Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Think-SL : Ideas to develop by Sri Lankans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව දියුණු රටක් කරන්න නම් මෙන්න මේ ටික කරන්න ඕනේ.

දැන් සිටින කිසිම වැඩක් නොකරන ,මැර, අදාළ කේෂත්රය ගැන දැනුමක් නැති,මුදල් සම්පත් ගසා ගන හොරා කන, කප්පං ගන්න රටේ දේශපාළකයන්ව ඉවත් කිරිම ඉවත් කරලා රටට වැඩක් කරන,නීති ගරුක ,උගත්, බුද්ධිමත් ,අවංක මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට දැමීම, ඊට පස්සේ පළාත් සභාවට, ප්රාදේශීය සභාවටත් මේ වගේම වැඩක් කරන්න පුලුවන් එවුන් පත් කරන්න ඕනේ. ඒ වගේම ඔය රට වටේම ඉන්න මගෝඩි සභාපති වරුන්වත් ඉවත් කරන්න ඕනේ.

ආණ්ඩුවේ රැකියා වල ඉන්න දේශපාළකයන් මගින් පත් වීම් ලැබිච්ච වැඩ බැරි ටාසන්ලව ඉවත් කරන්න ඕනේ. සුදුසුකම් නොතිබුනත් කමක් නෑ වැඩක් කරනවා නම් හරියට.

ආණ්ඩුවේ අයිස් ගහන, හරියට වැඩ නොකරන, පගා ගහන එවුන්ව ඔක්කොම අයින් කරන්න ඔනේ කරලා අළුත් හරියට වැඩක් කරන, නීති ගරුක , අවංක එවුන් ටිකක් රැකියා වලට දාන්න ඕනේ

රටේ පෞද්ගලික විශ්වවිද්යාල පුලුවන් තරම් ගොඩක් නගන්න ඕනේ ඒවගේම ඒවාට දුප්පත් ළමයින්ට යන්න පුලුවන් විදියට සහනදායි ණය (loan) ක්රමයකුත් හදන්න ඕනේ.

උසස් පෙළ විභාගය අහෝසි කරලා සාමාන්යය පෙළ සංශෝධනය කරලා අවුරුදු 17 දී විශ්ව විද්යාල යාහැකි මට්ටමේ අධ්යාපන ක්රමයක් හදන්න ඕනේ (එතකොට අඩු වයසකින් degree යක් ගන්න පුලුවන් එහෙම අරගෙන ඉක්මනින් රටට වැඩක් කරන්න පුලුවන් දෙමව්පියන්ගෙන් කකා ඉන්නවට වඩා)

රටේ පුලුවන් තරම් කර්මාන්ත හදන්න ඕනේ. රටේ විවෘත ආර්ථිකයක් තිබුනත් රටේ පුලුවන් තරම් දේවල් නිශ්පාදනය කරන්න ඕනේ. එහෙම නැත්නම් එසේ කිරිමට වට පිටාව හදන්න ඕනේ (උදාහරණයකට වාහන, දුම්රිය එන්ජිම් ,පෙට්ටි, Computers Parts , Electronics උපකරණ) මම දන්නවා සමහර ඒවා දැනටම ලංකාවේ තියෙනවා එහෙම තියෙන ඒවා වැඩි දියුණු කරන්න ඕනේ, නැති ඒවා ආරම්භ කරන්න ඕනේ, Computers Parts වලින් Processors අපිට හදන්න දැන්මම බෑ මොකද ඒකට ඉහළ තාක්ෂණයක් ඕන නිස නමුත් අපිට Malaysia, Thailand ,China වල වගේ අඩුම තරමේ Assemble වත් කරන්න පුලුවන්

අධ්යාපන ක්රමය 1 සිට විශ්ව විද්යාල මට්ටම දක්වා සිංහල භාෂාවෙන් උගන්වන්න ඕනේ. පුලුවන් තරම් බටහිර දැනුම සිංහලට පරිවර්තනය කරන්න ඕනේ, බටහිර පොත්, පෙරදිග පොත් මේ හැම දෙයක්ම සිංහලට පරිවර්තනය කරලා සිංහල පාඨකයාට පහසුවෙන් පරිශීලණය කරන්න සලස්වන්න ඕනේ.

පරිඝණක භාෂාවල Documentation සිංහලට පරිවර්තනය කරන්න ඕනේ, සිංහල භාෂාව මීට වඩා රට තුළ ප්රචලිත කරන්න ඕනේ. (China, Japan, Korea, Russia වල වගේ අපිත් අපේ භාෂාවට මීට වඩා තැනක් දෙන්න ඕනේ.

රැකියා නොමැති අයට විදේශයන්හී රැකියා ලබා දෙන්න වැඩ පිළිවෙලක් සකස් වෙන්න ඕනේ. (ඉන්දියාවේ වෙන්නේ මේකයි එතකොට අපේ එවුන් ලෝකයේ පුරාම ඉන්නවා, නිකම් සේවකයන් නෙවෙයි උගත් එවුන්)

රටේ පුලුවන් තරම් ව්යාපාර ගොඩ නැගෙන්න ඕනේ.

[QUOTE="moonrock, post: 15914217, member: 486885"] ලංකාව දියුණු රටක් කරන්න නම් මෙන්න මේ ටික කරන්න ඕනේ. දැන් සිටින කිසිම වැඩක් නොකරන ,මැර, අදාළ කේෂත්රය ගැන දැනුමක් නැති,මුදල් සම්පත් ගසා ගන හොරා කන, කප්පං ගන්න රටේ දේශපාළකයන්ව ඉවත් කිරිම ඉවත් කරලා රටට වැඩක් කරන,නීති ගරුක ,උගත්, බුද්ධිමත් ,අවංක මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට දැමීම, ඊට පස්සේ පළාත් සභාවට, ප්රාදේශීය සභාවටත් මේ වගේම වැඩක් කරන්න පුලුවන් එවුන් පත් කරන්න ඕනේ. ඒ වගේම ඔය රට වටේම ඉන්න මගෝඩි සභාපති වරුන්වත් ඉවත් කරන්න ඕනේ. ආණ්ඩුවේ රැකියා වල ඉන්න දේශපාළකයන් මගින් පත් වීම් ලැබිච්ච වැඩ බැරි ටාසන්ලව ඉවත් කරන්න ඕනේ. සුදුසුකම් නොතිබුනත් කමක් නෑ වැඩක් කරනවා නම් හරියට. ආණ්ඩුවේ අයිස් ගහන, හරියට වැඩ නොකරන, පගා ගහන එවුන්ව ඔක්කොම අයින් කරන්න ඔනේ කරලා අළුත් හරියට වැඩක් කරන, නීති ගරුක , අවංක එවුන් ටිකක් රැකියා වලට දාන්න ඕනේ රටේ පෞද්ගලික විශ්වවිද්යාල පුලුවන් තරම් ගොඩක් නගන්න ඕනේ ඒවගේම ඒවාට දුප්පත් ළමයින්ට යන්න පුලුවන් විදියට සහනදායි ණය (loan) ක්රමයකුත් හදන්න ඕනේ. උසස් පෙළ විභාගය අහෝසි කරලා සාමාන්යය පෙළ සංශෝධනය කරලා අවුරුදු 17 දී විශ්ව විද්යාල යාහැකි මට්ටමේ අධ්යාපන ක්රමයක් හදන්න ඕනේ (එතකොට අඩු වයසකින් degree යක් ගන්න පුලුවන් එහෙම අරගෙන ඉක්මනින් රටට වැඩක් කරන්න පුලුවන් දෙමව්පියන්ගෙන් කකා ඉන්නවට වඩා) රටේ පුලුවන් තරම් කර්මාන්ත හදන්න ඕනේ. රටේ විවෘත ආර්ථිකයක් තිබුනත් රටේ පුලුවන් තරම් දේවල් නිශ්පාදනය කරන්න ඕනේ. එහෙම නැත්නම් එසේ කිරිමට වට පිටාව හදන්න ඕනේ (උදාහරණයකට වාහන, දුම්රිය එන්ජිම් ,පෙට්ටි, Computers Parts , Electronics උපකරණ) මම දන්නවා සමහර ඒවා දැනටම ලංකාවේ තියෙනවා එහෙම තියෙන ඒවා වැඩි දියුණු කරන්න ඕනේ, නැති ඒවා ආරම්භ කරන්න ඕනේ, Computers Parts වලින් Processors අපිට හදන්න දැන්මම බෑ මොකද ඒකට ඉහළ තාක්ෂණයක් ඕන නිස නමුත් අපිට Malaysia, Thailand ,China වල වගේ අඩුම තරමේ Assemble වත් කරන්න පුලුවන් අධ්යාපන ක්රමය 1 සිට විශ්ව විද්යාල මට්ටම දක්වා සිංහල භාෂාවෙන් උගන්වන්න ඕනේ. පුලුවන් තරම් බටහිර දැනුම සිංහලට පරිවර්තනය කරන්න ඕනේ, බටහිර පොත්, පෙරදිග පොත් මේ හැම දෙයක්ම සිංහලට පරිවර්තනය කරලා සිංහල පාඨකයාට පහසුවෙන් පරිශීලණය කරන්න සලස්වන්න ඕනේ. පරිඝණක භාෂාවල Documentation සිංහලට පරිවර්තනය කරන්න ඕනේ, සිංහල භාෂාව මීට වඩා රට තුළ ප්රචලිත කරන්න ඕනේ. (China, Japan, Korea, Russia වල වගේ අපිත් අපේ භාෂාවට මීට වඩා තැනක් දෙන්න ඕනේ. රැකියා නොමැති අයට විදේශයන්හී රැකියා ලබා දෙන්න වැඩ පිළිවෙලක් සකස් වෙන්න ඕනේ. (ඉන්දියාවේ වෙන්නේ මේකයි එතකොට අපේ එවුන් ලෝකයේ පුරාම ඉන්නවා, නිකම් සේවකයන් නෙවෙයි උගත් එවුන්) රටේ පුලුවන් තරම් ව්යාපාර ගොඩ නැගෙන්න ඕනේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom