Things you didn't know about Equador

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර


    ගෝඨාභය පොන්ස් කරපු නැති දෙයක් තමයි ඉක්වදෝරේ එක්ක තානාපති සම්බන්ධතා හදාගන්න එක. ඉක්වදෝරේ අවුරුදු 20කට කලින් ඩොලර් එකට මාරු උනා. තානාපති සම්බන්ධතා හදාගත්තනන් අපිට ඩොලර් ගේන්න තිබුනා එහෙන් රස්සාවල් හදලා. දැන් ලංකාවට වෙන්නෙත් ඉක්වදෝරේ කරා වගේ ඩ‍ොලර් එකට මාරුවෙන්න රුපියල පැත්තකට දාලා.
     
    Last edited: