This is called intelligence - shame on conspirscies

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    හැමදේම එකක් විදියට දකින මෝඩයොන්ට මේක හොද පාඩමක්.

    🇱🇰 ස්තූතියි කිකට් ෆෑන්ස්ලට අපේ 🇦🇺🙏🙏🙏ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට තවත් රටක් වෙනුවෙන් තවත් රටක ක්‍රීඩාලෝලීන් මෙවන් ගෞරව කිරීමක් දක්වා නොමැත.
    පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තාරුණ්‍ය වෙත ඉදිරිපත් කළ දේශපාලන කැම්පේන් එකක් මේ තුළ ක්‍රියාත්මක වූවා හෝ නො වූවා, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අති විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙහි ධනාත්මක බලපෑමක් ඕස්ට්‍රේලියානු සමාජය තුළ ගොඩනැගෙන බවට තර්කයක් නොමැත.

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අති විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙහි ධනාත්මක බලපෑමක් ඕස්ට්‍රේලියානු සමාජය තුළ ගොඩනැගෙන බවට තර්කයක් නොමැත.
    okkomath hari, menna mekata nam hik geewuna...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    හැමදේම එකක් විදියට දකින මෝඩයොන්ට මේක හොද පාඩමක්.

    🇱🇰 ස්තූතියි කිකට් ෆෑන්ස්ලට අපේ 🇦🇺🙏🙏🙏ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට තවත් රටක් වෙනුවෙන් තවත් රටක ක්‍රීඩාලෝලීන් මෙවන් ගෞරව කිරීමක් දක්වා නොමැත.
    පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තාරුණ්‍ය වෙත ඉදිරිපත් කළ දේශපාලන කැම්පේන් එකක් මේ තුළ ක්‍රියාත්මක වූවා හෝ නො වූවා, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අති විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙහි ධනාත්මක බලපෑමක් ඕස්ට්‍රේලියානු සමාජය තුළ ගොඩනැගෙන බවට තර්කයක් නොමැත.

    උබට හිතෙන්නේ නැද්ද අපි AL කාලේ තව පාඩම් කළා නම් හොද රිසල්ට් එකක් අරගෙන කියල? ඒක අපිට තේරෙනකොට ආයි හරවන්න බැරි විදිහට දේවල් වෙලා නේද? මේකත් ඒ වගේ තමා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,478
    1
    14,546
    113
    හැමදේම Negative දැක දැක Conspiracy Theory හද හද ඉස්සරහට යන්න බෑ. එහෙම Purposely Negative ම දකිනවනම්, කියනවනම්, ඒ Positive Result බලාපොරොත්තු නොවන අය, Negative වලින් ප්‍රයෝජනය ලබන අය. මුල ඉඳන්ම හැමෝම රැල්ලට බැන්නට Positive දැක්ක නිසා මමනම් මුල ඉඳන්ම කටවහන් වැඩේ වෙනකක් හිටිය. මොකද මට ඕනෙ රටේ ප්‍රතිරූපය පොඩ්ඩක් හරි උඩට එන එක. ගිනිතියල කෝලහාල කරල ඒක කරන්න බෑ. කරන්න පුළුවන් මේවගේ දේවල් වලින් විතරයි දැන් තියන තත්වෙ හැටියට. අරගලේට මුල ඉඳලම සහය දුන්නත් පස්සෙ ඒකත් කල දුටු කල වල ඉහගන්න Propaganda අමනයො අතට ගිය නිසා එතනින් නැවතුනා.
     
    awulak ne, heta indala aapahu polimata set wenna puluwan.
    Deshapalanaya nisa athi una prashnekata nirpakshika solutions ne.
    Aragala nokara inna eken wenne, oya me system eka approve karanawa kiyana eka. Good luck
     
    • Like
    Reactions: shenat and zid2021

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,478
    1
    14,546
    113
    awulak ne, heta indala aapahu polimata set wenna puluwan.
    Deshapalanaya nisa athi una prashnekata nirpakshika solutions ne.
    Aragala nokara inna eken wenne, oya me system eka approve karanawa kiyana eka. Good luck
    මේ සිස්ටම් එක හදල තියන විදියම අවුල. අඩුම ගානෙ චන්ද ක්‍රමෙන් පටන් ගන්න ඕනෙ. ඒව නීතියෙන් පාර්ලිමේන්තු චන්ද වලින් ජනමතවිචාරණ වලින් විතරයි කරන්න පුළුවන්. අරගලේ අරමුණක් තිබ්බෙ නෑ. ප්‍රශ්න තිබ්බ ව්‍යවස්ථාව චන්ද ක්‍රමේ ගැන වචනයක් කතා කලේ නෑ. නිකන් Gota Go Home විතරයි. එහෙම අරගල කරනවට වඩා හොඳයි නොකර ඉන්න එක. අඩුම ගානෙ රට පොඩ්ඩක් Stable වෙලා IMF වත් ඉක්මන් වෙනව. අරගලේ තනිකර තිබ්බෙ ඇත්ත හේතු පැත්තක තියල ඇරියස් තිබ්බ තැන් වලට ගහපු එක. ඒකෙන් අරමුණක් නැති අරගලයක් උනා. ව්‍යවස්ථාව චන්ද ක්‍රමේ පරිපාලන ක්‍රමේ නීති ගැන කතාවක්වත් තිබ්බෙ නෑ. දෙරණ වගේ ඒව ඒකෙන් ප්‍රයෝජන ගත්ත. රැට්ට වගේ උන්ව ගෙන්නල අරමුණක් නැතිකම රටටම පෙන්නුව. 🤷🏽
     
    • Like
    Reactions: analytics

    monawada me kiyawanne..? minissu chanda kramaya, arawa mewa wenas karanna aragala karanne ne. minissu aragala karanne jeewath wenna beri thaththwayak aawoth.. anna ethakota eekata wiruddawa kee gahana eka thamay aragalaya kiyanne.

    oyama kalin kiwwa, oya mulin aragalayata sahayogaya dunna kiyala.. ethakota ehema kare ey? oyata awula giye aragalayata deshapalanaya ekathu una nisa nam, den kiyana me katha monawada?

    aragalaye edath adath aramuna Gota elawana eka. eekata hethuwa, me rata me thathweta path wenna Gota ge moda decisions godak hethu una, anith eka, 6.9 millions chanda aragena aawata eyata minissunge prashnawalata solutions ne, anna eeka nisa aragalaya patan gaththe eyata yanna kiyala.

    awulak ne, aragala karanna epa, thiyana prashneta anuwarthanaya wela.. Petrol polime, Gas polime hemadama inna.
    Lamay innawa nam eyalageth oyalagema wagema kondu kadala palakayonta wendagena inna purudu karanna.
     
    Gota එලවන එකින් එහාට අරමුණ මොකක්ද කියන එක ප්‍රශ්නය. එතනට සැලසුමක් එක්ක යෝජනාමාලාවක් එක්ක ගියානම් අරගලේ දියාරු වෙන්නෙ නෑ. එතන හිස්. අරමුණක් නැති උනාම ඕනම දෙයන් වැඩිකල් තියෙන්නෙ නෑ. ව්‍යවස්ථාව වෙනස්කම් යෝජනා මාලාවක්. අළුත් චන්ද ක්‍රමයක්. විගණණ ක්‍රමයක් පාලන ක්‍රමයක් වගේ ඕනතරම් දේවල් තිබ්බ වෙනස් වෙන්න බල කරන්න. ඒව නැතුව ඉබාගාතෙ ගිය එකයි අවුල.
     
    ithin eewa aragala karanna tharam dewal newe, minihek aragalayak karanne jeewath wennama beri thaththwayak unoth.
    mata penne, oyata ehema jeewath wenna berima thathwayak awilla ne, eekane aragalaya wedak ne kiyanne.
    aragalaya ibaagatha una kiyala nam mama hithanne ne. May 9 wenakam minissu aragalaya sambanda une, GotaGoHome kiyala...
     
    • Like
    Reactions: Champ HB and Ozone4

    එහෙම අරගල කරන්න යන එකයි අවුල. මේ දවස්වල පාරවහන් දගලන්නෙ එහෙම අරගල කරන සෙට් එක. තමන්ගෙ ආර්තික අමාරුකම් වලට Coping Mechanism එකක් ඒක අරගලයක් නෙමෙයි. ඒව වැඩිකල් තියෙන්න නෑ ඒකෙන් තවත් මිනිස්සු අපහසුතාවයට පත්වෙන එකයි වෙන්නෙ. අරගලයකට අරමුණක් ඕනෙ. දේශපාලන දැනීමක් තියෙන්න ඕනෙ. සංවිධානාත්මක වෙන්න ඕනෙ. නියමිත යෝජනාමාලාවක් ඕනෙ. එහෙම අරමුණක් එක්ක කවුරුත් ආවෙ නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    Who cares

    බිලියන_ගාණක් වියදම් කරලා කරගන්න බැරි කැම්පේන් එකක් අපේ අය කහ පාට ටීශර්ට් එකකින් කරගත්තා....🙏🤭🤭

    හංගන්නෙ නැතුව කෙලින්ම කියලා හැබැයි..

    Mahinda for a better future 😂😂😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    මේ සිස්ටම් එක හදල තියන විදියම අවුල. අඩුම ගානෙ චන්ද ක්‍රමෙන් පටන් ගන්න ඕනෙ. ඒව නීතියෙන් පාර්ලිමේන්තු චන්ද වලින් ජනමතවිචාරණ වලින් විතරයි කරන්න පුළුවන්. අරගලේ අරමුණක් තිබ්බෙ නෑ. ප්‍රශ්න තිබ්බ ව්‍යවස්ථාව චන්ද ක්‍රමේ ගැන වචනයක් කතා කලේ නෑ. නිකන් Gota Go Home විතරයි. එහෙම අරගල කරනවට වඩා හොඳයි නොකර ඉන්න එක. අඩුම ගානෙ රට පොඩ්ඩක් Stable වෙලා IMF වත් ඉක්මන් වෙනව. අරගලේ තනිකර තිබ්බෙ ඇත්ත හේතු පැත්තක තියල ඇරියස් තිබ්බ තැන් වලට ගහපු එක. ඒකෙන් අරමුණක් නැති අරගලයක් උනා. ව්‍යවස්ථාව චන්ද ක්‍රමේ පරිපාලන ක්‍රමේ නීති ගැන කතාවක්වත් තිබ්බෙ නෑ. දෙරණ වගේ ඒව ඒකෙන් ප්‍රයෝජන ගත්ත. රැට්ට වගේ උන්ව ගෙන්නල අරමුණක් නැතිකම රටටම පෙන්නුව. 🤷🏽

    ඒකට තමයි දේශපාලන විසඳුමක් ඕන. ගෝටට යන්න කියන්නෙ දේශපාලන විසඳුම ගන්න එකේ පලවෙනි පියවර හැටියට. ගෝට, රාජපක්ෂල හෝ පෝට්ටු, සජබ,ගූන්පී ආණ්ඩු ඉන්නකන් කිසිම වෙනසක් වෙන්නෙ නැත.

    ව්‍යවස්ථා සංශෝධන ඒ වෙලාවෙ ඉල්ලුව නං රාජපක්ෂලා ඇතුලු ආණ්ඩුවේ ඔක්කොම මූසලයො ටික සතුටු වෙයි. ඊට පස්සෙ මොකක් හරි කුරුටු ගාල සංශෝධනේ කරා ඇයි තාමත් මුන් අරගල කරන්නේ කියල උදේ හවා පෙන්නයි. ඒ උනාට කරන්නෙ බොරුව කියල අපි හැමෝම දන්නවා. ඒවට රැවටෙනව නං අරගල කරන්න පටන ගත්තෙ බයියො වෙන්න එපයි. නෑ ඒ බයියො නෙවෙයි.

    ආණ්ඩුව හිර කරලා නැති බංගස්තාන කරලා දැමිය යුතුමයි. රටට අනාගතයක් තියෙන්න නං ඒක මේ මොහොතේ කළ යුතුමයි. ඊට පස්සෙ ගේන එවුන් ගේන්න ඕන ඔය සිස්ටම් එකේ, ව්‍යවස්ථාවෙ වෙනස කරන්න මුලින්ම. ඒ නිසා මෙතනින් ආණ්ඩුව ගොඩ ආවා කියන්නෙ රටට අබ සරණයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එහෙම අරගල කරන්න යන එකයි අවුල. මේ දවස්වල පාරවහන් දගලන්නෙ එහෙම අරගල කරන සෙට් එක. තමන්ගෙ ආර්තික අමාරුකම් වලට Coping Mechanism එකක් ඒක අරගලයක් නෙමෙයි. ඒව වැඩිකල් තියෙන්න නෑ ඒකෙන් තවත් මිනිස්සු අපහසුතාවයට පත්වෙන එකයි වෙන්නෙ. අරගලයකට අරමුණක් ඕනෙ. දේශපාලන දැනීමක් තියෙන්න ඕනෙ. සංවිධානාත්මක වෙන්න ඕනෙ. නියමිත යෝජනාමාලාවක් ඕනෙ. එහෙම අරමුණක් එක්ක කවුරුත් ආවෙ නෑ.
    mekata answer ekak denna,
    minissu badu gewanawanam, minissunge jeewath wenna oni mulika awshyatha tikawath rajayakata denna berina nam minissu monawada karanna oni? Especially, ehema deyak une rate deshapalana theendu nisa nam.. oya kiyanne minissu gedarata wela thamange hitapu jeewana ratawa wenas karala aapahu gal yugayata yanna oni kiyalada?

    methana aarthika amarukamak une den, minissunta salli thibilath Gas, Petrol, Medicine ganna neththam eekata minissu monawada karanna oni? Gas wenuwa, dara walin uyannay, petrol wenuwata Push bicycle/Bullock carts use karannay, medice wenuwa kele thiyana gal pothu ambarala bonnada kiyanne?

    anika oya parawal wahagena inne nam aragala karana ewun newe, ehema karanne den aanduwe inna deshapalakayongema henchayyo.

    ඔසී පක්කු රගර් ෆුට්බෝල් පස්සේ එලවනවා මිසක් ක්‍රිකට් ගෑන උනන්දුව අඩුයි වගේ.
    Rugger(League), AFL walata thiyana tharam Cricket walata ne,
    BBL wage eewata enawa 4 hrs aathal ekak ganna, eeta wada nam cricket walata thiyana popularity eka decline wenawa wage penne.
    ------ Post added on Jun 25, 2022 at 8:55 AM
     
    • Like
    Reactions: malakadss

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,478
    1
    14,546
    113
    mekata answer ekak denna,
    minissu badu gewanawanam, minissunge jeewath wenna oni mulika awshyatha tikawath rajayakata denna berina nam minissu monawada karanna oni? Especially, ehema deyak une rate deshapalana theendu nisa nam.. oya kiyanne minissu gedarata wela thamange hitapu jeewana ratawa wenas karala aapahu gal yugayata yanna oni kiyalada?

    methana aarthika amarukamak une den, minissunta salli thibilath Gas, Petrol, Medicine ganna neththam eekata minissu monawada karanna oni? Gas wenuwa, dara walin uyannay, petrol wenuwata Push bicycle/Bullock carts use karannay, medice wenuwa kele thiyana gal pothu ambarala bonnada kiyanne?

    anika oya parawal wahagena inne nam aragala karana ewun newe, ehema karanne den aanduwe inna deshapalakayongema henchayyo.
    මම කියන්න අරගල කරන්න ඕනම නෑ කියන එක නෙමෙයි සංවිධානාත්මක යෝජනා මාලාවක් එක්ක අරමුණක් ඇතුව අරගලෙන් ඇරියස් කවර් කරන්න හදන Propaganda කාරයො පාලනය කරගෙන කරනවනම් හරියට කරන්න ඕනෙ නැත්තම් නොකර ඉන්න ඕනෙ කියන එක. ඉබාගාතෙ ගියොත් එක එක්කෙනා එක එක අරමුණු එක්ක ඇවිල්ල ඇත්ත අරමුණ ට යන්න වෙන්නෙ නෑ කාටවත්. එහෙම ඉබාගාතේ යනවනම් ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ.

    ඔසී පක්කු රගර් ෆුට්බෝල් පස්සේ එලවනවා මිසක් ක්‍රිකට් ගෑන උනන්දුව අඩුයි වගේ.
    ඔසී වල Futty කියල එකක් යන්නෙ. Australian Football. අනිත් මුකුත් ගැන උනන්දුවක් නෑ.
    ------ Post added on Jun 25, 2022 at 9:00 AM
     
    • Like
    Reactions: malakadss

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම කියන්න අරගල කරන්න ඕනම නෑ කියන එක නෙමෙයි සංවිධානාත්මක යෝජනා මාලාවක් එක්ක අරමුණක් ඇතුව අරගලෙන් ඇරියස් කවර් කරන්න හදන Propaganda කාරයො පාලනය කරගෙන කරනවනම් හරියට කරන්න ඕනෙ නැත්තම් නොකර ඉන්න ඕනෙ කියන එක. ඉබාගාතෙ ගියොත් එක එක්කෙනා එක එක අරමුණු එක්ක ඇවිල්ල ඇත්ත අරමුණ ට යන්න වෙන්නෙ නෑ කාටවත්. එහෙම ඉබාගාතේ යනවනම් ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ.

    Something is better than nothing...

    WhatsApp Image 2022-06-25 at 11.30.37 AM.jpeg