BLUR Game එක ගහන්න සෙට් වෙමු...!!! :)

gemba95

Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    BLUR Game එක ගහන්න සෙට් වෙමු...!!! :)

    වැඩි විස්තර කොටන්න කම්මැලියි... මෙන්න ගේම් ප්ලේ එකක්... මගේ නම් නෙවෙයි... :D හැබැයි ආතල් ගේම් එකක් මේක ... :rofl::love:




    මුලින්ම hamachi ඩවුන්ලෝඩ් කරගන්න ... මේ ලින්ක් එකෙන්

    https://www.vpn.net/

    ඊට පස්සේ game එක මේ ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න...

    https://thepiratebay.org/torrent/5591217/Blur-ViTALiTY

    නැත්නම් මේ මැග්නට් ලින්ක් එක ක්ලික් කරලා utorrent හරහා ඩවුන්ලෝඩ් කරගන්න...

    magnet:?xt=urn:btih:9d426560db94f68dbd2fde03958ad6291b1080cb&dn=Blur-ViTALiTY-%5Btracker.BTARENA.org%5D.iso&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Fzer0day.ch%3A1337&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

    ගේම් එක ඉන්ස්ටෝල් කරලා hamchi ඕපන් කරගන්න ...

    ඊට පස්සේ මේ නෙට්වර්ක් එකට ජොයින් වෙන්න ...


    Network ID : blur2k19
    Password : gemba95


    මගේ hamachi name එකත් gemba95 ම තමයි...:P මන් ඔන්ලයින් ඉන්නවද බලලා hamachi එකෙන් msg එකක් දාන්න ... නැත්නම් එලකිරියෙන් pm එකක් දාන්න ... ඊට පස්සේ ගේම් එක ඕපන් කරලා play දෙන්න විතරයි තියෙන්නේ multiplayer>LAN දුන්නම සෙට් වෙලා ගහන්න පුළුවන්.... :yes:


    Release Date: 2010. May 25. (PC)
    Genre: Racing, Vehicular combat
    Developer: Bizarre Creations
    Publisher: Activision Blizzard


    Minimum system requirements:

    CPU:Intel Pentium D Dual Core 3.4ghz or better

    RAM:1 GB Ram for Windows XP, 2 GB for Windows Vista or Windows 7

    GPU:256 MB NVIDIA GeForce 6600GT or better or ATI Radeon 1600XT or better with Shader 3.0 capabilities.

    DX:Microsoft DirectX 9.0c


    OS:Microsoft Windows XP, Windows Vista, Windows 7

    Store:14GB of free hard drive space


    Sound:100% DirectX 9.0c compatible sound card




    එහෙනම් ගේම් එකේදිම සෙට් වෙමු... සතියේ දවස් වල රෑ විතරයි හැබැයි ගහන්න පුළුවන්.