Thilina kaluthotage 😖😖

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    952
    1,095
    93
    Mata pennana bari ekek. Umbalatath ehemada? Ange paan kallak kanna mas na. Mahaloku photographer. Dakkama appiriyayi. Boru hype ekak tiyenne. Uuta wada hoda photographersla nadda ban lankawe?
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඉරිසියා කරන්න එපා බං, උගේ වයසට ඌ සැහෙන්න internationally publish කරපු Photographer කෙනෙක්,
    ඌ දාන widihata සැහෙන්න plan කරලා photo ගහලා තියන්නේ,
    ඌ නිකන් බොරු කයි විතරක් දාන එකෙක් නෙවෙයිනෙ.
    So don't worry
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    images
    1705719655300-jpeg.223013
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,791
    21,652
    113
    uge photo fatta wow ekak nethi unata bn uge strategy eka maru. u target karannema international news sites tika.
    ඔව් උගේ ෆොටොස්වල වාව් ෆැක්ටර් එක අඩුයි... ඔයිට වඩා පට්ට සිරා ඒව ගන්න උන් ඉන්නවා වැඩිය ප්‍රසිද්ධ නැති...

    උගේ ෆොටෝස් ගොඩක් ගොඩ දාගෙන තියෙන්නේ post processing වලින්...

    ඌ හැබැයි නිලේ අල්ලලා තියෙනවා ගානට නිව්ස් සයිට් වලට සෙට් වෙලා.. සහ ඌ මිනිස්සු කථා වෙන වීදියේ ඒව ගන්නවා..අර අකුන ගහන එක එහෙම...

    අවුලක් නෑ වැඩේ හොඳයි
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,697
    26,092
    113
    උත්සාහවන්ත එකෙක් නේද? අරගලේ කඳුලු ගෑස් කාගෙන හිටියා.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,292
    8,194
    113
    මටත් පේන්න බෑ


    කවුද බන් තිලින කියාන්නේ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,719
    10,337
    113
    Mata pennana bari ekek. Umbalatath ehemada? Ange paan kallak kanna mas na. Mahaloku photographer. Dakkama appiriyayi. Boru hype ekak tiyenne. Uuta wada hoda photographersla nadda ban lankawe?
    මේක දාපු එකා = කමෙන්ට් කරපු ප්‍රොෆයිල් එකක් = තිලින
     
    • Haha
    Reactions: rukshrulz