Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is how we met.... (Updating)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඔය විදියට තමයි චාමිකව මට හම්බ උනේ. ඔහොම දවස් ගෙවිලා ගියා. ආයේ මම JK එක්ක ප්ලෑන් ගහ්නවා ට්‍රිප් එකක් යන්න. ඔය අතරේ තමා එලකිරි රේඩියෝ එක පටන් ගත්තේ. රේඩියෝ ත්‍රෙඩ් වල බැහැලා පෝස්ට් කරපු එක පිස්සෙක් මම. ඔය කාලේ තමා Jaasbandara (ඉස්සරහට බන්ඩා කියලා හඳුන්වන්නම්) කියන එලකිරි ID එක මාත් එක්ක ෆිට් වෙන්නේ. ෆිට් වෙන්නේ රේඩියෝ ත්‍රෙඩ් නිසාමයි. මූයි මමයි ගේමට පෝස්ට් දාන්න පටන් ගත්තා. බන්ඩව ඇත්තට මම දැකලා තිබුනේ නෑ. බන්ඩා මාත් එක්ක එලකිරියෙන් ෆිට් වෙන්නේ ඔන්න ඔය රේඩියෝ ත්‍රෙඩ් වල පෝස්ට් දාන්න ගත්තට පස්සේ. කොහොමහරි ඔන්න ආයේ මම ජේකේ එක්ක ප්ලෑන් ගහනවා ට්‍රිප් යන්න. ඒත් යන්න හරි Destination එකක් නෑ. එක වෙලාවක කියනවා ගාල්ලේ යමු කියලා. තව වෙලාවක කියනවා උඩහා පැත්තේ යමු කියලා. කොහොම හරි තාම හරි Destination එකක් නෑ. ඔහොම ඉන්නකොට මට එනවා PM එකක්. ඒක එන්නේ BC_Dilum කියන ID එකෙන්. (මින් ඉදිරියට මම දිලුමා කියලා හදුන්වන්නම්) ඒ වෙනකොට දිලුමා රේඩියෝ ශෝ එකක් කරන නිසා මම නමින් දිලුම්ව දන්නවා. අපි අතර මිනිත්තු කීපයක් ඇතුලත PM කිහිපයක් හුවමාරු වෙනවා. මෙන්න මේ විදියට.

දිලුම් : අයියේ... අයියලා ට්‍රිප් එකක් යනවාලු නේද ගාල්ල පැත්තේ. ( අහවල් දවසේ)

මං : ඔව් මල්ලි. අපි ට්‍රිප් එකක් යනවා ගාල්ලේ නෙමෙයි යන්නේ. ලෝකාන්තේ. මල්ලිත් එන්න යන්න.

දිලුම් : අයියේ එන්න නම් ආසයි අයියේ. ඒත් මම කාවවත් දන්නේ නෑ නේ.

මං : අපිත් කලින් කාවවත් දන්නේ නෑ මල්ලි. අඳුර ගන්න තමා එන්න කියන්නෙ. එන්න බලන්න කොහොම හරි.

දිලුම් : හරි අයියේ මම ට්‍රයි කරන්නම්.

[QUOTE="Mr PERERA, post: 13655467, member: 176031"] [SIZE="3"]ඔන්න ඔය විදියට තමයි චාමිකව මට හම්බ උනේ. ඔහොම දවස් ගෙවිලා ගියා. ආයේ මම JK එක්ක ප්ලෑන් ගහ්නවා ට්‍රිප් එකක් යන්න. ඔය අතරේ තමා එලකිරි රේඩියෝ එක පටන් ගත්තේ. රේඩියෝ ත්‍රෙඩ් වල බැහැලා පෝස්ට් කරපු එක පිස්සෙක් මම. ඔය කාලේ තමා Jaasbandara (ඉස්සරහට බන්ඩා කියලා හඳුන්වන්නම්) කියන එලකිරි ID එක මාත් එක්ක ෆිට් වෙන්නේ. ෆිට් වෙන්නේ රේඩියෝ ත්‍රෙඩ් නිසාමයි. මූයි මමයි ගේමට පෝස්ට් දාන්න පටන් ගත්තා. බන්ඩව ඇත්තට මම දැකලා තිබුනේ නෑ. බන්ඩා මාත් එක්ක එලකිරියෙන් ෆිට් වෙන්නේ ඔන්න ඔය රේඩියෝ ත්‍රෙඩ් වල පෝස්ට් දාන්න ගත්තට පස්සේ. කොහොමහරි ඔන්න ආයේ මම ජේකේ එක්ක ප්ලෑන් ගහනවා ට්‍රිප් යන්න. ඒත් යන්න හරි Destination එකක් නෑ. එක වෙලාවක කියනවා ගාල්ලේ යමු කියලා. තව වෙලාවක කියනවා උඩහා පැත්තේ යමු කියලා. කොහොම හරි තාම හරි Destination එකක් නෑ. ඔහොම ඉන්නකොට මට එනවා PM එකක්. ඒක එන්නේ BC_Dilum කියන ID එකෙන්. (මින් ඉදිරියට මම දිලුමා කියලා හදුන්වන්නම්) ඒ වෙනකොට දිලුමා රේඩියෝ ශෝ එකක් කරන නිසා මම නමින් දිලුම්ව දන්නවා. අපි අතර මිනිත්තු කීපයක් ඇතුලත PM කිහිපයක් හුවමාරු වෙනවා. මෙන්න මේ විදියට. දිලුම් : අයියේ... අයියලා ට්‍රිප් එකක් යනවාලු නේද ගාල්ල පැත්තේ. ( අහවල් දවසේ) මං : ඔව් මල්ලි. අපි ට්‍රිප් එකක් යනවා ගාල්ලේ නෙමෙයි යන්නේ. ලෝකාන්තේ. මල්ලිත් එන්න යන්න. දිලුම් : අයියේ එන්න නම් ආසයි අයියේ. ඒත් මම කාවවත් දන්නේ නෑ නේ. මං : අපිත් කලින් කාවවත් දන්නේ නෑ මල්ලි. අඳුර ගන්න තමා එන්න කියන්නෙ. එන්න බලන්න කොහොම හරි. දිලුම් : හරි අයියේ මම ට්‍රයි කරන්නම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom