Thief සට පට ගාල 13.3 Gb වලින් බාගමුද?
අලුතෙන් රිලීස් වුන thief ගේම් එක direct download කරගන්න ලින්ක් එකක් දෙන්න තමයි අද හදන්නේ.
විශේෂත්වය තමයි internet connection එක ස්පීඩ් නම් 10 mbps විතර download speed එකක් ගන්න පුළුවන් එක. කැමති අය බාගෙනම බලන්නකෝ. පහලින් තියෙන්නේ system requirements ටිකයි screen shot ටිකකුයි.

Minimum System Requirements
OS: Windows Vista with platform update
CPU: High-performance dual core CPU or quad core CPU
RAM: 4 GB
Graphics Card: AMD Radeon 4800 series / Nvidia GTS 250
DirectX: DirectX 10
HDD/SSD: 20 GB
Recommended Specs
OS: Windows 7 or 8
CPU: AMD FX 8000 series or better / Intel Quad i7 Core CPU
RAM: 4+ GB
Graphics Card: AMD Radeon R9 series or better / Nvidia GTX 660 series or better
DirectX: DirectX 11
HDD/SSD: 20 GB
එහෙනම් මෙන්න මෙතනින් download කරගන්නකෝ.
parts 15ක් විදියට තමයි තියෙන්නේ. ඔක්කොම බාගත්තට පස්සේ වින්රර් භාවිතා කරල සේරම ටික එකතුකරගන්න පුළුවන්.
rar passward එක මෙතනින් ගන්නකෝ.
මමත් ගේම් එක බාගත්තේ මෙතනින් තමයි. එලටම වැඩ. කෙමති ය ඉන්නවනම් අරගෙනම බලන්නකෝ. එහෙනම් මම ගියා.

Attachments
Last edited: