ඉන්දියන් කොල්ලෙක් මේකේ කොමන්ට් ඵකක් දාල තිබ්බ ඔහොම කියලා..අමුතුම ගටක් අාව ඒක දැකල.ඉන්දියන් උනත් මාරම හොඳ උන් ඉන්නව නේද..අදටත් ඉතිං ඉන්දියාව නිසානේ අපි මෙහෙම හරි ඉන්නේ...
Owඅදටත් ඉතිං ඉන්දියාව නිසානේ අපි මෙහෙම හරි ඉන්නේ..

චයිනා ඵක්ක ඩීල් කරනවනම් හොඳ මොළයක් තියෙන්න ඕන..බලපංකො බංග්ලාදේශය..ලස්සණට උන් ඵක්ක ගණු දෙනු කරන්නේ..ලංකාවේ උන්ට චීනෙ ඵක්ක ඒවා කරන්න බෑ..විශේෂයෙන් රාජපක්ෂ වගේ හොර පවුලකට.දැන් පේනවනේ අැස් පනා පිටම රටට වෙලා තියෙන දේ ඵහෙම කරලා..India dunnoth apita adareta. China dunnoth raten kallak aragena.