Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is how we met.... (Updating)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතිං මම ඇවිදගෙන යනවා. කෑම්ප් එක ගාවටත් ලං උනා. පාරේ යන එන අය, කෑම්ප් එකේ ගේට් එකේ ඉන්න Navy එකේ අය, කෑම්ප් එක ඉස්සරහ කඩයක් තියෙනවා ඒකෙන්, ඒ වගේම පාරේ ගිය ත්‍රීවීල් අයියලාගෙන් ඇහුවත් කිසිම කෙනෙක්ගෙන් විස්ථරයක් දැනගන්න පුළුවන්කමක් තිබුනේ නෑ. ( ඔය චාමික ගැන අහපු කඩේ විශේෂයි. මම වෙඩින් එකෙන් පස්සේ වයිෆ් එක්ක ගියා චාමිකලගේ ගෙදර, චාමිකගේ අම්මව බලලා එන්න කියලා. අපි දෙන්නා ඔය කඩේට ගොඩ උනා බඩු වගයක් ගන්න. ඒ වෙලේ කඩේ හිටිය අන්කල්ම තමා මම මේ කියන දවසේ චාමික ගැන අහනකොටත් හිටියේ. ඒ මනුස්සයාට මාව හොඳට මතකයි. මාත් එක්ක කතා කරා. මේ මම වයිෆ් එක්ක කඩේට ගියේ අවුරුදු දෙකකට පස්සේ) මට දැන් කරකියා ගන්න දෙයක් නෑ. පරක්කු වෙන්නත් බෑ. මොකද ආච්චි අම්මා එක්කගෙන මම රෑවෙන්න කලින් කොළඹ යන්නත් ඕනේ. මට කරන්න තිබුනේ නෑ. ගත්තා ජේ.කේ.ට කෝල් එකක්. ඌ නිදි විකාරෙං මාත් එක්ක කතා කලා. (උගේ ජීවිතෙන් බාගයක් නිදි. ඉතුරු බාගේ වැසිකිලියේ. මූ ජීවත් වෙන්නේ කාලයි හරියට බැලුවොත්) ජේ.කේ.ටත් හරි හමං නිච්චියක් තිබුනේ නෑ චාමිකගේ ගේ තියෙන හරිය ගැන. දැං කර ගන්න දෙයක් නෑ. ෆෝන් එක කට් කරපු මම ක්ල්පනා කරා කොහොමද චාමික හොයා ගන්නේ කියලා. මම පරාද වෙලා ඉවරයි වගේ හැගීමක් මට ආවා. මිනිත්තු කීපයක් ගියේ නෑ. ජේ.කේ. ගෙන් කෝල් එකක්.

මම : ඔව් මචං කියපං.

ජේ.කේ. : උබට මතකද එලකිරි එකේ ඩයල් එකක් ඉන්නවා නිවින්ද කියලා.

මම : මට මතක නෑ බං ( නිවින්ද ඒ දවස් වල එලකිරියේ ඇක්ටිව් නෑ.)

ජේ.කේ. : ඌ අපේ හෝර්ටන් තැන්න ත්‍රෙඩ් එක බලලා මාත් එක්ක කතා කලා ෆෝන් එකෙන්. ඌ ඉන්නේ ගාල්ලේ මචං. චාමිකව ඌ දන්නවා කීවා. සමහර විට ඌ දන්නවා ඇති චාමිකගේ ගෙවල් තියෙන තැන. මම උගේ නිම්මරේ එවන්නම්. උඹ කෝකටත් කෝල් එකක් දීලා බලපං.

