොකද 😆😆
    ඈත්තටම වෙලා තියෙන්නේ සින්හලු ඈතුලු බහුතර ආසියාතිකයො ගෙවල් හොයන්නේ එයාලගේ යාලුවෝ ඉන්න එයාලා කෑමති ඉස්කෝල තියෙන පෑතිවල. ඉතින් ඒ පෑතිවල ඩිමාන්ඩ් එක නිකන්ම වෑඩි වෙනවා. රිමෝට් පෑති තියෙනවා ලන්කාවේ වගේම පහසුකම් අඩු. ඒ පෑතිවල ඉන්නෙම ඈබොරජින් කට්ටිය තමා. ඒත් නගරවලින් ටිකක් ඈතට යනකොට පහසුකම් තියෙන පෑති තියෙනවා.

    ගෙවල් ප්‍රශ්නෙට හේතුව නම් කොවිඩ් කාලේ ගෙවල් නොහෑදුන එකයි මේ ගොබ්බ ආණ්ඩුව ගෝටාගේ ආන්ඩුව වගේ වෑඩ කරන එකයි. ගෙවල් ප්‍රශ්ණයක් තීයෙද්දිම මිනිස්සුන්ට වීසා දීලා ගෙන්නුවා. කෙලම වුනාට පස්සේ තමා ඒක නෑවෑත්තුවේ. දෑන් පරක්කු වෑඩි :ROFLMAO: :ROFLMAO:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    සිංහලු අඩිය තිබ්බොත් ඉවරයි 😐

    ඕක බං පතාක මහද්වීපයක් නේ.
    ඔච්චර ඉඩ තියන එකේ නගර අස්සේ ඉන්නේ නැතුව ඈතින් ගෙයක් ගහගෙන රිමෝට් වර්ක් කලානම් හරි නේ 🤷🏻
    ------ Post added on Dec 29, 2023 at 7:59 AM
    ඔසී කියන්නෙ තඩි මහද්වීපයක් වගෙම තමා අනික් අතට තඩි කාන්තාරයක් .
    ඔය ඔසී වල කෝස්ටල් ලයින් එකෙ තමා අර අපි අහලා තියෙන ෆේමස් සිටීස් තියෙන්නෙ ඇඩිලේට් ,බ්‍රිස්බේන් ,සිඩ්නි ,perth වගෙ සිටීස්
     
    • Like
    Reactions: Mr Bones

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,360
    2,931
    113
    මාතර
    ඔව් බන්. හැමෝම සිඩ්නි, මෙල්බර්න් අස්සෙ යනවනේ වෙන සිටීස් තියෙද්දි.
    පොඩි පොඩි ජොබ්ස් කරන අයට ඔය වගේ ඒවයෙ හොඳ ගෙවල් ගන්න අමාරුයි දැන්

    රිමෝට් වර්ක් කරන අයට නං regional areas වල ඉන්න පුලුවන් සුපිරි ගෙයක් හදාගෙන. Remote/rural කියන අදහස වෙනයි regional කියන එක වෙනයි. Regional areas ගොඩක් තියෙනවා ඔක්කොම පහසුකම් තියෙන. කොළඹවත් නැති පහසුකම් තියෙන. කොළඹ ඉන්න පුලුවන් නං ඒවයෙ ඉන්න බැරි මොකද 😆😆
    sirawata machan.
    එක වෙනසක් තමයි night life එකේ වෙනස, මම දැකපු විදියට. young එවුන් එහෙම සිටි එකට මූව් වෙනවා ඔය reason එක හින්දම. මාස දෙක තුනකට කලින් ලංකාවෙන් ආපු කෙල්ලෙකුත් කිව්වා ඉක්මනට සිඩ්නි පැත්තට යනවා, මේ පැත්තේ night life එකක් නෑ කියල. ඒකි රත්නපුරේ හැබැයි :lol: :lol:
    මට නම් laid back සීන් එක plus point එකක්. සැපේ ඉන්න පුළුවන් සල්ලි තියේනම්. ඉන්දියන් චයිනීස් උන් අඩුයි. සිඩ්නි එහෙම චීනේ වගේනේ බන්.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    British Colonizers collection of the New Zealand native's heads in 1895
    Major General Horatio Gordon Robley (28 June 1840 – 29 October 1930) was a British soldier who fought in colonial wars in New Zealand, Mauritius, South Africa, and Sri Lanka.
    අඩෝවු මූ ලන්කාවෙත් ඉඳල තියෙනවලු. අපේ ආදිවාසින්ගෙ ඔලුත් ඇති ඔතන නේද
     
    • Dislike
    Reactions: VultureMax

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    sirawata machan.
    එක වෙනසක් තමයි night life එකේ වෙනස, මම දැකපු විදියට. young එවුන් එහෙම සිටි එකට මූව් වෙනවා ඔය reason එක හින්දම. මාස දෙක තුනකට කලින් ලංකාවෙන් ආපු කෙල්ලෙකුත් කිව්වා ඉක්මනට සිඩ්නි පැත්තට යනවා, මේ පැත්තේ night life එකක් නෑ කියල. ඒකි රත්නපුරේ හැබැයි :lol: :lol:
    මට නම් laid back සීන් එක plus point එකක්. සැපේ ඉන්න පුළුවන් සල්ලි තියේනම්. ඉන්දියන් චයිනීස් උන් අඩුයි. සිඩ්නි එහෙම චීනේ වගේනේ බන්.

    සිරාවට බන්.
    Night life එක විතරයි වෙනස් දේකට කියන්න පුලුවන්. ඔය කතා කරන උන් නයිට් ක්ලබ් යනව වගේ කතාව 😆😆

    සිඩ්නි වලට නිකන් ගිහින් වැඩක් නෑ මිලියනර් කෙනෙක් කියන්න පුලුවන් උන දවසක ගියොත් මිසක් මං නං යන්නෙ නෑ කියල හිතන් ඉන්නෙ

    ඈත්තටම වෙලා තියෙන්නේ සින්හලු ඈතුලු බහුතර ආසියාතිකයො ගෙවල් හොයන්නේ එයාලගේ යාලුවෝ ඉන්න එයාලා කෑමති ඉස්කෝල තියෙන පෑතිවල. ඉතින් ඒ පෑතිවල ඩිමාන්ඩ් එක නිකන්ම වෑඩි වෙනවා. රිමෝට් පෑති තියෙනවා ලන්කාවේ වගේම පහසුකම් අඩු. ඒ පෑතිවල ඉන්නෙම ඈබොරජින් කට්ටිය තමා. ඒත් නගරවලින් ටිකක් ඈතට යනකොට පහසුකම් තියෙන පෑති තියෙනවා.

    ගෙවල් ප්‍රශ්නෙට හේතුව නම් කොවිඩ් කාලේ ගෙවල් නොහෑදුන එකයි මේ ගොබ්බ ආණ්ඩුව ගෝටාගේ ආන්ඩුව වගේ වෑඩ කරන එකයි. ගෙවල් ප්‍රශ්ණයක් තීයෙද්දිම මිනිස්සුන්ට වීසා දීලා ගෙන්නුවා. කෙලම වුනාට පස්සේ තමා ඒක නෑවෑත්තුවේ. දෑන් පරක්කු වෑඩි :ROFLMAO: :ROFLMAO:

    රිමෝට් ඒව කිව්වම වැරදි අදහසක් ලංකාවෙ ඉන්න අයට යන්නෙ. හරියට කහටගස්දිගිලිය වගේ කියලනෙ හිතෙන්නෙ. 😆

    ඒ උනාට රිමෝට් ඔක්කොම පහසුකම් අඩු ඒව නෙවෙයිනෙ බන්. ඔය කියන තරමට රිමෝට් ගම්වල ඉන්නෙ පවුල් කීපයක් විතරයිනෙ. ඒකත් වයසක ගොවියො වගේ අය.

    ගොඩක් regional areas තියෙනවනේ. ඒවත් සිඩ්නි වගේ සිටි වලින් ඈත. ඒ උනාට සියලු පහසුකම් තියෙනවා. ඒවට යන්න පුලුවන් කිසි අවුලක් නැතුව. අනික ඇඩිලේඩ්, පර්ත්, හොබාට් වගේ ඒවල සාපේක්ෂව ගෙවල් මිල ගොඩක් අඩුයිනෙ අදටත්.
    ------ Post added on Dec 29, 2023 at 3:26 PM
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    ගෙවල් ප්‍රශ්නෙට හේතුව නම් කොවිඩ් කාලේ ගෙවල් නොහෑදුන එකයි මේ ගොබ්බ ආණ්ඩුව ගෝටාගේ ආන්ඩුව වගේ වෑඩ කරන එකයි. ගෙවල් ප්‍රශ්ණයක් තීයෙද්දිම මිනිස්සුන්ට වීසා දීලා ගෙන්නුවා. කෙලම වුනාට පස්සේ තමා ඒක නෑවෑත්තුවේ. දෑන් පරක්කු වෑඩි :ROFLMAO: :ROFLMAO:
    ඔව් පොන්ස් ල රට ඇතුලේ උන්ට වීසා නොදී පිටින් ගෙන්නුවා නැව් පිටින්...

    සිරාවට බන්.
    Night life එක විතරයි වෙනස් දේකට කියන්න පුලුවන්. ඔය කතා කරන උන් නයිට් ක්ලබ් යනව වගේ කතාව 😆😆

    ------ Post added on Dec 29, 2023 at 3:26 PM
    @Emios menna moo gedarin eliyata bahin nathuwa talks denwa
    ------ Post added on Dec 30, 2023 at 4:37 AM
     
    Last edited: