Themeforest එකෙන් WordPress theme එකක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Thanks brother. Oya use karanawada?
    නෑ බං. උන්ගේ site එකෙන් site එකට එක license purchase කරන්න ඕනේ නේ. ඒක පාඩුයි. මම crack use කරන්න අකමැති security reasons නිසා.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    නෑ බං. උන්ගේ site එකෙන් site එකට එක license purchase කරන්න ඕනේ නේ. ඒක පාඩුයි. මම crack use කරන්න අකමැති security reasons නිසා.
    Crack ewa mamath use karanne ne bn. Mokatada nikam risk ekak ganne dena denama. Gandama wena siddiyak thiyenne neda. Mn balannamko. Thanks 😊
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    Speed, Design කරගද්දි වාතයක් වෙන්නේ නැති Adsense කේස් නැති Magazine theme එකක් ඕනේ.