මම : උදේ පාන්දර ඌ නිදිද දන්නේ නෑ. එවපං බලන්න. මම කතා කරන්නම්

එහෙම කියපු මම ෆෝන් එක තිබ්බා. අනිත් අතට ජේ.කේ. මට නිවින්දගේ මොබයිල් නොම්මරේ එවලා තිබුනා. මම නිවින්දට කෝල් එකක් ගත්තා. මොබයිල් එක රින්ග් වෙනවා. සෑහෙන වෙලාවක් මොබයිල් එක රින්ග් උනා කියලා මතකයි. කොහොම හරි නිවින්ද මොබයිල් එක ආන්සර් කලා. මම මිස්ටර් පෙරේරා කියලා කීවම නිවින්ද මල්ලිට හරි පුදුමයි. මම සම්පූර්න විස්තරේ නිවින්ද මල්ලිට කීවා. "හරි අයියේ මම දන්නවා චාමික අයියගේ ගෙදර. මට විනාඩි 10ක් දෙන්න මම සුටුස් ගාලා කෑම්ප් එක ඉස්සරහට එන්නම්" නිවින්ද කීවා. මට දැන් ෆුල් හැපී. ඇත්තටම කියන්න ඕනේ. නිවින්ද මල්ලි නොහිටින්න තවම මම චාමිකගේ ගෙදර හොයනවා.  තනියම හෙව්වා නම් ලොවෙත් මට චාමියගේ ගේ හොයාගන්න වෙන්නේ නෑ. විනාඩි 10ක් ගියෙත් නෑ නිවින්ද එතන. "යමු අයියේ. මම ගේ පෙන්වන්නම්" කියලා නිවින්ද ඉස්සර උනා. කෑම්ප් එක ඉස්සරහා පාර දිගේ අපි දැං ඇවිදගෙන යනවා. යනකම් නිවින්ද මගෙන් කෝච්චි ගැනයි ට්‍රිප් ගැනයි විස්ථර අහ අහ යනවා. මමත් ඉතිං නිවින්දට කෝච්චි ගැන කියලා දිදි ගියා. කොහොම හරි කිලෝ මීටරයක් විතර ඇතුලට ඇවිදිල්ලා නිවින්ද කලු පාට ගේට්ටුවක් ගාව නතර උනා.

මේ ඉන්නේ නිවින්ද. එලකිරි ID එක nivinda උනාට ඇත්ත නම නිමින්ද.

Thanks Brother!

[QUOTE="Mr PERERA, post: 13661522, member: 176031"] [CENTER][SIZE="3"]ඔන්න ඉතිං මම ඇවිදගෙන යනවා. කෑම්ප් එක ගාවටත් ලං උනා. පාරේ යන එන අය, කෑම්ප් එකේ ගේට් එකේ ඉන්න Navy එකේ අය, කෑම්ප් එක ඉස්සරහ කඩයක් තියෙනවා ඒකෙන්, ඒ වගේම පාරේ ගිය ත්‍රීවීල් අයියලාගෙන් ඇහුවත් කිසිම කෙනෙක්ගෙන් විස්ථරයක් දැනගන්න පුළුවන්කමක් තිබුනේ නෑ. ( ඔය චාමික ගැන අහපු කඩේ විශේෂයි. මම වෙඩින් එකෙන් පස්සේ වයිෆ් එක්ක ගියා චාමිකලගේ ගෙදර, චාමිකගේ අම්මව බලලා එන්න කියලා. අපි දෙන්නා ඔය කඩේට ගොඩ උනා බඩු වගයක් ගන්න. ඒ වෙලේ කඩේ හිටිය අන්කල්ම තමා මම මේ කියන දවසේ චාමික ගැන අහනකොටත් හිටියේ. ඒ මනුස්සයාට මාව හොඳට මතකයි. මාත් එක්ක කතා කරා. මේ මම වයිෆ් එක්ක කඩේට ගියේ අවුරුදු දෙකකට පස්සේ) මට දැන් කරකියා ගන්න දෙයක් නෑ. පරක්කු වෙන්නත් බෑ. මොකද ආච්චි අම්මා එක්කගෙන මම රෑවෙන්න කලින් කොළඹ යන්නත් ඕනේ. මට කරන්න තිබුනේ නෑ. ගත්තා ජේ.කේ.ට කෝල් එකක්. ඌ නිදි විකාරෙං මාත් එක්ක කතා කලා. (උගේ ජීවිතෙන් බාගයක් නිදි. ඉතුරු බාගේ වැසිකිලියේ. මූ ජීවත් වෙන්නේ කාලයි හරියට බැලුවොත්) ජේ.කේ.ටත් හරි හමං නිච්චියක් තිබුනේ නෑ චාමිකගේ ගේ තියෙන හරිය ගැන. දැං කර ගන්න දෙයක් නෑ. ෆෝන් එක කට් කරපු මම ක්ල්පනා කරා කොහොමද චාමික හොයා ගන්නේ කියලා. මම පරාද වෙලා ඉවරයි වගේ හැගීමක් මට ආවා. මිනිත්තු කීපයක් ගියේ නෑ. ජේ.කේ. ගෙන් කෝල් එකක්. මම : ඔව් මචං කියපං. ජේ.කේ. : උබට මතකද එලකිරි එකේ ඩයල් එකක් ඉන්නවා නිවින්ද කියලා. මම : මට මතක නෑ බං ( නිවින්ද ඒ දවස් වල එලකිරියේ ඇක්ටිව් නෑ.) ජේ.කේ. : ඌ අපේ හෝර්ටන් තැන්න ත්‍රෙඩ් එක බලලා මාත් එක්ක කතා කලා ෆෝන් එකෙන්. ඌ ඉන්නේ ගාල්ලේ මචං. චාමිකව ඌ දන්නවා කීවා. සමහර විට ඌ දන්නවා ඇති චාමිකගේ ගෙවල් තියෙන තැන. මම උගේ නිම්මරේ එවන්නම්. උඹ කෝකටත් කෝල් එකක් දීලා බලපං. මම : උදේ පාන්දර ඌ නිදිද දන්නේ නෑ. එවපං බලන්න. මම කතා කරන්නම් එහෙම කියපු මම ෆෝන් එක තිබ්බා. අනිත් අතට ජේ.කේ. මට නිවින්දගේ මොබයිල් නොම්මරේ එවලා තිබුනා. මම නිවින්දට කෝල් එකක් ගත්තා. මොබයිල් එක රින්ග් වෙනවා. සෑහෙන වෙලාවක් මොබයිල් එක රින්ග් උනා කියලා මතකයි. කොහොම හරි නිවින්ද මොබයිල් එක ආන්සර් කලා. මම මිස්ටර් පෙරේරා කියලා කීවම නිවින්ද මල්ලිට හරි පුදුමයි. මම සම්පූර්න විස්තරේ නිවින්ද මල්ලිට කීවා. "හරි අයියේ මම දන්නවා චාමික අයියගේ ගෙදර. මට විනාඩි 10ක් දෙන්න මම සුටුස් ගාලා කෑම්ප් එක ඉස්සරහට එන්නම්" නිවින්ද කීවා. මට දැන් ෆුල් හැපී. ඇත්තටම කියන්න ඕනේ. නිවින්ද මල්ලි නොහිටින්න තවම මම චාමිකගේ ගෙදර හොයනවා. :P තනියම හෙව්වා නම් ලොවෙත් මට චාමියගේ ගේ හොයාගන්න වෙන්නේ නෑ. විනාඩි 10ක් ගියෙත් නෑ නිවින්ද එතන. "යමු අයියේ. මම ගේ පෙන්වන්නම්" කියලා නිවින්ද ඉස්සර උනා. කෑම්ප් එක ඉස්සරහා පාර දිගේ අපි දැං ඇවිදගෙන යනවා. යනකම් නිවින්ද මගෙන් කෝච්චි ගැනයි ට්‍රිප් ගැනයි විස්ථර අහ අහ යනවා. මමත් ඉතිං නිවින්දට කෝච්චි ගැන කියලා දිදි ගියා. කොහොම හරි කිලෝ මීටරයක් විතර ඇතුලට ඇවිදිල්ලා නිවින්ද කලු පාට ගේට්ටුවක් ගාව නතර උනා. මේ ඉන්නේ නිවින්ද. එලකිරි ID එක nivinda උනාට ඇත්ත නම නිමින්ද. Thanks Brother![/SIZE] [IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-snc7/403386_343729342353863_1916052393_n.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom