Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
tHIRISANNU............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙම්වතාට හොරෙන් පෙම්වතිය ගණිකා වෘත්තියේ යොදවලා

August 7, 2012 04:40 pm

වයස අවුරුදු 19ක තරුණියක ගණිකා වෘත්තියේ යෙදවු බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බලංගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය දැනට මාස 3කට ඉහතදී සිය පෙම්වතා සමග යුගදිවියක් ගත කිරීම සඳහා කඩුවෙල ප්‍රදේශයට පැමිණ ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදි අනාවරණය වී ඇත.

කඩුවෙල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මොවුන් දෙදෙනා නවාතැන් ගෙන සිටියදි මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු හා ඔහුගේ බිරිඳ විසින් පෙම්වතාට හොරෙන් මෙම තරුණිය ගණිකා වෘත්තියේ යොදවා ඇති බව පොලිසිය පවසයි.

මෙම තරුණියගේ වයස අවුරුදු 15ට අඩු බව ගැණුම්කරුවන්ට පවසමින් රුපියල් 10,000 - 15,000 දක්වා මුදලකට ගණිකා වෘත්තියේ යොදවා ඇති බවත් තරුණියට ලබාදී ඇත්තේ රුපියල් 2000ක පමණ මුදලක් බවත් පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් අද (07) සැකකාර ත්‍රීරෝද රියදුරා බියගම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ ත්‍රීරෝද රථය ද පොලිස් භාරයට ගත් බවත් සඳහන්ය.

මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බියගම පොලිසියට භාරදුන් බව වලාන දූෂණ මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

http://sinhala.adaderana.lk/news.php?nid=26396

[QUOTE="kkr, post: 13173281, member: 103896"] [B]පෙම්වතාට හොරෙන් පෙම්වතිය ගණිකා වෘත්තියේ යොදවලා[/B] August 7, 2012 04:40 pm [URL="http://www.addthis.com/bookmark.php?v=250&pub=xa-4b1f21d458e9815c"][IMG]http://s7.addthis.com/static/btn/v2/lg-share-en.gif[/IMG][/URL] [B][I][SIZE=5]වයස අවුරුදු 19ක තරුණියක ගණිකා වෘත්තියේ යෙදවු බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බලංගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය දැනට මාස 3කට ඉහතදී සිය පෙම්වතා සමග යුගදිවියක් ගත කිරීම සඳහා කඩුවෙල ප්‍රදේශයට පැමිණ ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදි අනාවරණය වී ඇත. කඩුවෙල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මොවුන් දෙදෙනා නවාතැන් ගෙන සිටියදි මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු හා ඔහුගේ බිරිඳ විසින් පෙම්වතාට හොරෙන් මෙම තරුණිය ගණිකා වෘත්තියේ යොදවා ඇති බව පොලිසිය පවසයි. මෙම තරුණියගේ වයස අවුරුදු 15ට අඩු බව ගැණුම්කරුවන්ට පවසමින් රුපියල් 10,000 - 15,000 දක්වා මුදලකට ගණිකා වෘත්තියේ යොදවා ඇති බවත් තරුණියට ලබාදී ඇත්තේ රුපියල් 2000ක පමණ මුදලක් බවත් පොලිසිය සඳහන් කරයි. කෙසේ වෙතත් අද (07) සැකකාර ත්‍රීරෝද රියදුරා බියගම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ ත්‍රීරෝද රථය ද පොලිස් භාරයට ගත් බවත් සඳහන්ය. මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බියගම පොලිසියට භාරදුන් බව වලාන දූෂණ මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි. [url]http://sinhala.adaderana.lk/news.php?nid=26396[/url] [/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom