They Have AliExpress But We Have This.....

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,215
    5,666
    113
    Athurugiriya
    බුහහ්හ්හ්හ්හ්හ් හා හා හා..... උබල බය වෙන්න එපා... I'm here for your service.. HelaExpress සමඟ ඔබත් එකතු වෙන්න. delivery charges ඍණ 500 යි ඍණ. ඒ කියන්නෙ උබල අපෙන් ගන්නවට අපි බොලාට ගෙවනවා.... බුහහ්හ්හහ් හ හහා හා.. ඉයෝව්ව්ව්ව්....

     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,279
    1,125
    113
    මොනෙයි උබැහෙ දොඩවන්නේ බුහහ්හ්හහ් හ හහා හා.. ඉයෝව්ව්ව්ව්...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,778
    17,973
    113
    Auckland
    Made in Sri Lanka ?

    අල්පෙනෙති හදල දාපන් බලන්න ඒකනෙ දැන් කියවන්නෙ පකයලා අවුරුදු ගානක් තිස්සෙ