~ Thelaa Rox Coolgayathrage Pramudiwa Kidnap karalooo!!! ~

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඔව්, එකෙක්! :frown:ප්‍රශ්නයක්ද? :growl: cool මෙතන detective club එකක් දාලා කොල්ලො ටික ට්‍රේන් කරල තියෙන්නෙ. ෂැගියත් හොල්මනකටවත් බය එකෙක් නෙවෙයි. ෂේප් එකේ ප්‍රමුදිව ආපහු බාර දෙන එක ඔබ තුමාගෙ ඇඟට ගුණයි. :eek:

    මොකද කියන්නෙ? ගොඩින් විසඳගන්නවද?:nerd: