Think deeply,you’ll feel it…!!

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    වතුර බින්දුවක් මුහුදට වැටුනට ඒ වතුර බින්දුව ගැන මුහුදට දැනෙන්නේ නැහැ...
    නමුත් වතුර බින්දුවක් ලස්සන නෙලුම් මලක කොලයක් උඩට වැටුනම ඒ වතුර බින්දුව හරියට දියමන්තියක් වගේ දිලිසෙනවා,,,,,,,
    ඉතින් යාලුවනේ ඔය ගොල්ලෝ දිලිසෙන්න හොදම තැන තොර ගන්න
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වතුර බින්දුවක් මුහුදට වැටුනට ඒ වතුර බින්දුව ගැන මුහුදට දැනෙන්නේ නැහැ...
    නමුත් වතුර බින්දුවක් ලස්සන නෙලුම් මලක කොලයක් උඩට වැටුනම ඒ වතුර බින්දුව හරියට දියමන්තියක් වගේ දිලිසෙනවා,,,,,,,
    ඉතින් යාලුවනේ ඔය ගොල්ලෝ දිලිසෙන්න හොදම තැන තොර ගන්න
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    දිලිසෙන සියල්ල රත්තරන් නෙමයි!!