Therigatha (Ambapali)

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
buddhagod.jpg





1. ඉස්සර මගේ කොණ්ඩෙ කළු පාට යි. බඹරුන් ගෙ පාට වගේ. කැරලි ගැහිල උඩට හැරිල තිබුණ. ඒ වුණාට දැන් ජරාවට පත්වෙලා ගිහින්, හණ වැහැරි වගෙ යි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Black was my hair — the color of bees — & curled at the tips; with age, it looked like coarse hemp. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
2. ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනව. එතකොට කොණ්ඩෙ සුවඳ කරඩුවක් වගෙයි. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින්. හා ලොම් වගේ ගඳ ගහනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Fragrant, like a perfumed basket filled with flowers: With age it smelled musty, like animal fur. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
3. ලස්සනට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනව. අවුල් දිග හැරල රත්තරන් කොණ්ඩ කටු ගහල ලස්සනට සකස් කරනව. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Thick & lush, like a well-tended grove, made splendid, the tips elaborate with comb & pin. With age, it grew thin & bare here & there. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
4. කළු කෙස් වැටි ලස්සනට ගොතල, රත්තරන් ආභරණවලින් සරසපුව ම හරි ම ලස්සන යි. ලමුත් දැන් ජරාව විසින් ඒ ගෙස් ගලවල දාල තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Adorned with gold & delicate pins, it was splendid, ornamented with braids. Now, with age, that head has gone bald. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
5. ඉස්සර මගේ ඇහි බැම හරි ම ලස්සන යි. දක්ෂ චිත්ර ශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත් වෙලා. රැලි දෙකක් වගේ නලලේ එල්ලා වැටෙනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Curved, as if well-drawn by an artist, my brows were once splendid. With age, they droop down in folds. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
6. ඉස්සර මගේ ඇස් දෙක ලොකු යි, දිග යි. නිල් මැණික් දෙකක් වගේ බැබලූනා. නමුත් දැන් ජරාව විසින් ඒ ඇස් දෙක විරූපී කරල තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Radiant, brilliant like jewels, my eyes: With age, they're no longer splendid. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
7. ඉස්සර මගේ නැහැය සිනිඳුවට ඉස්සිලා තිබුණා. ඒ නැහැයට මගේ මූණ ගොඩක් ලස්සන වුණා. නමුත් දැන් ජරාව විසින් ඒක හකුළුවල දාලා තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Like a delicate peak, my nose was splendid in the prime of my youth. With age, it's like a long pepper. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
8. මගේ මේ කන්පෙති ඉස්සර හරි ම ලස්සන යි. ලස්සනට හදාපු රත්තරන් වළලූ වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා රැලි ගැහිල එල්ලා වැටෙනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Like bracelets — well-fashioned, well-finished — my ears were once splendid. With age, they droop down in folds. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
9. ඉස්සර මගේ දත් සුදට සුදේ කොඳ කැකුළු වගේ ලස්සනට තිබුණ. නමුත් දැන් ජරාවට පත්වෙලා කැඩිල ගිහිල්ල කහ පාට වෙලා තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Like plaintain buds in their color, my teeth were once splendid. With age, they're broken & yellowed. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
10. ඉස්සර මගේ කටහඩ හරි ම මිහිරි යි. වනාන්තරේ රුක් ගොමු අතරින් මිහිරට නාද කරන කෝකිලාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. දැන් මගේ කටහඩ තැනින් තැන පැකිලෙනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Like that of a cuckoo in the dense jungle, flitting through deep forest thickets: sweet was the tone of my voice. With age, it cracks here & there. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
11. ඉස්සර මගේ ඛෙල්ලල ලස්සනට ඔප දමාපු රත්තරන් ඛෙල්ලක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. ඒ ලස්සන නැතිවෙලා ගිහින්, ඛෙල්ල නැමිල තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Smooth — like a conch shell well-polished — my neck was once splendid. With age, it's broken down, bent. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
12. ඉස්සර මගේ අත් දෙක රත්තරන් වලින් කරපු දෙයක් වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා, පළොල් ගහක අතු දෙකක් වගෙයි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Like rounded door-bars — both of them — my arms were once splendid. With age, they're like dried up patali trees. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
13. ඉස්සර මගේ අත්වල ඇගිලි රත්තරන්වලින් කරපු රූපයක් වගෙයි. රන් වළලූ, මුදු දාල ලස්සන වැඩිවෙලා තිබුණ. නමුත් දැන් ඒ ඇගිලි ජරාවට පත් වෙලාල පේන්නෙ මුල් ගොඩක් වගෙයි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Adorned with gold & delicate rings, my hands were once splendid. With age, they're like onions & tubers. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
14. ඉස්සර මගේ පියයුරු දෙක එකට එකතු වෙලා උඩට හැරිල ලස්සනට තිබුණ. නමුත් දැන් ජරාවට පත්වෙලා, වතුර හිඳිච්ච පෙරහන්කඩේ වගේ එල්ලා වැටෙනවා. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.


Swelling, round, firm, & high, both my breasts were once splendid. In the drought of old age, they dangle like empty old water bags. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
15. ඉස්සර මගේ ශරීරය හොඳට මැදල ඔපදාපු රත්තරන් රූපයක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලාල ඇග පුරා ම රැළි එල්ලා වැටෙනවා. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Like a sheet of gold, well-burnished, my body was splendid. Now it's covered with very fine wrinkles. The truth of the Truth-speaker's words doesn't change.


 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
16. ඉස්සර මගේ කළවා දෙක ලස්සන ඇතෙකු ගේ හොඩවැල වගෙයි. නමුත් දැන් ජරාවට පත් වෙලා, උණ බට දෙකක් වගෙ යි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Smooth in their lines, like an elephant's trunk, both my thighs were once splendid. With age, they're like knotted bamboo. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
17. ඉස්සර මගේ කෙණ්ඩා දෙක රන් නූපුරවලින් සරසල හරි ම ලස්සන යි. නමුත් දැන් ජරාවට පත්වෙලා, තලපිති දෙකක් වගෙයි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Adorned with gold & delicate anklets, my calves were once splendid. With age, they're like sesame sticks. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
18. ඉස්සර මගේ දෙපා තිබුනෙ සිනිඳු පුළුන් පුරවල තියෙනව වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. යටිපතුල් පැලිල රැළි ගැහිල තියෙන්නෙ. සත්යවාදී බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

As if they were stuffed with soft cotton, both my feet were once splendid. With age, they're shriveled & cracked. The truth of the Truth-speaker's words doesn't change.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
19. ඔන්න ඕක තමයි මේ ශරීරයේ ඇත්ත තත්වෙ. ජරාවෙන් දෙදරලා යනව. බොහෝ දුකට වාසස්ථානය යි. දැන් මේ ශරීරය පිළිසකර කර ගන්ට බැරි තරමට කඩා වැටෙන්ට ළං වුන දිරාපු ගෙයක් වගෙයි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

Such was this physical heap, now: A house with its plaster all fallen off. The truth of the Truth-speaker's words doesn't change.


මේ වනාහී අම්බපාලී රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
:yes:

"Ambapali" (Thig 13.1), translated from the Pali by Thanissaro Bhikkhu. Access to Insight, June 7, 2009

 

sudunone

Member
May 23, 2009
3,781
121
0
shareerawala yathaa swabhaawaya.
kiyanakota therum ganna puluwan wunath prathyaksha karanna lesi na.