කොහොමද යාළුවනේ..... වෙසක් එකට කට්ටිය මොකද කරන්නේ ??? හරි.. අදත් මම ඔයාලට දෙන්න යන්නේ web design වලට වගේම UI design වලටත් වැදගත් දෙයක්. web design/ UI design කරන කට්ටියට ලස්සන images හරි වැදගත්නේ. කවුරුත් කැමතියි තමන්ගේ design එක images වලින් ලස්සන කරගන්න. කොහෙන්ද ඒ වගේ images හොයාගන්න පුළුවන්??? stockphoto, shutterstock, Photolia වගේ තව sites ගොඩක් තියෙනවා. හැබැයි මේ හැම site එකක්ම images දෙන්නේ මුදල් වලට. මේ වගේ stock images free ගන්න පුළුවන් තැන් තියෙනවද? ඔව් අද මම ඔයාලට කියන්න හදන්නේ ඒ වගේ site කීපයක් ගැන තමයි.
ඊට කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න. ඔයාලා දන්නවද image එකක් internet එකේ publish කරද්දී එකට ප්‍රකාශන හිමිකමක්(copyright) තියෙනවා. අඩුම තරමේ අවුරුදු 30 වත් ඒ image එක ඒ ප්‍රකාශන හිමිකම මගින් ආරක්ෂා වෙනවා. එක නිසා අපට නිකන්ම images අරගෙන අපේ design වලට පාවිච්චි කරන්න බෑ, අයිතිකාරයා දැක්කොත් නඩු දාන්න පවා පුළුවන්. හොදයි.... කොහොමද අපි එතකොට ප්‍රකාශන හිමිකමක් නැති, හොද quality images හොයාගන්නේ??? ඔයාලට පුළුවන් public domain photo සහ Creative Commons image පාවිච්චි කරන්න.
මොකද්ද මේ Creative Commons කියන්නේ ???
Creative Commons කියන්නේ ලාභ සඳහා නොපවත්වන ආයතනයක්, මේ ආයතනය මගින් බලය පවරනවා නිර්මාණශ්‍රීලතාව සහ දැනුම බෙදාගැනීමට free legal tools මගින්. ඉතින් මේ ආයතනය මගින් Creative Commons licenses හදලා අපට images පාවිච්චි කරන්න බලය දීලා තියෙනවා. අවශ්‍ය අය මේ ලින්ක් එකෙන් වැඩිදුර තොරතුරු හොයාගන්න
Creative Commons Licenses
public domain photos
public domain photos කියන්නේ ප්‍රකාශන හිමිකමක්(copyright) අවසාන වුන, සින්න වුන හෝ අදාළ නොවන images. internet එකේ images හොයනවා කියන්නේ public domain එකේ හොයනවා කියන එක නෙවෙයි.
වැල් බයිලා අවසානයි... මෙන්න sites ටික.......
Dreamstime
මේකට free account එකක් හදාගන්න ඕනේ..
Free Digital Photos
small size images download කරන්න පුළුවන්. large size images වලට නම් සල්ලි දෙන්න ඕනේ. එහෙම නැත්තන් ෆොටෝ credit තියෙන්න ඕනේ
Free Images
Free Range Stock
Free Photos Bank
IM Free
Morguefile
Pixabay
Public Domain Pictures
Stockvault
Rgbstock
මගේ කලින් threads
Web_designers/Developers ලට වටිනා tools 15ක්
Best_Websites_for_Java_Developers