Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Think about this guys............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනක් කිරියේ වාහන ගැන සොයමින් සිටිනා විට අහම්බෙන් එකතරා වාහන ගැන සදහන් නූලක් මා දුටුවා. වහනයක් මිලදී ගැනීම සදහා වාහන ගැන මෙලෝ දෙයක් නොදන්නා මට එම threads එක තුලින් විශාල දෙයක් දන ගැනීමට ලැබුනා . පසුව නොදන්නා ගොඩක් දේවල් දන ගැනීමේ අවශ්‍ය තාවයක් ඇතිවූ නිසා එම thread එක ලියු පුද්ගලයාට PM එකක් යොමුකලා . ඉතා පැරණි කිරියේ member කෙනෙකු උවත් ඔහු active තත්වයේනම් නෙවි ඉදලා තියෙන්නේ. දවස් තුනකට පසුව මට ඔහුගෙන් නැවත PM එකක් ලැබුණු අතර එහි මල්ලී මට කෝල් එකක් දෙන්න පොඩ්ඩක් මේදවස්වල වැඩ ටිකක් වැඩියි මෙන්න නො එක 0714371754 / 0772406462 . ඒවා තුබුණු නො එකට කෝල් කලත් ඔහු ඒවෙනකොට වැඩ අදිකව හමබන්තොට වාරයේ සිටියේ. සියලු වැඩ නවතා විනාඩි 45 ක් පමණ දුරකථනයෙන් සියලුම දේ මාහට පවසා සිටියා . අවන්කවම ඒ ඔහුගේ හැටිය. ඔහු වෙන කිසිවකු නොව කිරියේ මා වැනි අයට රෝද හතරක් ගැන සියලුම දේ උගන්වනු ලැබූ creed1 ය. ලංකාව තුල පරණ වාහනයක් සොයමින් සිටි මා හට අලුත් වාහනක සිහිනය ඇතිකළේ ඔහුය . මස දෙකක පමණ කාලයක් දුරකථනය ඔස්සේ පමණක් කතාකිරීමෙන් අනතුරුව මම නව වහනයක් ඔහුට කියා ගෙන්වා ගැනීමට තීරණය කලෙමි. මා එවන විට සිටියේ Australia වෙහිය

Mitsubishi Montero රථයක් ගැනීමට සිහින මවා සිටි මා අවසානයේ creed සමග කල කතාබහෙන් පසුවා Toyota prado 2014 රථයක් ගෙන්වා ගැනීමට තීරණය කළා. මම උබලා වගේම ඒ වෙනකොට creed දැක තිබුනේ නැත. එකම දේ මාසතුව තිබුනේ ඔහුගේ telephone number එකත් ඔහු සිටින්නේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ යන්නත් පමණි. ලුණුගම්වෙහෙර ගැන මා දැනසිටි එකම දේ වන්නේ එහි පිහිටි ජලාශයත් නුදුරෙන් පිහිටි මත්තල airport එකත් පමණි. අන්තිමේ මම තීරණය කළා මම වහනයක් ගත්තොත් ගන්නේ creed1 ගෙන් පමණයි කියන මතයේ. මෙහි හරහට හිටිය එකම පුද්ගලයන් වන්නේ මගේ පියාත් , මගේ මවත් පමණි . මගේ පියා වෛද්‍යවරයකි . මගේ පියාට සිදුවූ දෙයක් නිසා ඔහු පුද්ගලයන් විශ්වාස කරන්නේ ඉතා අල්ප වශයෙනි. හේතුව වන්නේ hitadd පත්තරය ඔස්සේ ඔහුට වාහන ගෙන්වා දෙන පුද්ගලයෙක් ගාල්ල කරාපිටිය ප්රශයෙන් හමුවී තිබිණ. කිසි දිනක දැක නොතිබුනත් දුරකථනය ඔස්සේ ලොකු විශ්වාසයක් ඔහු විසින් ගොඩ නගාගෙන තිබුණි. එනිසා මගේ පියා අවුරුදු 6 පමණ පාවිච්චි කරන ලද axio රථය විකුණා 2013 ටොයෝටා prius රථයක් ගෙන්වා ගැනීම සදහා ඔහුට මුදල් දී තිබුනා . මගේ පියාට සල්ලිත් වහනයත් දෙකම නැතිවෙන්න ගියේ මාසයකි. එයි පසුව ඔහු කිසිම කෙනෙකු විශ්වාස කරන්නේ නැත. මේ හේතුව නිසා මගේ පියා මම කරන්න යන වැඩේ ගැන කිසිම පැහැදීමකින් නොවෙයි හිටියේ . නමුත් ඔහු මම වෙනුවෙන් එක දෙයක් කර තිබුනා ඔහු ඔහුගේ යහලුන් ලවා creed සම්බන්දව සොයා බැලුවා . මගේ පියාගේ යහළු වෛද්‍යවරුන් දෙදෙනෙකු වාහන ගෙන්වා ගෙන තිබුනේ creed හරහායි කතරගම ප්‍රදේශයේ doctor කෙනෙකුත් වැල්ලවාය ප්‍රදශයේ doctor කෙනෙකුත් මෙලෙස වාහන ගෙන්වා තිබුනා. නමුත් මගේ පියා ඔහුගේ ස්ථාවරය වෙනස් කලේ නැහැ. අවසානයේ මම මගේ කැමැත්ත අනුව මම creed මුදල් ඒවා වහනය සදහා LC එකක් open කළා මම ලංකාවේ නොසිටියත් සියලුම දේ අඩුවක් නැතිව creed කරලා දුන්නා . වහනය මසක් ඇතුලත ලංකාවට ගෙන්වා දුන් creed ඔහු විසින්ම එය මගේ නිවාස වෙත අරගෙන පැමිණෙන තෙක් මම ඔහුව සැබවින් දැක තිබුනේ නැහැ.. එවන විට මගේ පියත් ඔහුගැන සැහෙන පැහැදීමකින් හිටියේ. අදටත් මම ඔහුගේ සේවය අගය කරන්නේ එනිසාවෙනි. මගේ නැගණිය , මගේ මස්සිනා , මගේ මල්ලි ,සහ අවසානයේ මගේ පියත් වාහන ගෙන්වා ගත්තේ creed ගෙනි. සැබවින්ම ලංකාවේ කිසිම කෙනෙකු එකම තැනකින් වාහන ගෙන්වා ගන්නේ නැත . අදටත් අපේ ගෙදරට පැමිණෙන ඕනෑම කෙනෙකු විමසන ප්‍රදාන දෙය මෙයයි .අපේ ගෙදරට පැමිණෙන අයෙකු Eastern Innovation Cars කියන ස්ටිකරය දුටුවොත් වාහන 6ක් එකම තැනකින් යනුවෙන් අනිවාර්යෙන් පවසනවා.

එලකිරියට ඔහු තරම් වාහන ගෙන්වා දුන් කෙනෙකු නැති තරම් . රත්තරන්ගේ thread හරහා වාහන ගැන දැනගත් බව සැබෑය නමුත් ඔහුට hybrid දිරවන්නේ නැත. එනිසා කිරියේ කිසිම කෙනෙකු hybrid ගැන රත්තරන්ගෙන් අහන්නේද නැත. නමුත් වාහන ගැන දල අවභෝදයක් ලැබෙන්නේ creed ගෙනි. මුලිම වාහන ගැන මෙලෝ හසරක් නොදැන හිටි අපි වගේඅයට වාහනයක grade එකේ සිට ලංකාව තුල සිදුවන වාහන මගඩි පිලිබදව මුලින්ම හෙළි කරන්නේ creed ය. auction හරහා මෙරට සිදුවන වංචා , auction තුල සිදුවන වංචා මුලින්ම ඇසෙන්නේ creed හරහාය. මෙනිසා ඔහු එක්වරක් ලංකාවේ පොරවල් කියා ගන්නා පිරිසක් ගෙන් තර්ජනද ලැබුවේය. වහනයක් අරගන්න යන විට කිරියේ තියෙන threads print outs වශයෙන් ගෙන යන අයද සිටියේය. sale කාරයන්ට කට උත්තර පවා නැති වුන අවස්ථාද මා දුටුවෙමි.

ඔහු විසින් මේ කිරිය තුල නිහඩව යමක් කර ඇත. import and export කරන කොටසක් කිරියෙන් බිහිකරලා තියෙනවා වාහන ආනයනය කරන කීප දෙනෙකු හදලා තියෙනවා. සැහෙන කොටසකට රැකියා අවස්ථාවන් හදලා දීලා තියෙනවා .

කියන්න හැදුවේ වෙන මොකුත් නෙවි . මුලින්ම උබලට නොත්රෙන දෙයක් මට පෙන්න තියෙනවා . මුලින්ම කිරියේ වාහන import කරන කෙනෙකුට හිටියේ chathu D , creed ටත් කලින් . නමුත් සැහෙන හොදට මැච් එකක් ගැහුවේ creed නොදන්නා ගොඩක් දේවල් කියලා දීලා , අලුතින් එන වාහන ගැන කියල දීලා. එතින් chathu D , samsung 1 සුපිරි තත්වේ තියාගෙන අදටත් වැඩේ කරනවා . සමහර හොර තක්කඩි CIF හිගා කනවා.

creed ගේ පහනින් එලිය බලන්න තව එවුන් set එකක් කිරියට බැහැලා. මුලින්ම මම creed කිව්වා FB එකකේ කිරිය ගැන සදහන් කරන්න එපා කියලා . එතකොට කොල්ලයි බල්ලයි දෙන්නම මෙතෙනට එනවා . ඕක බලපු කීප දෙනෙක් දැන් මෙතෙනට බැහැලා . චෝර කරනවා . CIF හිගා කනවා .උබලට එක පෙන්නේ නැද්ද . උන් හිතාගෙන ඇත්තේ මෙතන ඉන්න හැම එකටම CIF දෙන්න එත් creed කරන විදිය හිතාගන්න බැරුව උන් ඉන්නේ. මගේ යාලුවෙකුත් ඕක check කරලා තිබුනේ CIF ගැන මුලින්ම කියලා තිබුනේ creed උගේ ත්රෙඩ්ස් බලපල්ලා . අනිත් එවුන්ගේ ඒවත් බලපල්ලා .

කිරියේ ඉන්නේ මෝඩයෝ කියලා හිතන්න එපා .

ඇත්තටම මචන් මට හිතෙන දේ උබලට හිතෙන්නේ නැද්ද.

මේක මගේ fake ID එකක් . උබල හිතෙන දේ කියන්න .

පොඩි දෙයක් කියන්නම් උබලා වාහනේ tyre එකට හුලන් ගහන්නත් creed ට කතාකරපු කාලයක් තිබුනා නේද?

[QUOTE="begcif, post: 21314458, member: 561834"] [SIZE=5]දිනක් කිරියේ වාහන ගැන සොයමින් සිටිනා විට අහම්බෙන් එකතරා වාහන ගැන සදහන් නූලක් මා දුටුවා. වහනයක් මිලදී ගැනීම සදහා වාහන ගැන මෙලෝ දෙයක් නොදන්නා මට එම threads එක තුලින් විශාල දෙයක් දන ගැනීමට ලැබුනා . පසුව නොදන්නා ගොඩක් දේවල් දන ගැනීමේ අවශ්‍ය තාවයක් ඇතිවූ නිසා එම thread එක ලියු පුද්ගලයාට PM එකක් යොමුකලා . ඉතා පැරණි කිරියේ member කෙනෙකු උවත් ඔහු active තත්වයේනම් නෙවි ඉදලා තියෙන්නේ. දවස් තුනකට පසුව මට ඔහුගෙන් නැවත PM එකක් ලැබුණු අතර එහි [COLOR=Blue]මල්ලී මට කෝල් එකක් දෙන්න පොඩ්ඩක් මේදවස්වල වැඩ ටිකක් වැඩියි මෙන්න නො එක 0714371754 / 0772406462 . [/COLOR]ඒවා තුබුණු නො එකට කෝල් කලත් ඔහු ඒවෙනකොට වැඩ අදිකව හමබන්තොට වාරයේ සිටියේ. සියලු වැඩ නවතා විනාඩි 45 ක් පමණ දුරකථනයෙන් සියලුම දේ මාහට පවසා සිටියා . [B][COLOR=Blue]අවන්කවම ඒ ඔහුගේ හැටිය.[/COLOR][/B] ඔහු වෙන කිසිවකු නොව කිරියේ මා වැනි අයට රෝද හතරක් ගැන සියලුම දේ උගන්වනු ලැබූ creed1 ය. ලංකාව තුල පරණ වාහනයක් සොයමින් සිටි මා හට අලුත් වාහනක සිහිනය ඇතිකළේ ඔහුය . මස දෙකක පමණ කාලයක් දුරකථනය ඔස්සේ පමණක් කතාකිරීමෙන් අනතුරුව මම නව වහනයක් ඔහුට කියා ගෙන්වා ගැනීමට තීරණය කලෙමි. මා එවන විට සිටියේ Australia වෙහිය Mitsubishi Montero රථයක් ගැනීමට සිහින මවා සිටි මා අවසානයේ creed සමග කල කතාබහෙන් පසුවා Toyota prado 2014 රථයක් ගෙන්වා ගැනීමට තීරණය කළා. මම උබලා වගේම ඒ වෙනකොට creed දැක තිබුනේ නැත. එකම දේ මාසතුව තිබුනේ ඔහුගේ telephone number එකත් ඔහු සිටින්නේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ යන්නත් පමණි. ලුණුගම්වෙහෙර ගැන මා දැනසිටි එකම දේ වන්නේ එහි පිහිටි ජලාශයත් නුදුරෙන් පිහිටි මත්තල airport එකත් පමණි. අන්තිමේ මම තීරණය කළා මම වහනයක් ගත්තොත් ගන්නේ creed1 ගෙන් පමණයි කියන මතයේ. මෙහි හරහට හිටිය එකම පුද්ගලයන් වන්නේ මගේ පියාත් , මගේ මවත් පමණි . මගේ පියා වෛද්‍යවරයකි . මගේ පියාට සිදුවූ දෙයක් නිසා ඔහු පුද්ගලයන් විශ්වාස කරන්නේ ඉතා අල්ප වශයෙනි. හේතුව වන්නේ hitadd පත්තරය ඔස්සේ ඔහුට වාහන ගෙන්වා දෙන පුද්ගලයෙක් ගාල්ල කරාපිටිය ප්රශයෙන් හමුවී තිබිණ. කිසි දිනක දැක නොතිබුනත් දුරකථනය ඔස්සේ ලොකු විශ්වාසයක් ඔහු විසින් ගොඩ නගාගෙන තිබුණි. එනිසා මගේ පියා අවුරුදු 6 පමණ පාවිච්චි කරන ලද axio රථය විකුණා 2013 ටොයෝටා prius රථයක් ගෙන්වා ගැනීම සදහා ඔහුට මුදල් දී තිබුනා . මගේ පියාට සල්ලිත් වහනයත් දෙකම නැතිවෙන්න ගියේ මාසයකි. එයි පසුව ඔහු කිසිම කෙනෙකු විශ්වාස කරන්නේ නැත. මේ හේතුව නිසා මගේ පියා මම කරන්න යන වැඩේ ගැන කිසිම පැහැදීමකින් නොවෙයි හිටියේ . නමුත් ඔහු මම වෙනුවෙන් එක දෙයක් කර තිබුනා ඔහු ඔහුගේ යහලුන් ලවා creed සම්බන්දව සොයා බැලුවා . මගේ පියාගේ යහළු වෛද්‍යවරුන් දෙදෙනෙකු වාහන ගෙන්වා ගෙන තිබුනේ creed හරහායි කතරගම ප්‍රදේශයේ doctor කෙනෙකුත් වැල්ලවාය ප්‍රදශයේ doctor කෙනෙකුත් මෙලෙස වාහන ගෙන්වා තිබුනා. නමුත් මගේ පියා ඔහුගේ ස්ථාවරය වෙනස් කලේ නැහැ. අවසානයේ මම මගේ කැමැත්ත අනුව මම creed මුදල් ඒවා වහනය සදහා LC එකක් open කළා මම ලංකාවේ නොසිටියත් සියලුම දේ අඩුවක් නැතිව creed කරලා දුන්නා . වහනය මසක් ඇතුලත ලංකාවට ගෙන්වා දුන් creed ඔහු විසින්ම එය මගේ නිවාස වෙත අරගෙන පැමිණෙන තෙක් මම ඔහුව සැබවින් දැක තිබුනේ නැහැ.. එවන විට මගේ පියත් ඔහුගැන සැහෙන පැහැදීමකින් හිටියේ. අදටත් මම ඔහුගේ සේවය අගය කරන්නේ එනිසාවෙනි. මගේ නැගණිය , මගේ මස්සිනා , මගේ මල්ලි ,සහ අවසානයේ මගේ පියත් වාහන ගෙන්වා ගත්තේ creed ගෙනි. සැබවින්ම ලංකාවේ කිසිම කෙනෙකු එකම තැනකින් වාහන ගෙන්වා ගන්නේ නැත . අදටත් අපේ ගෙදරට පැමිණෙන ඕනෑම කෙනෙකු විමසන ප්‍රදාන දෙය මෙයයි .අපේ ගෙදරට පැමිණෙන අයෙකු Eastern Innovation Cars කියන ස්ටිකරය දුටුවොත් වාහන 6ක් එකම තැනකින් යනුවෙන් අනිවාර්යෙන් පවසනවා. එලකිරියට ඔහු තරම් වාහන ගෙන්වා දුන් කෙනෙකු නැති තරම් . රත්තරන්ගේ thread හරහා වාහන ගැන දැනගත් බව සැබෑය නමුත් ඔහුට hybrid දිරවන්නේ නැත. එනිසා කිරියේ කිසිම කෙනෙකු hybrid ගැන රත්තරන්ගෙන් අහන්නේද නැත. නමුත් වාහන ගැන දල අවභෝදයක් ලැබෙන්නේ creed ගෙනි. මුලිම වාහන ගැන මෙලෝ හසරක් නොදැන හිටි අපි වගේඅයට වාහනයක grade එකේ සිට ලංකාව තුල සිදුවන වාහන මගඩි පිලිබදව මුලින්ම හෙළි කරන්නේ creed ය. auction හරහා මෙරට සිදුවන වංචා , auction තුල සිදුවන වංචා මුලින්ම ඇසෙන්නේ creed හරහාය. මෙනිසා ඔහු එක්වරක් ලංකාවේ පොරවල් කියා ගන්නා පිරිසක් ගෙන් තර්ජනද ලැබුවේය. වහනයක් අරගන්න යන විට කිරියේ තියෙන threads print outs වශයෙන් ගෙන යන අයද සිටියේය. sale කාරයන්ට කට උත්තර පවා නැති වුන අවස්ථාද මා දුටුවෙමි. ඔහු විසින් මේ කිරිය තුල නිහඩව යමක් කර ඇත. import and export කරන කොටසක් කිරියෙන් බිහිකරලා තියෙනවා වාහන ආනයනය කරන කීප දෙනෙකු හදලා තියෙනවා. සැහෙන කොටසකට රැකියා අවස්ථාවන් හදලා දීලා තියෙනවා . කියන්න හැදුවේ වෙන මොකුත් නෙවි . මුලින්ම උබලට නොත්රෙන දෙයක් මට පෙන්න තියෙනවා . මුලින්ම කිරියේ වාහන import කරන කෙනෙකුට හිටියේ chathu D , creed ටත් කලින් . නමුත් සැහෙන හොදට මැච් එකක් ගැහුවේ creed නොදන්නා ගොඩක් දේවල් කියලා දීලා , අලුතින් එන වාහන ගැන කියල දීලා. එතින් chathu D , samsung 1 සුපිරි තත්වේ තියාගෙන අදටත් වැඩේ කරනවා . සමහර හොර තක්කඩි CIF හිගා කනවා. creed ගේ පහනින් එලිය බලන්න තව එවුන් set එකක් කිරියට බැහැලා. මුලින්ම මම creed කිව්වා FB එකකේ කිරිය ගැන සදහන් කරන්න එපා කියලා . එතකොට කොල්ලයි බල්ලයි දෙන්නම මෙතෙනට එනවා . ඕක බලපු කීප දෙනෙක් දැන් මෙතෙනට බැහැලා . චෝර කරනවා . CIF හිගා කනවා .උබලට එක පෙන්නේ නැද්ද . උන් හිතාගෙන ඇත්තේ මෙතන ඉන්න හැම එකටම CIF දෙන්න එත් creed කරන විදිය හිතාගන්න බැරුව උන් ඉන්නේ. මගේ යාලුවෙකුත් ඕක check කරලා තිබුනේ CIF ගැන මුලින්ම කියලා තිබුනේ creed උගේ ත්රෙඩ්ස් බලපල්ලා . අනිත් එවුන්ගේ ඒවත් බලපල්ලා . කිරියේ ඉන්නේ මෝඩයෝ කියලා හිතන්න එපා . [COLOR=Red][B]ඇත්තටම මචන් මට හිතෙන දේ උබලට හිතෙන්නේ නැද්ද. [/B][/COLOR] මේක මගේ fake ID එකක් . උබල හිතෙන දේ කියන්න . පොඩි දෙයක් කියන්නම් උබලා වාහනේ tyre එකට හුලන් ගහන්නත් creed ට කතාකරපු කාලයක් තිබුනා නේද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom