Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
The_best_free_stock_image_resources
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද යාළුවනේ..... වෙසක් එකට කට්ටිය මොකද කරන්නේ ??? හරි.. අදත් මම ඔයාලට දෙන්න යන්නේ web design වලට වගේම UI design වලටත් වැදගත් දෙයක්. web design/ UI design කරන කට්ටියට ලස්සන images හරි වැදගත්නේ. කවුරුත් කැමතියි තමන්ගේ design එක images වලින් ලස්සන කරගන්න. කොහෙන්ද ඒ වගේ images හොයාගන්න පුළුවන්??? stockphoto, shutterstock, Photolia වගේ තව sites ගොඩක් තියෙනවා. හැබැයි මේ හැම site එකක්ම images දෙන්නේ මුදල් වලට. මේ වගේ stock images free ගන්න පුළුවන් තැන් තියෙනවද? ඔව් අද මම ඔයාලට කියන්න හදන්නේ ඒ වගේ site කීපයක් ගැන තමයි.

ඊට කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න. ඔයාලා දන්නවද image එකක් internet එකේ publish කරද්දී එකට ප්‍රකාශන හිමිකමක්(copyright) තියෙනවා. අඩුම තරමේ අවුරුදු 30 වත් ඒ image එක ඒ ප්‍රකාශන හිමිකම මගින් ආරක්ෂා වෙනවා. එක නිසා අපට නිකන්ම images අරගෙන අපේ design වලට පාවිච්චි කරන්න බෑ, අයිතිකාරයා දැක්කොත් නඩු දාන්න පවා පුළුවන්. හොදයි.... කොහොමද අපි එතකොට ප්‍රකාශන හිමිකමක් නැති, හොද quality images හොයාගන්නේ??? ඔයාලට පුළුවන් public domain photo සහ Creative Commons image පාවිච්චි කරන්න.

මොකද්ද මේ Creative Commons කියන්නේ ???

Creative Commons කියන්නේ ලාභ සඳහා නොපවත්වන ආයතනයක්, මේ ආයතනය මගින් බලය පවරනවා නිර්මාණශ්‍රීලතාව සහ දැනුම බෙදාගැනීමට free legal tools මගින්. ඉතින් මේ ආයතනය මගින් Creative Commons licenses හදලා අපට images පාවිච්චි කරන්න බලය දීලා තියෙනවා. අවශ්‍ය අය මේ ලින්ක් එකෙන් වැඩිදුර තොරතුරු හොයාගන්න

Creative Commons Licenses

public domain photos

public domain photos කියන්නේ ප්‍රකාශන හිමිකමක්(copyright) අවසාන වුන, සින්න වුන හෝ අදාළ නොවන images. internet එකේ images හොයනවා කියන්නේ public domain එකේ හොයනවා කියන එක නෙවෙයි.

වැල් බයිලා අවසානයි... මෙන්න sites ටික.......

Dreamstime

මේකට free account එකක් හදාගන්න ඕනේ..

Free Digital Photos

small size images download කරන්න පුළුවන්. large size images වලට නම් සල්ලි දෙන්න ඕනේ. එහෙම නැත්තන් ෆොටෝ credit තියෙන්න ඕනේ

Free Images

Free Range Stock

Free Photos Bank

IM Free

Morguefile

Pixabay

Public Domain Pictures

Stockvault

Rgbstock

මගේ කලින් threads

Web_designers/Developers ලට වටිනා tools 15ක්

Best_Websites_for_Java_Developers

[QUOTE="blackcatcyb, post: 16665655, member: 34780"] [SIZE="4"][COLOR="DarkSlateGray"]කොහොමද යාළුවනේ..... වෙසක් එකට කට්ටිය මොකද කරන්නේ ??? හරි.. අදත් මම ඔයාලට දෙන්න යන්නේ web design වලට වගේම UI design වලටත් වැදගත් දෙයක්. web design/ UI design කරන කට්ටියට ලස්සන images හරි වැදගත්නේ. කවුරුත් කැමතියි තමන්ගේ design එක images වලින් ලස්සන කරගන්න. කොහෙන්ද ඒ වගේ images හොයාගන්න පුළුවන්??? stockphoto, shutterstock, Photolia වගේ තව sites ගොඩක් තියෙනවා. හැබැයි මේ හැම site එකක්ම images දෙන්නේ මුදල් වලට. මේ වගේ stock images free ගන්න පුළුවන් තැන් තියෙනවද? ඔව් අද මම ඔයාලට කියන්න හදන්නේ ඒ වගේ site කීපයක් ගැන තමයි. ඊට කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න. ඔයාලා දන්නවද image එකක් internet එකේ publish කරද්දී එකට ප්‍රකාශන හිමිකමක්(copyright) තියෙනවා. අඩුම තරමේ අවුරුදු 30 වත් ඒ image එක ඒ ප්‍රකාශන හිමිකම මගින් ආරක්ෂා වෙනවා. එක නිසා අපට නිකන්ම images අරගෙන අපේ design වලට පාවිච්චි කරන්න බෑ, අයිතිකාරයා දැක්කොත් නඩු දාන්න පවා පුළුවන්. හොදයි.... කොහොමද අපි එතකොට ප්‍රකාශන හිමිකමක් නැති, හොද quality images හොයාගන්නේ??? ඔයාලට පුළුවන් public domain photo සහ Creative Commons image පාවිච්චි කරන්න. [/COLOR] [COLOR="Red"]මොකද්ද මේ Creative Commons කියන්නේ ???[/COLOR] [COLOR="DarkSlateGray"]Creative Commons කියන්නේ ලාභ සඳහා නොපවත්වන ආයතනයක්, මේ ආයතනය මගින් බලය පවරනවා නිර්මාණශ්‍රීලතාව සහ දැනුම බෙදාගැනීමට free legal tools මගින්. ඉතින් මේ ආයතනය මගින් Creative Commons licenses හදලා අපට images පාවිච්චි කරන්න බලය දීලා තියෙනවා. අවශ්‍ය අය මේ ලින්ක් එකෙන් වැඩිදුර තොරතුරු හොයාගන්න[/COLOR] [URL="http://creativecommons.org/licenses/"]Creative Commons Licenses[/URL] [COLOR="Red"]public domain photos [/COLOR] [COLOR="DarkSlateGray"]public domain photos කියන්නේ ප්‍රකාශන හිමිකමක්(copyright) අවසාන වුන, සින්න වුන හෝ අදාළ නොවන images. internet එකේ images හොයනවා කියන්නේ public domain එකේ හොයනවා කියන එක නෙවෙයි.[/COLOR] [COLOR="Blue"]වැල් බයිලා අවසානයි... මෙන්න sites ටික.......[/COLOR][/SIZE] [URL="http://www.dreamstime.com/free-images_pg1"]Dreamstime[/URL] [IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2014/05/dreamstimefree_169606-730x486.jpg[/IMG] [COLOR="DarkSlateGray"][SIZE="4"]මේකට free account එකක් හදාගන්න ඕනේ..[/SIZE][/COLOR] [URL="http://www.freedigitalphotos.net/"]Free Digital Photos[/URL] [IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2014/05/ID-100145428.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"]small size images download කරන්න පුළුවන්. large size images වලට නම් සල්ලි දෙන්න ඕනේ. එහෙම නැත්තන් ෆොටෝ credit තියෙන්න ඕනේ [/COLOR][/SIZE] [URL="http://www.freeimages.com/"]Free Images[/URL] [IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2014/05/1443725_58313555-730x401.jpg[/IMG] [URL="http://freerangestock.com/"]Free Range Stock[/URL] [IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2014/05/photo_11406_20090521-730x547.jpg[/IMG] [URL="http://freephotosbank.com/"]Free Photos Bank[/URL] [IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2014/05/bf3aa229f229cc9da35d5355267cd2b6-730x485.jpg[/IMG] [URL="http://www.imcreator.com/free"]IM Free[/URL] [IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2014/05/6110974997_8b0dfa13a0_b.jpg[/IMG] [URL="http://morguefile.com/"]Morguefile[/URL] [IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2014/05/file0001897600074-730x547.jpg[/IMG] [URL="http://pixabay.com/"]Pixabay[/URL] [IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2014/05/coffee-206141_640.jpg[/IMG] [URL="http://www.publicdomainpictures.net/"]Public Domain Pictures[/URL] [IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2014/05/morning-coffee.jpg[/IMG] [URL="http://www.stockvault.net/"]Stockvault[/URL] [IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2014/05/small.jpg[/IMG] [URL="http://www.rgbstock.com/about"]Rgbstock[/URL] [IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2014/05/o9AOTYO.jpg[/IMG] [COLOR="RoyalBlue"][SIZE="4"]මගේ කලින් threads[/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16502853#post16502853"]Web_designers/Developers ලට වටිනා tools 15ක්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16565450#post16565450"]Best_Websites_for_Java_Developers[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom