රෙශ්මි කියන්නේ පිරිමියෙක්සම්රුකගේ හොදම යාළුවා..එයා බෑන්
![]()
lolz eyata ehema Sakayak tiyanawanam GTRZ gen ahanna kiyanna GTRZ man Anjala kiyala dannawa

රෙශ්මි කියන්නේ පිරිමියෙක්සම්රුකගේ හොදම යාළුවා..එයා බෑන්
![]()

ඔයා කියන දේ හරි. English වලින් ටයිප් කරන්න මට English පිළිබඳ දැනුමක් නෑ. සිංහලෙන් ටයිප් කළ හැකියි. හැබැයි මගේ සිංහල ලියන වේගයට වැඩියෙන් Singlish වේගය වැඩි බැවින් ලොකු දේවල් ලියද්දි ඒක පාවිච්චි කරනව. හැබැයි ඔයා කියන කතාවට මං සම්පූරණ එකඟයි. එහෙම එකක් දාද්දි නැවත මං උත්සහ කරන්නම් සිංහල අකුරින් ලියන්න.![]()
ඒක එයා අහන එකක් නෑlolz eyata ehema Sakayak tiyanawanam GTRZ gen ahanna kiyanna GTRZ man Anjala kiyala dannawa![]()
Anjela is a simple girl with a huge dream...OK lets stop thisඒක එයා අහන එකක් නෑAnjela is a simple girl with a huge dream...OK lets stop this
n thn why r u laughing at my status
its about my life goalsඅන්ජලා1st i am Anjala nt anjelan thn why r u laughing at my status
its about my life goals
who me ...no i didn't laugh @ anyone.

අන්ජලාwho me ...no i didn't laugh @ anyone.
I brought 'your status' forward , simply because you was asking for GTs assistance to clear your identity, but your status itself speaks about you![]()

හපෝයි..mata terun na oya kiwa de![]()
අන්ජලා නංගි ගැන GT ගෙන් අහන්න කියලා තිබුනා නේද? මං ස්ටේටස් එක දැම්මේ ඒ නිසා Anjala is a simple girl with a huge dream...

EK ekata enne society eke thiyena prashna. Ara kathawak thiyenawane gedara prashna pitata epa pita prashna gedarata epa kiyala, hamoma EK eka thamange gedara wage salaknawanam pita prashna athulata ena eka nawaththanna puluwan. Eth lokaya golakaray minisun wiwidakaray nisa eka hithana tharam lesith na.....Good one machan.....................

Well said bro...EK ekata enne society eke thiyena prashna. Ara kathawak thiyenawane gedara prashna pitata epa pita prashna gedarata epa kiyala, hamoma EK eka thamange gedara wage salaknawanam pita prashna athulata ena eka nawaththanna puluwan. Eth lokaya golakaray minisun wiwidakaray nisa eka hithana tharam lesith na.....

mekai aiye man adahas kale mokadda kiyala GihanFX aiyata dapu comment and anith ekknata dapu comment eke pahadiliwa liyala tiyanawa.oya eka kiyawala man aramunu kale mokadda kiyala pahadiliwa terum ganna.
anith eka oya oya kiyanna widiyata pansil pada rakapamanin baudyayek wenne na kiyana eka aththa.Onama loku deyaka arambaya patan ganne sarala deyakin ewage tamai gamburu bududahame api mulinma prawishta wenne anna etanta,eth baudyaku hatiyata api mulinma aramba karanne otanin neda???e dewal rakinna bari nam e baudyayekda???
manussayek uthum wenne tamange agama kulaya anuwa neme tamange kriyawan anuwai
mama tawa kenk kiwa deyak hela dakinna kamati na .Kisma agam shastruwarayek kiya deyak hari or waradi kiyala tharka karanna yanne na. mokada mata mage budhdhiyata anuwa hari de tora ganimatath e de nirata wimatath hakiyawak tiyanawa.samahara wita mama e hari kiyala tora ganna de waradi wenna puluwan.oyath kiyanna tiyenne poth path wala me de me akareyn liyala tibuna ahawala mata mese kiwa natnam paramparawan tisse pawaaegn aa niza man e de piliganna wa kiyala man me loke kisma deyak piliganne na mata yam kisi deyak pili ganna sadarana hetuwak tiyanawada e hetuwen man teereana ganne. agama sambandayen wiwechanaya karanna hari waradi monawada kiyala oyath ekka tarka karanna mata kisima uwamanawak na.mokada mama anda baktikayek neme.mama budhdhagama gana gamburata hadarala na eka aththa.eth e agamen man aragaththu dewal tiyanawa man e dewal walin hari de karana eka witrai kranne.metana boruwata tarka witarka karala man kiyana de har ikiyala kiyanna mata kisima uwamanawak na
![]()
Lord Buddha - Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense.
"සෑම ආගමක ම කියෑවෙන්නේ එකක් බවට සර්ව ආගමිකයන් කියන බයිලා කෙසේ වුව ද බුදුහාමුදුරුවන් දේශනා කළ දේ වෙනත් කිසිවකු කියා නොමැත. සත්ත්වයාට විමුක්තිය ලබාගැනීම, පිළිබඳ බොහෝ ආගම්වල කතා කෙරෙයි. සෑම ආගමක ම නැවත ඉපදීමක් (අවශ්‍ය නම් භවයක්) ගැන සඳහන් වෙයි. ඇතැම් ආගමක සියලු සත්ත්වයන් කෙසේ වෙතත් මිනිස්සු එක්කෝ සදාකාලික ස්වර්ගයට යති. නැත්නම් සදාකාලික අපායට යති. එය ද ඉපදීමක් වෙයි. කෙසේ වෙතත් අවසාන ඵලය අමරණීය වෙයි. ස්වර්ගයට ගිය තැනැත්තා මරණයට, අභාවයට පත් නො වෙයි. හින්දු ආගමේ ද අද්වෛත වේදාන්ත ආගමේ ද බ්‍රහ්මන් නිර්ගුණ් වුවත් නැතත් බ්‍රහ්මන් සමග එකතුවීම යන්න වැරැදි ව්‍යවහාරයක් වුවත් නැතත් අවසානයේදී බ්‍රහ්මන් සමග අමරණීය තත්ත්වයකට පත්වෙයි. ඒ සෑම ආගමක ම අවසාන අරමුණ වන්නේ නොමැරී ජීවත්වීමය. සර්ව ආගමික කැරොල් කරත්තකරුවන් කුමක් කීවත් බෞද්ධයන් උත්සාහ කරන්නේ නොමැරී ජීවත්වන තැනක් සොයා ගැනීමට නොව නූපදින්නට ය. මෙය සුළු වෙනසක් නොව තදබල වෙනසක් බව සර්ව ආගමිකයන්ට නොතේරේ නම් ඔවුන්ට දෙවියන්ගේ ම පිහිටය."
උපුටා ගැනිමකි.
ඇන්ජලාටත් මේක නොතෙරෙයි නම් දෙවියන්ගේම පිහිටයි!
ඔයා මම කියපු එකකටවත් කෙලින් උත්තර දිල නෑ. ඔයා මෙතන කියපුව ගොඩක් කියන්නෙ බුද්ධාගම කොනකින් අල්ල ගත්ත හෝ බුදු දහම විකෘති කරන්න සර්ව ආගමික බයිල කියන උන්, මම ඒවා දකින ඔනෙ තැනල බනිනනවා, ඒව ඔක්කොම පුහු තර්ක. (බුද්ධා ගම ගැනෙ බොරු කියන අයව මට පෙන්නන්න බෑ)
බුදු දහම වෙන ආගමකට සමාන කරනව කියන්නෙ ලොකු වරදක්.
ඔයා බුද්ධාගම ගැඹුරින් හදාරල නෑ කියල කියන්වනෙ, එහෙමනම් මට කියන්න තියෙන්නෙ internet එකෙ කඩ්ඩෙන් බුදු දහම ගැන තියෙන ඒව කියවල ඒව විශ්වාස කරවන්න එපා කියලයි, ඒව 80% පට්ටපල් බොරු තියෙන්නෙ, (ඔයා අර එක දවසක් දාපු ත්‍රෙඩ් එකෙ තිබ්බ ගොඩක් ඒවත් බොරු , මම ඒකට රෙප්ල්ය් කරෙ නෑ ඒ වෙලාවෙ)
ඔය මොනව හරි කියෙව්වොත් හරි අහුවොත් හරි බුදු දහම ගැනම, ඒක ත්‍රිපිටකයෙ තියෙනවද නැත්තම් ඒක මුල් බුදු සමයත් එක්ක අනුකූලද කියල බලන්න. බුද්ධාගම හොදට දන්න අයගෙන් අහන්න.
කවුරු හරි කෙනෙක් බෞද්ධයෙක් වෙන්නෙ එයා තෙරුවණ් සරණ ගියාම.(පන්සිල් පද රැක්කත් නොරැක්කත්). ගිහි බෞද්ධයන්ගෙ සීලය තමයි පන්ච සීලෙ, ඒක රකින්න ඔනේ. ඒත් අපි කටවත් බල කරන්නෙ නෑ.(තමන් කරන කියන ඒවා තමන්ටමයි,කවවත් බලෙන් නිවන් දක්කන්න බෑනෙ)
ඔයා ආයි කාලාම සුත්‍රයෙ වාක්‍යයක් අල්ලගෙනෙ ඒක බුදු හාමුදුරුවො කිව්ව කියල දාලා.මේවයින් වෙන්නෙ බුදු දහම විකුර්ති වෙන එක.
බුදු හාමුදුරුවො මෙහෙම මගුලක් කියල නෑ, හරියට කාලාම සුත්‍රය කියවන්න, මම අර දීපු ලිපියත් හොදට කියවන්න.(මෙතන තියෙන්නෙ කාලාම සුත්රෙ පේලි දෙකයි,පේලි දෙකකින් මුලු සුත්රයක්ම තෙරුම් ගන්න පුලුවන්ද?)
මෙන්න කාලාම සුත්‍රය. 15 කාලාම සුත්‍රය
තව ඔයා කියවනව අපිට කාවවත් විවෙචනය කරන්න බෑ, එහෙම ඇති එකක් නෑ, බුදු හාමුදුවොත් විවෙචනය කර එකෙ අපිට බැරි මොකො. අනික ඔයා අනිත් අයට විවෙචනය කරන්න එපා කියලා ඔයා අනිත් අයව විවේචනය කරනව. මේව පුහු තර්ක, ඔයා කවරු හරි ගැනෙ මොන දෙයක් කිව්ව ඒක විවෙචනයක්(හොද හො නරක).
තව එකක් කියන්න ඔනෙ එලකිරි එකෙ ගත්තන් අපි මොන ආගමක්වත් නිකරුනෙ විවෙචනය කරල නෑ, අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන සමහරු කනවො කනවො කෑගැහුවට අපිට කරන්න දෙයක් නෑ.
ඔයා මෙතන මාංශ අනුභවය ගැනත් වැරදි මතයක් ඉදිරිපත් කරල තියෙන්නෙ. බෞද්ධයන්ට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුබව කරන්න පුලුවන්. බුදු හාමුදුරුවො ඇතුලු මහා රහතන්වහසේලත් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වළදලා තියෙනව. මේක ගැනෙ එලකිරි එකෙ එකෙ සගච්චා කරපු ත්‍රෙඩ් 3 තියෙනවා search කරොත් හම්බවෙයි. බෞද්ධයන්ට ත්‍රිකොටික පාරිශුද්ධ මාංශය අනුභව කරන්න පුලුවන් උනාට අපි සිංහල බෞද්ධයො විදියට මස් කන්නෑ සාමාන්‍යයෙන්, අපිට මේ තරම් මස් කන්න පුරුදු කරෙ සුද්දො.අපි මස් පිණිස සත්තුන්ව ඇති කරෙ නෑ සුද්දො එන්න ඉස්සර.
මචන් මම බෞද්දයෙක් එත් හොද මනුස්සයෙක් වෙන්න බෞද්දයෙක්ම වෙන්න ඔනි නනෙ එලකිරි එකෙ අගම් ගෑන කතා කරන හෑම කෙනෙක්ම කතා කරන්නෙ තමන්ගෙ අගම හරි කියන තෑන ඉදගෙන.......මොනහරි දෙයක් ගෑන හරිම අදහසක් ගන්න බෑ අපි මොනහරි මතවාදයක් ඔලුවෙ තියන් ප්රශ්නය ගෑන කල්පන කරොත්.....මම නම් කිසිමදෙයක් එකපාරට පිලිගන්නෙ නෑ ත්‍රිපිටකය උනත් එහෙම්මම තමා.........මචන් මම බුදු දහම ගෑන මෙහෙම හිතනව කියන්නෙ අනිත් අගම් ගන හිතන විදිහ අයෙත් කියන්න ඔනි නෑනෙ...... නත්තම් උබල හිතය් මම බොරුවට බුද්දගමෙ කිව්ව කියල....... මචන් මොන විදිහට කෙනෙක් මස් කවත් එතන සතෙක්ව මරල නෙ මස් ගන්න වෙන්නෙ මම කියන්නෙ පව පින ගෑන නෙමෙ අගම් ඔක්කොම අමතක කරල එදෙ ගෑන විතරක් හිතල බලන්න මම මස් කනව එත් මම සතාව මරුවෙත් නෑ,මරන්න අනුබල දුන්නෙත් නෑ(මම මෙ මොකක්දකියන්නෑ කියලතෙරෙනව කියල හිතනව ) කියල මට පව් නෑ කියන්න තරම් මම කුහක නෑ ......
මම මෙදෙත් කියන්න ඔනි අපෙ රට අව් රුදු දහස් ගනනක් බුද්දගමෙන් පොශනය වෙච්ච රටක් අපි එදෙය අම්තක කරන්න හොදත් නෑ........මට තව ගොඩක් දෙවල් කියන්න ඔනි මෙටික ට්ය්ප් කරෙත් බොහොම අමරුවෙන් යුනිකොඩ් වලින්..........මම මෙකත් කියන්න ඔනි මම මෙ බය්ල මෙහෙම කිව්වට මොනහරි ප්‍රශ්නයකදි මෙව නෙමෙ මුලට එන්නෙ පොඩි කලෙ ඉදන් අපිට කවදු නු අපෙ ලේ වල තියෙන දෙය්........එත් අපි කිසිම දෙයකට වහල් වෙන්න හොද නෑ මොලය පවිච්චි කරල ටිකක් බලන්න ඔනි......
බෞද්ධයෙක් නොවී හොද මිනිහෙක් වෙන්න පුලුවන්.
ඔය එකපාරට පිලිගන්න නෑ කියන එකත් ගොඩක් වෙලාවට හිනියට බුදු දහමට ගහන්න යොදා ගන්න එකක් , කාලාම සුත්‍රයෙ පොඩි කොටසක් අරන් කියන එකක්, උබ ඒක දන්නෙත් නැතුව ඇති, උබට ඔය අදහස ආපු විදිය දිගටම හොයන් ගියොත් මේක තේරෙයි.ත්‍රිපිටකෙ තිබ්බත් පිලිගන්නෙ නෑ, බුදු හාමුදුරුවො දේශනා කරත් පිලිගන්නෙ නෑ කියන්න ඒවත් ඒවම තමයි. පොඩ්ඩක් අවංකවම හිතුවොත් තෙරෙයි මෙහෙම කියන උබත් මේ ලොකෙ කොච්චර දේවත් එකපරට පිලි අරගෙන තියෙනවද කියලා.
ත්‍රිපිටකෙ පිළිගෙන ආර්ය අශ්ඨාංගික මාර්ගෙ ගිහිල්ල නිවන් දැකපු අය ඔනෙ තරම් මේ ලංකාවෙ හිටියා, ඒත මම, කවුරු කිව්ව පිලිගන්නෙ නෑ අරකයි මේකය ගාන කවුරුවත් නිවන් දැක්ක කියල තියා සොවහන් උනා කියලවත් අහනම් නෑ.
මම කියන්නෙ නෑ ඔයට කියන හැම එකක්ම පිලිගන්න කියලා, මේකට හොදම උත්තරෙ කාලාම සුත්‍රයෙ හොදට පැහැදිලි කරල තියෙනවා, මම අර දුන්න ත්රෙඅඩ් එකෙ ලිපියෙත් තව දුරටත් පැහැදිලි කරල තියෙනවා.
බුදු දහම සදහන් කරුනු ගැන ප්‍රශ්නයක් තියෙනවනම් ඒක පිලිගන්න ඔනෙ කොහොමද කියල මහා පරිනිබ්භාන සුත්‍රයෙ තියෙනවා.
සම්ම දිධ්ධි සුත්රයත් බලන්න. අනික අමතම කරන්න එපා අමුලික ස්‍රද්ධාව කියල එකකුත් බුදු දහමෙ විස්තර කරල තියෙනවා.
තව අපි ඔනෙම දෙයක් පිලි ගන්නෙ ඕනෙ ඒක සංගතනම් පමණයි. සිද්ධියක්, ප්‍රවදයක් හෝ ඔනෙම දෙයක් සාධකත් සමග සංගතනම් පමණයි පිලිගන්න ඔනෙ. විසන්වාද තියෙනවනම් ඒ පිලිගන්න ඔනෙ නෑ. බුදු දහම අපි පිලිගන්නත් එහෙමයි, මොකද බෞද්ධයන්ගෙ මුලික අරමුණ නිවන් දැකිම, බුදු හාමුදුරුවො දේශනා කරපු මර්ගයෙ ගිහින් නිවන් දැක්ක අය ඔනෙ තරම් හිටියා, ඒක නිස මුල් බුදු සමය ගැන අපිට ප්‍රශ්නයක් නෑ.
මාංශ අනුභවය ගැනෙ තියෙන ඔක්කොම ප්‍රශ්න අර මම කියපු ත්‍රෙඩ් තුනෙ සාගච්චා කරල තියෙනව ඒව බලන්න. මේ ත්‍රෙඩ් එකෙ මම ආය් ඕක ගැන කතා කරන්න නෑ.
බුදු දහම ගැනෙ දිගටම කතා කරනව නම් religious section එකෙ ත්‍රෙඩ් එකක් පටන් ගන්න.
machan bududahamata gahanna mage kisima onikamak na eka mama podikale idanam anugamanaya karapu agama........aniwaryen mama kiyapu dewal athare samahara suthrawalin apu ewa wenna athi mokada mama podikale idanma budhu dahama gana igena gena thiyenawa ae exams passwenna witharak ma ne me........
mama igena gaththe chithyata wadina gathawai,bodiyata wadina gathawai,therumawath nodanna thawath gatha tikakui neme........aetiken ehata giya deyak mama dakinna athsaha kara.......
mama piligannawa mage shradhdhawa adui kiyala........

agreed

good post
