The_Reality_Of_Walking_FAN___________REXONA

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
ඔන්න ඉතින් ඇලුත් කොන්සෙප්ට් එකක් ගැන කතාකරන ආවා අලුත් විදිහකට, මෙ ඉයෙ පෙරෙදා ඔය ගොල්ල දැක්ක දැන්වීමක්..
ස්මහර අය පාරෙ තොටේත් මෙක දැකලා ඇති...
මෙකට කියන්නේ Walkin ෆෑන් කියලා... කොහොහොම වුන්ත්,
දැන් මේ වෙළද ආයතන අමුතුම විදිහේ වැඩ පටන් අරන්, ...ඇළුත් අළුත් ක්‍රම අපිව අන්දලා ඒ ගොල්ලන් ගේ බඩු විකුන ගන්න,


මෙක අලුත් හදුන්වාදීමක් කියලඉ කියන්නේ,
මේ දවස්වල මේක කට්ටිය පවිච්චි කරනවා අපේ රටෙ ද්කින්න ට ලැබෙනවා කියලායි කියන්නෙ...කියන කට්ටිය දන්නේ නෑ ,,උන් බබාලා..
අපිට මෙ පාරේ නිකන් යන්නත් බරුව ඉන්න වා මෙ අ රටේ , එ මදිවට ෆෑනුත් එල්ලන් පලයන්කෝ.මේ මෝඩ විහිලුව කව්රෘ නිර්මාණ්ය කලාද දන්නෙ නෑ...


a1.jpg


ඉතින් තව ටිඅකක් බලනකොට හම්බුනා, රෙක්සොනා එකන් දැන් වීමක් දාලා තියෙන්වා , වොර්කින් ෆෑන් එපා රෙක්සොනා ඔනේ කියලා.
පොඩ්ඩක් හිතලා බලන්න බැලූ බැල්මට මෙක දෙකක් වගේ පෙනුනට
මේක තමියි රෙක්සොනා එක අලුත්ම Marketing CAMPAIN එක
ඉතින් මෙ වගේ දෙවල් ඔය ගොඅල්ලොත් දැනගන්න හැබයි ඇහුවෙන්න එපා..
මෙක කිව්වේ මර්කටින්ග් වලින් මිනිස්සු අන්දන්න ට්‍රයි කරට එහෙම අන්දන්න බැරි අයත් ඉන්නවා...


a3.jpg


a4.jpg



මෙච්චර මහන්සි වෙච්ච එකේ REP++ එහෙම දීලාගියාට කමක් නැහැ,, ම්චෝ
 

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
Tanak s balauw ayata repDuna yata. Aduam agne ME ka Keepa denak watah Bala thibbe Ne , 18+ kiyala dammanam hodta meka market Karana thibbe
ewa waiatahren Ele kiriye kattiya balnne wadiyenam :rolleyes: