Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Think twice before selling your vehicle without properly transferring ownership - AKA "Open Papers"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩි හරියක් මේකෙ තියෙන්නෙ බොරු නැත්නම් නදුන් වගේ එකෙක් වෙන්න ඕනෙ මෙහෙම දේවල් වෙන්න. එහෙම නැත්නම් මොකක් හරි සම්බන්දයක් තියෙන්න ඕනෙ කේස් එකත් එක්ක.

මගේ රෙන්ට් කරන වාහන අරන් ගිහින් උකස් තියල තියෙනව, හොරකමේ ගිහින් තියෙනව, මංකොල්ලකෑම් වෙලා තියෙනව, සූදු පොලවල් වල සින්න වෙලා තියෙනව, කසින්ගෙ රෙන්ට් වාහනෙන් එක බෝම්බයක් තියන්න ඔත්තු බලන්න ගිහින් තියෙනව, ඒකෙම බොම්බෙ පිපිරුනාට පස්සෙ වීඩියෝ කරන්න අරන් ගිහින් තියෙනව, ඔය එකම කේස් එකකවත් අපිව ඇරෙස්ට් කරලවත් නෑ. වාහන උසාවි අරන් යනව. දවස් ගනන් වාහන උසාවියේ තිබ්බත් අපිව අරන් යන්නෙ නෑ. සමහර කේස් දුරපලාවත්වල උනාම සති ගනන් උසාවියේ වාහනේ තිබිල පස්සෙ තමයි අපිව දැනුවත් කරන්නෙත් පොලිසියෙන් මෙහෙම කේස් එකක් වෙලා කියල. ඒකට තමයි CID එකක් ඉන්නෙ. එයාල බලනව අපි සම්බන්දද කියල. කට උත්තර දෙන්නයි උසාවියෙන් වාහනේ රිලිස් කරගන්න විතරයි පොලිසි උසාවි යන්න ඕනෙ.

ගොඩක් කේස් වලදි ලෝයර්ට 3000 ක් දීල අපි අහිංසක පාර්ශවයේ කිව්වාම එදාම වාහනෙත් රිලිස් වෙනව. එකම කේස් එකකදි t56යි අත්බෝම්බෙකුයි එක්ක අල්ලපු එකක වාහනේ රිලීස් උනේ දෙවෙනි නඩුවාරෙන්. දෙවෙනි නඩුවාරෙ වෙනකම් මාසයක් උසාවියේ වාහනේ. පාස්කු කේස් එකේ නම් කසින්ල ලොකු රස්තියාදුවක් උනා. CID කැදෙව්ව වාර 10කට වඩා. එකකදිවත් ඇරෙස්ට් කලේවත් පොලිසි කේස් එකක්වත් වැටුනෙ නෑ. අහිංසක පාර්ශවය කියල නිදහස් උනා.

OP ගෙ පොලිස් කේස් එකත් එහෙමයි. ඕකට පොලිසියට ගිහින් අහිංසක පාර්ශවය කියල කට උත්තරයක් දීල එන්න තියෙන්නෙ. වැඩිම උනොත් එක නඩුවාරයකට යන්න වෙයි.

[QUOTE="MihiCherub, post: 30755419, member: 238676"] වැඩි හරියක් මේකෙ තියෙන්නෙ බොරු නැත්නම් නදුන් වගේ එකෙක් වෙන්න ඕනෙ මෙහෙම දේවල් වෙන්න. එහෙම නැත්නම් මොකක් හරි සම්බන්දයක් තියෙන්න ඕනෙ කේස් එකත් එක්ක. මගේ රෙන්ට් කරන වාහන අරන් ගිහින් උකස් තියල තියෙනව, හොරකමේ ගිහින් තියෙනව, මංකොල්ලකෑම් වෙලා තියෙනව, සූදු පොලවල් වල සින්න වෙලා තියෙනව, කසින්ගෙ රෙන්ට් වාහනෙන් එක බෝම්බයක් තියන්න ඔත්තු බලන්න ගිහින් තියෙනව, ඒකෙම බොම්බෙ පිපිරුනාට පස්සෙ වීඩියෝ කරන්න අරන් ගිහින් තියෙනව, ඔය එකම කේස් එකකවත් අපිව ඇරෙස්ට් කරලවත් නෑ. වාහන උසාවි අරන් යනව. දවස් ගනන් වාහන උසාවියේ තිබ්බත් අපිව අරන් යන්නෙ නෑ. සමහර කේස් දුරපලාවත්වල උනාම සති ගනන් උසාවියේ වාහනේ තිබිල පස්සෙ තමයි අපිව දැනුවත් කරන්නෙත් පොලිසියෙන් මෙහෙම කේස් එකක් වෙලා කියල. ඒකට තමයි CID එකක් ඉන්නෙ. එයාල බලනව අපි සම්බන්දද කියල. කට උත්තර දෙන්නයි උසාවියෙන් වාහනේ රිලිස් කරගන්න විතරයි පොලිසි උසාවි යන්න ඕනෙ. ගොඩක් කේස් වලදි ලෝයර්ට 3000 ක් දීල අපි අහිංසක පාර්ශවයේ කිව්වාම එදාම වාහනෙත් රිලිස් වෙනව. එකම කේස් එකකදි t56යි අත්බෝම්බෙකුයි එක්ක අල්ලපු එකක වාහනේ රිලීස් උනේ දෙවෙනි නඩුවාරෙන්. දෙවෙනි නඩුවාරෙ වෙනකම් මාසයක් උසාවියේ වාහනේ. පාස්කු කේස් එකේ නම් කසින්ල ලොකු රස්තියාදුවක් උනා. CID කැදෙව්ව වාර 10කට වඩා. එකකදිවත් ඇරෙස්ට් කලේවත් පොලිසි කේස් එකක්වත් වැටුනෙ නෑ. අහිංසක පාර්ශවය කියල නිදහස් උනා. OP ගෙ පොලිස් කේස් එකත් එහෙමයි. ඕකට පොලිසියට ගිහින් අහිංසක පාර්ශවය කියල කට උත්තරයක් දීල එන්න තියෙන්නෙ. වැඩිම උනොත් එක නඩුවාරයකට යන්න වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom