Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is how we met.... (Updating)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝටම වගේම එලකිරිය කියන්නෙ මගේ ජීවිතයෙ කොටසක්

මගෙ ජීවිතෙ ගොඩාක් දේවල් මම එලකිරියත් එක්ක බෙදා ගෙන තියෙනවා.දුක හිතුණු වෙලාවට පාළුව දැනූනු වෙලාවට මට එලකිරිය ලොකු උදවු කරා.....

කොහොම හරි ඔහොම කුජීත ගගහ ඉන්න කොට තමයි මට කඩිය ට්‍රැවලර් ත්‍රෙඩ් දාන්න පටන් ගත්තෙ.ඒ කාලෙ ඉඳන්ම මම ඌත් එක්ක චැට් කරා. ඒ කාලෙ ඉඳන්ම ඌ කිව්වෙ උඹ හිටිය නම් අපිට සෙට් වෙලා ට්‍රිප් යන්න තිබ්බා කියලා.

කොහොම හරි පෙරාත් ඒ කාලෙ විකාරෙන් කෝච්චි ත්‍රෙඩ් දාන්න ගත්තා.අපි ත්‍රෙඩ් වල හෝ ගාල කතා කරා.

ට්‍රැවලර් ටීම් එක පටන් ගත්තු කාලෙ ඉඳන් මම ට්‍රිප් යන්න අඬ අඬ තමයි හිටියෙ

කොහොම හරි ලංකාවට ආවනෙ.

මාව බලන්න එකෙක් එයාර්පෝර්ට් එකටම ආව.ඌ එදා නිවාඩු උනාට මාව බලන්න ආව

මම එළියට ඇවිත් කෝල් කරන කොට මූ ඇවිල්ල.ටිකකින් සුදු පොරක් ඇවිත් මාව බදා ගත්තා

මම ඉතිං ගෙදර අයටත් කිව්ව මූ තමයි කඩිය කියන්නෙ.මට ඉන්ටර්නෙට් එකෙන් හම්බ වුණු යාලුවෙක් (ගෙවල් වල මිනිස්සු එලකිරි දන්නවයැ ) මුං එක්ක තමයි මම ඉස්සරහට ට්‍රිප් යන්නෙ කියලා

ඒ කියන්නෙ මම දැක්ක මුල්ම එලකිරි යාලුවා කඩියා

හැබැයි මූ ගිහින් අනිත් වුන්ට කියල තියෙන්නෙ අන්න අරූ ළමයි වඩං හිටිය කියල

[QUOTE="cspmaxx, post: 13657128, member: 19127"] [COLOR="DarkRed"][SIZE="3"]හැමෝටම වගේම එලකිරිය කියන්නෙ මගේ ජීවිතයෙ කොටසක් :):):) මගෙ ජීවිතෙ ගොඩාක් දේවල් මම එලකිරියත් එක්ක බෙදා ගෙන තියෙනවා.දුක හිතුණු වෙලාවට පාළුව දැනූනු වෙලාවට මට එලකිරිය ලොකු උදවු කරා..... කොහොම හරි ඔහොම කුජීත ගගහ ඉන්න කොට තමයි මට කඩිය ට්‍රැවලර් ත්‍රෙඩ් දාන්න පටන් ගත්තෙ.ඒ කාලෙ ඉඳන්ම මම ඌත් එක්ක චැට් කරා. ඒ කාලෙ ඉඳන්ම ඌ කිව්වෙ උඹ හිටිය නම් අපිට සෙට් වෙලා ට්‍රිප් යන්න තිබ්බා කියලා. කොහොම හරි පෙරාත් ඒ කාලෙ විකාරෙන් කෝච්චි ත්‍රෙඩ් දාන්න ගත්තා.අපි ත්‍රෙඩ් වල හෝ ගාල කතා කරා. ට්‍රැවලර් ටීම් එක පටන් ගත්තු කාලෙ ඉඳන් මම ට්‍රිප් යන්න අඬ අඬ තමයි හිටියෙ :rofl::rofl::rofl: කොහොම හරි ලංකාවට ආවනෙ.:cool::cool::cool: මාව බලන්න එකෙක් එයාර්පෝර්ට් එකටම ආව.ඌ එදා නිවාඩු උනාට මාව බලන්න ආව :):) මම එළියට ඇවිත් කෝල් කරන කොට මූ ඇවිල්ල.ටිකකින් සුදු පොරක් ඇවිත් මාව බදා ගත්තා :P:P මම ඉතිං ගෙදර අයටත් කිව්ව මූ තමයි කඩිය කියන්නෙ.මට ඉන්ටර්නෙට් එකෙන් හම්බ වුණු යාලුවෙක් (ගෙවල් වල මිනිස්සු එලකිරි දන්නවයැ :rofl::rofl:) මුං එක්ක තමයි මම ඉස්සරහට ට්‍රිප් යන්නෙ කියලා ;) ඒ කියන්නෙ මම දැක්ක මුල්ම එලකිරි යාලුවා කඩියා :cool::cool: හැබැයි මූ ගිහින් අනිත් වුන්ට කියල තියෙන්නෙ අන්න අරූ ළමයි වඩං හිටිය කියල :P:P[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom