Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is how we met.... (Updating)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතිං මම ඉස්ටේසම ඉස්සරහට ගිහිල්ලා ටිකක් විපරමෙන් වටපිට බැලුවා. කට්ටිය කොහෙද ඉන්නේ කියලා. කළුවරත් වැටිලා නිසා ටිකක් අමාරුයි. ඔහොම ටික වෙලාවක් වටපිට බලමින් ඉන්නකොට මගේ ඉස්සරහින් දෙන්නෙක් ඇවිදගෙන ගියා. එකෙක් අතේ සිලි බෑග් එකක්. ඒ පාං මල්ලක්. අනෙකගේ අතේ බෑග් එකක්. පාං මල්ල අතේ තිබුන එකා චාමික කියලා කරුවලේ මම අඳුර ගත්තා. අනෙක් එකා ජේ.කේ. ඊට පිටිපස්සෙන් තව තුන් දෙනෙක්, ඉන් එකෙක් නිකා කියලා මම අඳුර ගත්තා. අනිත් දෙන්නාගෙන් බෝල්ට්ගේ පින්තූරයක් කලින් දැකලා තිබුන නිසා මම ඌව අඳුරගත්තා. අනිත් එක්කෙනා ශුවර් එකටම දිළුම් වෙන්න ඕනේ කියලා මම හිතා ගත්තා.දැං මෙන්න මුං යනවා කොටුවේ ගුවන් පාලම දිහාට. ගුවන් පාලම උඩට ගොඩ වෙච්ච මුං පාරේ එහා පැත්තට හිමින් හිමින් යන හැටි මම බලාගෙන හිටියා. දැං මුං පාරෙ එහා පැත්තට ගිහිල්ලා. පාරේ එහා පැත්තේ තියෙන බොගෝම වැදගත් ස්ථානයක මිනිත්තු කීපයක් ගත කල අපේ කට්ටිය ආයේ ගුවන් පාලම දිගේ ඉස්ටේසම පැත්තට ගාටනවා මම ඉස්ටේසම යට ඉඳලා බලාගෙන. මුං ඔක්කොම පහලට බහිනකං ඉඳලා මම ආයේ කෝල් එකක් ගත්තා ජේ.කේ.ට.

මම : හලෝ මචං..

ජේ.කේ. : ඔව් මචං.

මම : දැං ඔක්කොම හරිද මචං? කීයටද කෝච්චිය? ( මම නිකං දුම්රිය කාලසටහන දන්නේ නෑ වගේ)

ජේ.කේ : අටට මචං තියෙන්නේ. ටිකට් ගත්තෙත් නෑ තාම. ඉක්මනට ටිකට් ගන්න ඔනේ මචං

මම : හරි හරි මචං. ප්‍රවේසමෙන් ගිහින් වරෙන් එහෙනම්.

ඔහොම කියපු මම ෆෝන් එක කට් කලා. අපේ කට්ටිය ටිකට් කවුන්ටරේට ගිහින් පට්ටිපොලට ටිකට් ගන්න හැටි මම බලාගෙන. එහෙම ඉඳලා ටිකකින් මමත් ඒ කවුන්ටරෙන්ම පට්ටිපොලට ටිකට් ගත්තා. අරගෙන බැලුවා කට්ටිය කෝ කියලා. මුං කට්ටිය හිටගෙන ඉන්නවා ඉස්ටේසම කෙරවලට වෙන්න. මම පිටිපස්සෙන් ගිහින් ජේ.කේ.ගෙයි චාමිකගෙයි කරට අත දැම්මා. දෙන්නා එක පාරටම මගේ මූන බැලුවා. "අම්මට හුඩු.. මෙන්න මූ ඇවිල්ලා" ජේ.කේ. ගේ කටින් පිට වෙච්ච වචන ටික මට තවම මතකයි. චාමික පුදුමයෙන් වගේ මගේ දිහා බැලුවා. නිකාටත් පිටට තට්ටුවක් දැම්මා මම. ඒත් බෝල්ටයි දිලුමයි තාම හොල්මං." මචං බෝල්ට් මේ ඉන්නේ හමීශ්" ජේ.කේ. බෝල්ටාටයි දිලුම්ටයි මාව අඳුන්වලා දුන්නේ එහෙමයි. මම එකා ඇදගෙන හිටියේ එලකිරි.කොම් ටී ශර්ට් එක. උං දෙන්නා ජේ.කේ. කියඔඋ දේ විශ්වාස කරා. "හලෝ මචං" බෝල්ට් මට අතට අත දුන්නා. කෝච්චියට වෙලාව ලඟ නිසා අපි ඇතුලට යන්න හැදුවා. "ඇත්තටම මේ කවුද බං?" බෝල්ටා ජේ.කේ.ගෙන් ඇහුවා. "මේ බං අපේ පෙරේරා" ජේ.කේ.ට කියන්න හම්බ උනේ එච්චරයි. "අඩෝ &^%%$^%$^%$" කියලා වචන පෙලක් දිග ඇරපු බෝල්ට මාව බදා ගත්තා. වචන පෙල ඉතිං එතන හිටිය උං දැනගත්තාම ඇති.  ඔන්න ඔහොමයි මගේ දෙවෙනි මනමාලයාව ඉස්සෙල්ලාම හම්බ උනේ

කොහොම හරි අපි ට්‍රිප් එක ගියා. JaasBandara සෑහෙන කට්ටක් කාලා සෑහෙන වෙලාවක් බලං ඉඳලා ගම්පොල ඉස්ටේසමෙන් කෝච්චියට ගොඩ උනා. බන්ඩා ඉස්ටේසමට ආපු හැටි, ඉස්ටේසමේ හිටිය හැටි, හම්බවෙච්ච කට්ටිය ඒ ඔක්කොම රස කතා. ඒවා බන්ඩා ත්‍රෙඩ් එකේ ඉස්සරහට පෝස්ට් කරාවි. කොහොම හරි ගම්පොල ඉස්ටේසමෙන් බන්ඩා නැග්ගා. ඌටත් තිබුනේ බොහොම උණුසුම් පිලිගැනීමක්.

අපි අපේ පළවෙනි ට්‍රිප් එක සෑහෙන්න සාර්ථකව අවසන් කලා.

[QUOTE="Mr PERERA, post: 13660975, member: 176031"] [SIZE="3"]ඔන්න ඉතිං මම ඉස්ටේසම ඉස්සරහට ගිහිල්ලා ටිකක් විපරමෙන් වටපිට බැලුවා. කට්ටිය කොහෙද ඉන්නේ කියලා. කළුවරත් වැටිලා නිසා ටිකක් අමාරුයි. ඔහොම ටික වෙලාවක් වටපිට බලමින් ඉන්නකොට මගේ ඉස්සරහින් දෙන්නෙක් ඇවිදගෙන ගියා. එකෙක් අතේ සිලි බෑග් එකක්. ඒ පාං මල්ලක්. අනෙකගේ අතේ බෑග් එකක්. පාං මල්ල අතේ තිබුන එකා චාමික කියලා කරුවලේ මම අඳුර ගත්තා. අනෙක් එකා ජේ.කේ. ඊට පිටිපස්සෙන් තව තුන් දෙනෙක්, ඉන් එකෙක් නිකා කියලා මම අඳුර ගත්තා. අනිත් දෙන්නාගෙන් බෝල්ට්ගේ පින්තූරයක් කලින් දැකලා තිබුන නිසා මම ඌව අඳුරගත්තා. අනිත් එක්කෙනා ශුවර් එකටම දිළුම් වෙන්න ඕනේ කියලා මම හිතා ගත්තා.දැං මෙන්න මුං යනවා කොටුවේ ගුවන් පාලම දිහාට. ගුවන් පාලම උඩට ගොඩ වෙච්ච මුං පාරේ එහා පැත්තට හිමින් හිමින් යන හැටි මම බලාගෙන හිටියා. දැං මුං පාරෙ එහා පැත්තට ගිහිල්ලා. පාරේ එහා පැත්තේ තියෙන බොගෝම වැදගත් ස්ථානයක මිනිත්තු කීපයක් ගත කල අපේ කට්ටිය ආයේ ගුවන් පාලම දිගේ ඉස්ටේසම පැත්තට ගාටනවා මම ඉස්ටේසම යට ඉඳලා බලාගෙන. මුං ඔක්කොම පහලට බහිනකං ඉඳලා මම ආයේ කෝල් එකක් ගත්තා ජේ.කේ.ට. මම : හලෝ මචං.. ජේ.කේ. : ඔව් මචං. මම : දැං ඔක්කොම හරිද මචං? කීයටද කෝච්චිය? ( මම නිකං දුම්රිය කාලසටහන දන්නේ නෑ වගේ) ජේ.කේ : අටට මචං තියෙන්නේ. ටිකට් ගත්තෙත් නෑ තාම. ඉක්මනට ටිකට් ගන්න ඔනේ මචං මම : හරි හරි මචං. ප්‍රවේසමෙන් ගිහින් වරෙන් එහෙනම්. ඔහොම කියපු මම ෆෝන් එක කට් කලා. අපේ කට්ටිය ටිකට් කවුන්ටරේට ගිහින් පට්ටිපොලට ටිකට් ගන්න හැටි මම බලාගෙන. එහෙම ඉඳලා ටිකකින් මමත් ඒ කවුන්ටරෙන්ම පට්ටිපොලට ටිකට් ගත්තා. අරගෙන බැලුවා කට්ටිය කෝ කියලා. මුං කට්ටිය හිටගෙන ඉන්නවා ඉස්ටේසම කෙරවලට වෙන්න. මම පිටිපස්සෙන් ගිහින් ජේ.කේ.ගෙයි චාමිකගෙයි කරට අත දැම්මා. දෙන්නා එක පාරටම මගේ මූන බැලුවා. "අම්මට හුඩු.. මෙන්න මූ ඇවිල්ලා" ජේ.කේ. ගේ කටින් පිට වෙච්ච වචන ටික මට තවම මතකයි. චාමික පුදුමයෙන් වගේ මගේ දිහා බැලුවා. නිකාටත් පිටට තට්ටුවක් දැම්මා මම. ඒත් බෝල්ටයි දිලුමයි තාම හොල්මං." මචං බෝල්ට් මේ ඉන්නේ හමීශ්" ජේ.කේ. බෝල්ටාටයි දිලුම්ටයි මාව අඳුන්වලා දුන්නේ එහෙමයි. මම එකා ඇදගෙන හිටියේ එලකිරි.කොම් ටී ශර්ට් එක. උං දෙන්නා ජේ.කේ. කියඔඋ දේ විශ්වාස කරා. "හලෝ මචං" බෝල්ට් මට අතට අත දුන්නා. කෝච්චියට වෙලාව ලඟ නිසා අපි ඇතුලට යන්න හැදුවා. "ඇත්තටම මේ කවුද බං?" බෝල්ටා ජේ.කේ.ගෙන් ඇහුවා. "මේ බං අපේ පෙරේරා" ජේ.කේ.ට කියන්න හම්බ උනේ එච්චරයි. "අඩෝ &^%%$^%$^%$" කියලා වචන පෙලක් දිග ඇරපු බෝල්ට මාව බදා ගත්තා. වචන පෙල ඉතිං එතන හිටිය උං දැනගත්තාම ඇති. :P ඔන්න ඔහොමයි මගේ දෙවෙනි මනමාලයාව ඉස්සෙල්ලාම හම්බ උනේ :P කොහොම හරි අපි ට්‍රිප් එක ගියා. JaasBandara සෑහෙන කට්ටක් කාලා සෑහෙන වෙලාවක් බලං ඉඳලා ගම්පොල ඉස්ටේසමෙන් කෝච්චියට ගොඩ උනා. බන්ඩා ඉස්ටේසමට ආපු හැටි, ඉස්ටේසමේ හිටිය හැටි, හම්බවෙච්ච කට්ටිය ඒ ඔක්කොම රස කතා. ඒවා බන්ඩා ත්‍රෙඩ් එකේ ඉස්සරහට පෝස්ට් කරාවි. කොහොම හරි ගම්පොල ඉස්ටේසමෙන් බන්ඩා නැග්ගා. ඌටත් තිබුනේ බොහොම උණුසුම් පිලිගැනීමක්. අපි අපේ පළවෙනි ට්‍රිප් එක සෑහෙන්න සාර්ථකව අවසන් කලා.[/SIZE] [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-prn1/155135_10150091465481418_7197092_n.jpg[/IMG] [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-prn1/75887_10150091466436418_199657_n.jpg[/IMG] [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-prn1/75128_10150091466591418_4893536_n.jpg[/IMG] [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-ash3/155435_10150091467871418_5692147_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom