Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Think twice before selling your vehicle without properly transferring ownership - AKA "Open Papers"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කේස් එකේ in and out අපි දන්නෙ නෑ. assumption දෙන්න බෑ ඒ නිසා. ඔය මීඩියා වලින් පේන දේ නෙමේ වෙන්නෙ. මගේ වාහනේ ටී56ක් අරන් ගිහින් ලක්ශ 78ක සල්ලි මකොල්ලකාල cctv වලින් ඇල්ලුවෙ. ඒත් කේස් එක වෙලා විමර්ශනය කරල කරපු උන් අල්ලල උන්ව උසාවි දාල ඉවර උනාට පස්සෙ තමයි අපිට සිතාසි ආවේ මෙහෙම කේස් එකක් වෙලා උසාවි එන්න කියල. උසාවි ගියාම පොලිසියෙන් කිව්වෙ මේක වෙලා ගොඩක් කල් කියල. අපි අහපුවාම කිව්වෙ එහෙම දැනුවත් කරන්නෙ නෑ විමර්ශනය ඔක්කොම කරල ඉවර උනාට පස්සෙ තමයි කියන්නෙ කියල. ඒකෙන් අහින්සක පාර්ශවය කියල වාහනේ නිදහස් කරන් ආව. පොලිසියෙන්ම තමා කිව්වෙ ලෝයර් කෙනෙක් අල්ලල ඔහොම කියල නිදහස් කරගන්න කියල. කරපු උන්ට ඇප ලැබුනෙ නෑ. ඊටත් සතියකට පස්සෙ කේස් එක මීඩියාවල ගියෙ. ඒත් මීඩියාවල ගියේ ඊට කලින් දවසෙ උනා කියල. වාහනේ photo එක්ක මිඩියාවල ගියෙත්.

කරපු උන් කූඩුවේ. අඩුම උනුයි අපියිවත් මුහු වෙන්නෙ නෑ. අපිව විත්ති කූඩුවට ගන්නව. ලෝයර් නැගිටල කියනව අහිංසකයි වාහනේ නිදහස් කරන්න කියල. ජජ් (තෝල්කය) පොලිසියෙන් අහනව විරුද්ධතාවය. පොලිසිය විරුද්ධ නෑ කිව්වම කේස් එක ඉවරයි. කට උත්තරයක් දීල පොතක අත්සන් කරල වාහනෙ අරන් එන්න තියෙන්නෙ. නඩු කටයුත්ත දිගටම යනව. ඒවට අපිව මුහු වෙන්නෙවත් නෑ. අඩුම පැමිණිලි පාර්ශවක්වත් දකින්න නෑ. විත්ති කූඩුවට නැගගන්නවත් වෙලාව නෑ. බී නම්බර් එක කියද්දිම නැගිට්ටාම ලෝයර් නැගිටනව ඉතුරු ටික වෙනව පේනනත් කලින් කේස් එක ඉවරයි. උසාවිවල පුදුම සෙනගක් ඉන්නෙ. ඔය ෆිලුම් වල පෙන්නනව වගේ වෙන්නෙ නෑ.

ත්රස්තවාදී පනතෙන් අල්ලපු කේස් එකේදි පොලිසිය විර්ද්ද උනා. හේතුව විමර්ශන කටයුතු ඉවර නෑ කියල. වාහනේ දුන්නෙ නෑ. ඊලග නඩුවාරෙදි උසාවියේ නඩු අන්කය කියද්දි ජජ් පුද්ගලිකව නඩුව කැදවන්න ඕනෙ කියල හවසට කැදෙව්ව. ඒක ජජ් ඉන්න පොඩි චේම්බර් එකක්. පිට අයට නඩුව පෙන්නෙ නෑ. අපිට පෙනුනෙත් නෑ. අපිව ඇතුලට ගත්තෙත් නෑ. ඒකෙදි පොලිසිය විමර්ශන ඉවරයි විර්ද්ධතාවය නෑ කිව්ව. අපි වාහනෙ ගත්ත. නඩුව එතනින් පස්සෙ මොනා උනාද කියන්නවත් දන්නෙ නෑ. අපිව කැදෙව්වෙවත් නෑ. ඔය නඩු ඉවර වෙන්නෙ නෑ. ඕව සෑහෙන්න කල් යනව ඇති .ඒත් ඒ නඩු කටයුතු වලින් අපිව ගැලවෙනව.

[QUOTE="MihiCherub, post: 30755608, member: 238676"] මේ කේස් එකේ in and out අපි දන්නෙ නෑ. assumption දෙන්න බෑ ඒ නිසා. ඔය මීඩියා වලින් පේන දේ නෙමේ වෙන්නෙ. මගේ වාහනේ ටී56ක් අරන් ගිහින් ලක්ශ 78ක සල්ලි මකොල්ලකාල cctv වලින් ඇල්ලුවෙ. ඒත් කේස් එක වෙලා විමර්ශනය කරල කරපු උන් අල්ලල උන්ව උසාවි දාල ඉවර උනාට පස්සෙ තමයි අපිට සිතාසි ආවේ මෙහෙම කේස් එකක් වෙලා උසාවි එන්න කියල. උසාවි ගියාම පොලිසියෙන් කිව්වෙ මේක වෙලා ගොඩක් කල් කියල. අපි අහපුවාම කිව්වෙ එහෙම දැනුවත් කරන්නෙ නෑ විමර්ශනය ඔක්කොම කරල ඉවර උනාට පස්සෙ තමයි කියන්නෙ කියල. ඒකෙන් අහින්සක පාර්ශවය කියල වාහනේ නිදහස් කරන් ආව. පොලිසියෙන්ම තමා කිව්වෙ ලෝයර් කෙනෙක් අල්ලල ඔහොම කියල නිදහස් කරගන්න කියල. කරපු උන්ට ඇප ලැබුනෙ නෑ. ඊටත් සතියකට පස්සෙ කේස් එක මීඩියාවල ගියෙ. [U]ඒත් මීඩියාවල ගියේ ඊට කලින් දවසෙ උනා කියල[/U]. වාහනේ photo එක්ක මිඩියාවල ගියෙත්. කරපු උන් කූඩුවේ. අඩුම උනුයි අපියිවත් මුහු වෙන්නෙ නෑ. අපිව විත්ති කූඩුවට ගන්නව. ලෝයර් නැගිටල කියනව අහිංසකයි වාහනේ නිදහස් කරන්න කියල. ජජ් (තෝල්කය) පොලිසියෙන් අහනව විරුද්ධතාවය. පොලිසිය විරුද්ධ නෑ කිව්වම කේස් එක ඉවරයි. කට උත්තරයක් දීල පොතක අත්සන් කරල වාහනෙ අරන් එන්න තියෙන්නෙ. නඩු කටයුත්ත දිගටම යනව. ඒවට අපිව මුහු වෙන්නෙවත් නෑ. අඩුම පැමිණිලි පාර්ශවක්වත් දකින්න නෑ. විත්ති කූඩුවට නැගගන්නවත් වෙලාව නෑ. බී නම්බර් එක කියද්දිම නැගිට්ටාම ලෝයර් නැගිටනව ඉතුරු ටික වෙනව පේනනත් කලින් කේස් එක ඉවරයි. උසාවිවල පුදුම සෙනගක් ඉන්නෙ. ඔය ෆිලුම් වල පෙන්නනව වගේ වෙන්නෙ නෑ. ත්රස්තවාදී පනතෙන් අල්ලපු කේස් එකේදි පොලිසිය විර්ද්ද උනා. හේතුව විමර්ශන කටයුතු ඉවර නෑ කියල. වාහනේ දුන්නෙ නෑ. ඊලග නඩුවාරෙදි උසාවියේ නඩු අන්කය කියද්දි ජජ් පුද්ගලිකව නඩුව කැදවන්න ඕනෙ කියල හවසට කැදෙව්ව. ඒක ජජ් ඉන්න පොඩි චේම්බර් එකක්. පිට අයට නඩුව පෙන්නෙ නෑ. අපිට පෙනුනෙත් නෑ. අපිව ඇතුලට ගත්තෙත් නෑ. ඒකෙදි පොලිසිය විමර්ශන ඉවරයි විර්ද්ධතාවය නෑ කිව්ව. අපි වාහනෙ ගත්ත. නඩුව එතනින් පස්සෙ මොනා උනාද කියන්නවත් දන්නෙ නෑ. අපිව කැදෙව්වෙවත් නෑ. ඔය නඩු ඉවර වෙන්නෙ නෑ. ඕව සෑහෙන්න කල් යනව ඇති .ඒත් ඒ නඩු කටයුතු වලින් අපිව ගැලවෙනව. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom