Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is how we met.... (Updating)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr PERERA" data-source="post: 13655233" data-attributes="member: 176031"><p style="text-align: center"><span style="font-size: 12px">ඔන්න ඉතිං ඊට පහු වෙනිදා උදේ පාන්දරම මට මිස් කෝල් එකක් ඇවිත් චාමිකගෙන්. මම නැගිටිනකොටත් 07ද කොහෙද. දඩබඩ ගාල ඇඳගෙන ඔෆිස් එකට ඇවිත් මූට කෝල් කරා. බලනකොට කට්ටිය උදේ පාන්දර කෝච්චියට නැගලා. එතකොට රත්මලාන පහු වෙලා. මේ කෝච්චිය බල්බලපිටියේ නවත්තන බව මම දැනගෙන හිටියා. ඒ නිසා චාමිකට මම කීවා බම්බලපිටිය ඉස්ටේසමෙන් බැහැගන්න කියලා. කොහොම හරි මූ බම්බලපිටියෙන් බැහැගෙන මට කෝල් කරා. මූ කෝල් කරනවා. මම කට් කරලා ආයේ ගන්නවා. කවුද දන්නේ මූ කලින් එකම එක වතාවයි කොළබ ඇවිත් තියෙන්නේ කියලා. කොහොම හරි මූව බම්බලපිටියෙන් කොටුව පැත්තට යන බස් එකක නග්ගාගත්ත. දැං ඊගාව ප්රශ්නේ මූව බස්සගන්න එක. නග්ගගත්තා වගේ නෙමෙයි. බස්සවගන්නත් එපැයි. කොහොමහරි කියලා කියලා මූට එයාර්ටෙල් එක ගාවින් බහින්න කියලා.. යාන්තම් කොල්ලුපිටිය හන්දියෙන් බස්සවගත්තා <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /> ඒවෙලේ මට හිතුනා අපරාදේ චාමිකව Mc Donalds එක හරියෙන් බහින්න කියන්න තිබ්බා කියලා. එහෙනම් මූ හරියට එයාර්ටෙල් එක ගාවින් බහිනවානේ <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /> කොහොම හරි ආපස්සට පයින් ඇවිත් එයාර්ටෙල් එක ගාව තියෙන ඇන්තනීස් පාර දිගේ ඩුප්ලිකේශන් රෝඩ් එකට ගෙන්න ගත්තා. මගේ ඔෆිස් එක තියෙන්නේ එතනමයි. මම පහල්ට බහිනකොට ඉන්නවා චාමිකත් එක්ක තව යාලුවෝ තුන් දෙනෙක්. හොද වෙලාවට ෆේස් බුකියේ මූ එක පින්තූරයක් හරි දාලා තිබුන නිසා මම චාමිකව අඳුර ගත්තා. මම කට්ටියට ඔෆිස් එක ඇතුලට එන්න කිව්වා. "ඒ.. උඹලා ඔහොම හිටපල්ලා. මම ඇතුලට ගිහින් එන්නම්" කියපු චාමික මෙන්න අපේ ඔෆිස් එක ඇතුලට ආවා. "ඇයි බං. අරුන්ට එන්න කියපං ඇතුලට" මම චාමිකට කීවා. "නෑ නෑ කමක් නෑ. උං ඔහොම හිටිය දෙං" කියපු චාමිකයා ඇතුලට ආවා. "මේ පිස්සුද බං. හිටහං මම එන්න කියන්නම්" කියලා එලියට ගියපු මම චාමිකගේ යාළුවෝ සැට් එකටම ඇතුලට කතා කරා.</span></p></blockquote><p></p>
[QUOTE="Mr PERERA, post: 13655233, member: 176031"] [CENTER][SIZE="3"]ඔන්න ඉතිං ඊට පහු වෙනිදා උදේ පාන්දරම මට මිස් කෝල් එකක් ඇවිත් චාමිකගෙන්. මම නැගිටිනකොටත් 07ද කොහෙද. දඩබඩ ගාල ඇඳගෙන ඔෆිස් එකට ඇවිත් මූට කෝල් කරා. බලනකොට කට්ටිය උදේ පාන්දර කෝච්චියට නැගලා. එතකොට රත්මලාන පහු වෙලා. මේ කෝච්චිය බල්බලපිටියේ නවත්තන බව මම දැනගෙන හිටියා. ඒ නිසා චාමිකට මම කීවා බම්බලපිටිය ඉස්ටේසමෙන් බැහැගන්න කියලා. කොහොම හරි මූ බම්බලපිටියෙන් බැහැගෙන මට කෝල් කරා. මූ කෝල් කරනවා. මම කට් කරලා ආයේ ගන්නවා. කවුද දන්නේ මූ කලින් එකම එක වතාවයි කොළබ ඇවිත් තියෙන්නේ කියලා. කොහොම හරි මූව බම්බලපිටියෙන් කොටුව පැත්තට යන බස් එකක නග්ගාගත්ත. දැං ඊගාව ප්රශ්නේ මූව බස්සගන්න එක. නග්ගගත්තා වගේ නෙමෙයි. බස්සවගන්නත් එපැයි. කොහොමහරි කියලා කියලා මූට එයාර්ටෙල් එක ගාවින් බහින්න කියලා.. යාන්තම් කොල්ලුපිටිය හන්දියෙන් බස්සවගත්තා :P ඒවෙලේ මට හිතුනා අපරාදේ චාමිකව Mc Donalds එක හරියෙන් බහින්න කියන්න තිබ්බා කියලා. එහෙනම් මූ හරියට එයාර්ටෙල් එක ගාවින් බහිනවානේ :P කොහොම හරි ආපස්සට පයින් ඇවිත් එයාර්ටෙල් එක ගාව තියෙන ඇන්තනීස් පාර දිගේ ඩුප්ලිකේශන් රෝඩ් එකට ගෙන්න ගත්තා. මගේ ඔෆිස් එක තියෙන්නේ එතනමයි. මම පහල්ට බහිනකොට ඉන්නවා චාමිකත් එක්ක තව යාලුවෝ තුන් දෙනෙක්. හොද වෙලාවට ෆේස් බුකියේ මූ එක පින්තූරයක් හරි දාලා තිබුන නිසා මම චාමිකව අඳුර ගත්තා. මම කට්ටියට ඔෆිස් එක ඇතුලට එන්න කිව්වා. "ඒ.. උඹලා ඔහොම හිටපල්ලා. මම ඇතුලට ගිහින් එන්නම්" කියපු චාමික මෙන්න අපේ ඔෆිස් එක ඇතුලට ආවා. "ඇයි බං. අරුන්ට එන්න කියපං ඇතුලට" මම චාමිකට කීවා. "නෑ නෑ කමක් නෑ. උං ඔහොම හිටිය දෙං" කියපු චාමිකයා ඇතුලට ආවා. "මේ පිස්සුද බං. හිටහං මම එන්න කියන්නම්" කියලා එලියට ගියපු මම චාමිකගේ යාළුවෝ සැට් එකටම ඇතුලට කතා කරා.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom