Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Think-A-Minute !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොහොතක් සිතන්න…

අපි ඉපදිච්චි මොහොතේ ඉඳලා මැරෙන මොහොත වෙනකම්ම කරන්නේ මොනවා හරි කරන එක. අපි වෙලාවකට කිව්වට අපි මොකුත් කරන්නේ නැතුව නිකං ඉන්නවා කියලා, අපි ඒ වෙලාවෙත් එක්කෝ නිදා ගන්නවා…, නැත්නම් මොකක් හරි දිහා අහගෙන,බලාගෙන ඉන්නවා…, එහෙමත් නැත්නම් අපේ හිතට සතුටක් ගෙන එන දෙයක් ගැන කල්පනා කරනවා. ඒ හින්දයි මම කලින් කිව්වේ අපි ඉපදිච්චි මොහොතේ ඉඳලා මැරෙන මොහොත වෙනකම්ම මොනවා හරි කරනවා කියලා.

ජීවිතය කියන්නේ ඒකටයි. ජීවත් වෙනවා කියන්නේ ඒකටයි. ඒත් දැන් බලන් ගියාම අපි මොකුත් කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටිය වෙලා වලටත් අපි මොනවා හරි කරලා නේද…? ඔයා ඉපදුනු දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් කී වතාවක් හුස්ම අරගෙන තියෙනවද කියලා මම ඔයාගෙන් අහුවොත් ඔයාට උත්තරයක් දෙන්න පුළුවන්ද…? බැහැ නේද…? අපි කවුරුවත් ඒකට උත්තරේ දන්නේ නැහැ. ඔයාට, මට දහසකුත් දේ තියෙනවා කරන්න. ස්කෝලේ… ක්ලාස්… කෙල්ල [කොල්ලා]… නෙට්… ජොබ… උපාධිය… මෙකී නොකී දහසකුත් දේ… ඉතිං මම කියන්නේ මේ ඔක්කොම නවත්තලා අපි කී සැරයක් හුස්ම ගන්නවද කියලා ගනින්න කියලද…? - අනේ නැහැ ! අපි ගන්න හුස්මට වැඩි අගයක් දෙන්න පුළුවන්ද කියලයි මම මේ බලන්නේ…

නමුත්, ඒ ප්‍රශ්ණය ටිකක් වෙනස් කරලා මම අහන්නම් ඔයාලගෙන්. ඔයාලා ඉපදිච්චි දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් කරලා තියෙන වැඩ මොනවද…? මම දන්නවා ඔයාලා පටන් ගනීවී ලිස්ට් එකක් කියන්න. මේ වෙලාවේ කරන්න වෙන වැදගත් වැඩක් නැත්නම් පිටු දහයක පහළොවක වුනත් ලිස්ට් එකක් හදා ගන්න ඔයාලට වැඩි අමාරුවක් වෙන එකක් නැහැ. අපි ඒ තරම් වැඩ කරනවා. කනවා… බොනවා… නානවා… නිදියනවා… නැගිටිනවා… පාඩම් කරනවා… දුවනවා… පනිනවා…

මම දැන් ඒ ප්‍රශ්ණයටම තව කෑල්ලක් එකතු කරනවා. ටිකක් බලන්න මේ ප්‍රශ්ණයටත් අර වගේ ඉක්මණට, ලේසියට උත්තර දෙන්න පුළුවන්ද කියලා… මේක තරඟ විභාගයක් නෙවෙයි. ඒ හින්දා තමන් තමන්ට අවංක වෙන්න ඕනේ. අනෙක් අතට මේක තරඟ විභාගයක් කියලා හිතුවත් තරඟ තීරකත් ඔයාමයි…

“ඔයා ඉපදිච්චි දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් කරලා තියෙන වැඩක් ඇති වැඩ මොනවද…?”

මේ ප්‍රශ්ණයටත් උත්තර විදිහට ලිස්ට් එකක ලියන්න හැදුවොත් ඔයාට අර තරමේ ලිස්ට් එකක් හදා ගන්න පුළුවන්ද…? අඩුම ගානේ පිටුවක්වත් පිරෙන්න…? අමාරුයි වගේ නේ…

අපි අපේ ජීවිතයේ කරන බොහෝ දේ අපතේ යන දේවල්. නමුත් අපිට ඒ විත්තිය තේරෙන්නේ ඒ දේ කරලා ටික කාලයක් ගියාට පස්සෙයි. ඉතිං මේ පසුතැවිල්ල නවත්තගන්න කෙසේ වෙතත් අඩු කර ගන්නවත් විදිහක් නැද්ද…? මම හිතන්නේ තියෙනවා. ඒකට අපි හැමෝම පුළුවන් හැම වෙලාවෙම අපෙන් එක ප්‍රශ්ණයක් අහන්න පුරුදු වෙන්න ඕනේ…

“මම දැන් කරන්නේ මම මේ මොහොතේ කළ යුතුම දෙයද…?”

ඔයාට මේ ප්‍රශ්ණයට ඔයාගෙන්ම ලැබෙන උත්තරය මත තීරණය කරන්න පුළුවන් ඔයා යන පාර හරිද කියලා. සමහරවිට ඒ උත්ත්තරය ගැන ටිකක් හිතුවොත් පස්සේ දවසක වෙනන වෙන එක හරි පසුතැවීමක් අඩුවේවී…

මොහොතක් සිතන්න…!

ඔබට ලස්සන ජීවිතයක් !

[QUOTE="Mindada hee sara.., post: 10263944, member: 253262"] [SIZE="6"]මොහොතක් සිතන්න…[/SIZE] [CENTER][IMG]http://img715.imageshack.us/img715/3312/mohothak1.jpg[/IMG][/CENTER] [SIZE="3"]අපි ඉපදිච්චි මොහොතේ ඉඳලා මැරෙන මොහොත වෙනකම්ම කරන්නේ මොනවා හරි කරන එක. අපි වෙලාවකට කිව්වට අපි මොකුත් කරන්නේ නැතුව නිකං ඉන්නවා කියලා, අපි ඒ වෙලාවෙත් එක්කෝ නිදා ගන්නවා…, නැත්නම් මොකක් හරි දිහා අහගෙන,බලාගෙන ඉන්නවා…, එහෙමත් නැත්නම් අපේ හිතට සතුටක් ගෙන එන දෙයක් ගැන කල්පනා කරනවා. ඒ හින්දයි මම කලින් කිව්වේ අපි ඉපදිච්චි මොහොතේ ඉඳලා මැරෙන මොහොත වෙනකම්ම මොනවා හරි කරනවා කියලා. ජීවිතය කියන්නේ ඒකටයි. ජීවත් වෙනවා කියන්නේ ඒකටයි. ඒත් දැන් බලන් ගියාම අපි මොකුත් කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටිය වෙලා වලටත් අපි මොනවා හරි කරලා නේද…? ඔයා ඉපදුනු දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් කී වතාවක් හුස්ම අරගෙන තියෙනවද කියලා මම ඔයාගෙන් අහුවොත් ඔයාට උත්තරයක් දෙන්න පුළුවන්ද…? බැහැ නේද…? අපි කවුරුවත් ඒකට උත්තරේ දන්නේ නැහැ. ඔයාට, මට දහසකුත් දේ තියෙනවා කරන්න. ස්කෝලේ… ක්ලාස්… කෙල්ල [කොල්ලා]… නෙට්… ජොබ… උපාධිය… මෙකී නොකී දහසකුත් දේ… ඉතිං මම කියන්නේ මේ ඔක්කොම නවත්තලා අපි කී සැරයක් හුස්ම ගන්නවද කියලා ගනින්න කියලද…? - අනේ නැහැ ! අපි ගන්න හුස්මට වැඩි අගයක් දෙන්න පුළුවන්ද කියලයි මම මේ බලන්නේ… නමුත්, ඒ ප්‍රශ්ණය ටිකක් වෙනස් කරලා මම අහන්නම් ඔයාලගෙන්. ඔයාලා ඉපදිච්චි දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් කරලා තියෙන වැඩ මොනවද…? මම දන්නවා ඔයාලා පටන් ගනීවී ලිස්ට් එකක් කියන්න. මේ වෙලාවේ කරන්න වෙන වැදගත් වැඩක් නැත්නම් පිටු දහයක පහළොවක වුනත් ලිස්ට් එකක් හදා ගන්න ඔයාලට වැඩි අමාරුවක් වෙන එකක් නැහැ. අපි ඒ තරම් වැඩ කරනවා. කනවා… බොනවා… නානවා… නිදියනවා… නැගිටිනවා… පාඩම් කරනවා… දුවනවා… පනිනවා… මම දැන් ඒ ප්‍රශ්ණයටම තව කෑල්ලක් එකතු කරනවා. ටිකක් බලන්න මේ ප්‍රශ්ණයටත් අර වගේ ඉක්මණට, ලේසියට උත්තර දෙන්න පුළුවන්ද කියලා… මේක තරඟ විභාගයක් නෙවෙයි. ඒ හින්දා තමන් තමන්ට අවංක වෙන්න ඕනේ. අනෙක් අතට මේක තරඟ විභාගයක් කියලා හිතුවත් තරඟ තීරකත් ඔයාමයි… [COLOR="Red"][CENTER]“ඔයා ඉපදිච්චි දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් කරලා තියෙන වැඩක් ඇති වැඩ මොනවද…?”[/CENTER][/COLOR] මේ ප්‍රශ්ණයටත් උත්තර විදිහට ලිස්ට් එකක ලියන්න හැදුවොත් ඔයාට අර තරමේ ලිස්ට් එකක් හදා ගන්න පුළුවන්ද…? අඩුම ගානේ පිටුවක්වත් පිරෙන්න…? අමාරුයි වගේ නේ… අපි අපේ ජීවිතයේ කරන බොහෝ දේ අපතේ යන දේවල්. නමුත් අපිට ඒ විත්තිය තේරෙන්නේ ඒ දේ කරලා ටික කාලයක් ගියාට පස්සෙයි. ඉතිං මේ පසුතැවිල්ල නවත්තගන්න කෙසේ වෙතත් අඩු කර ගන්නවත් විදිහක් නැද්ද…? මම හිතන්නේ තියෙනවා. ඒකට අපි හැමෝම පුළුවන් හැම වෙලාවෙම අපෙන් එක ප්‍රශ්ණයක් අහන්න පුරුදු වෙන්න ඕනේ… [CENTER][COLOR="Red"]“මම දැන් කරන්නේ මම මේ මොහොතේ කළ යුතුම දෙයද…?”[/COLOR][/CENTER] ඔයාට මේ ප්‍රශ්ණයට ඔයාගෙන්ම ලැබෙන උත්තරය මත තීරණය කරන්න පුළුවන් ඔයා යන පාර හරිද කියලා. සමහරවිට ඒ උත්ත්තරය ගැන ටිකක් හිතුවොත් පස්සේ දවසක වෙනන වෙන එක හරි පසුතැවීමක් අඩුවේවී… මොහොතක් සිතන්න…! ඔබට ලස්සන ජීවිතයක් ! [/SIZE] [CENTER][IMG]http://img690.imageshack.us/img690/8885/mohothak2.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom