Theme designers & Developers help!!

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    Themeforest එකට themes/ Templates හදල දාන අය ඉන්නවද එළකිරි එකේ? මට පොඩි දේවල් ටිකක් දැනගන්න තියනවා.. උදව්වක් දෙන්න කැමති අය ඉන්නවා නම් bump එකක් දාලා support එකක් දෙන්න.. කරන අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න.. ලොකු දේවල් නෙවෙයි පොඩි විස්තරයක් දැනගන්නයි ඕනි.. ;)