This Is It [ MJ ] පොඩ්ඩක් බලන්න........

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
හප්පා.. අපේ කස්ටියගෙ අන්ය ආගම් වලට තියෙන ගරුත්වයෙ තරම අපි නොදන්නවයැ ... :lol: උම්බට ඔය ටී එක තමා ලොකු .. ලන්කාවෙ ඔය උපවාස වලඩි පහුගිය දවස් වල හාමුදුරුවරුන්ට බල්ලොන්ට වහ්ගේ ගහ ගහ උස්සන් ගිය ඒව දැක්කෙ නැද්ද :oo:.. ඒ දේවල් වලින් වෙන හානිය ඔය ටී එකෙන් වෙන එකට වඩා ගොඩාක් වැඩියි .... :no::no:

හාමුදුරු කෙනෙක් උනත් මොකෙක් උනත් වැරද්දක් කලොත් දඬුමව එකයි.මෙතන තියන ප්‍රශ්නෙන් බැහැරවෙන්න එපා හෝතඹුවෝ.උඹ දන්නෙ නෑ ආගමකට අපහාස කරනව කියන්නෙ මොකද්ද කියලා:oo:
 
  • Like
Reactions: Rana Rala
හාමුදුරු කෙනෙක් උනත් මොකෙක් උනත් වැරද්දක් කලොත් දඬුමව එකයි.මෙතන තියන ප්‍රශ්නෙන් බැහැරවෙන්න එපා හෝතඹුවෝ.උඹ දන්නෙ නෑ ආගමකට අපහාස කරනව කියන්නෙ මොකද්ද කියලා:oo:
:yes:
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
හප්පා.. අපේ කස්ටියගෙ අන්ය ආගම් වලට තියෙන ගරුත්වයෙ තරම අපි නොදන්නවයැ ... :lol: උම්බට ඔය ටී එක තමා ලොකු .. ලන්කාවෙ ඔය උපවාස වලඩි පහුගිය දවස් වල හාමුදුරුවරුන්ට බල්ලොන්ට වහ්ගේ ගහ ගහ උස්සන් ගිය ඒව දැක්කෙ නැද්ද :oo:.. ඒ දේවල් වලින් වෙන හානිය ඔය ටී එකෙන් වෙන එකට වඩා ගොඩාක් වැඩියි .... :no::no:

උබේ කටට අම්මපා රත්තරං දානවා ලග හිටියනම්....
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
හාමුදුරු කෙනෙක් උනත් මොකෙක් උනත් වැරද්දක් කලොත් දඬුමව එකයි.මෙතන තියන ප්‍රශ්නෙන් බැහැරවෙන්න එපා හෝතඹුවෝ.උඹ දන්නෙ නෑ ආගමකට අපහාස කරනව කියන්නෙ මොකද්ද කියලා:oo:

හා හා මෙක උබේ අප්පොච්චාගේ රටක් ද?
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හප්පා.. අපේ කස්ටියගෙ අන්ය ආගම් වලට තියෙන ගරුත්වයෙ තරම අපි නොදන්නවයැ ... :lol: උම්බට ඔය ටී එක තමා ලොකු .. ලන්කාවෙ ඔය උපවාස වලඩි පහුගිය දවස් වල හාමුදුරුවරුන්ට බල්ලොන්ට වහ්ගේ ගහ ගහ උස්සන් ගිය ඒව දැක්කෙ නැද්ද :oo:.. ඒ දේවල් වලින් වෙන හානිය ඔය ටී එකෙන් වෙන එකට වඩා ගොඩාක් වැඩියි .... :no::no:

    mekanam 100% ture.. Boruwata pita rataka deyakata maha lokuwata kegahana aya ape rate peni peni wena dewal walata hari garuthwaya thiyenne.. :lol::lol::lol::growl::growl::growl:

    un nam hari nethe ekata ape rate un..:growl::growl:
    mea kathawata magen +++REP pacchasira oyata... :lol::lol:

    thanks yalu mea thread ekata oyata..
    :):):)
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    හප්පා.. අපේ කස්ටියගෙ අන්ය ආගම් වලට තියෙන ගරුත්වයෙ තරම අපි නොදන්නවයැ ... :lol: උම්බට ඔය ටී එක තමා ලොකු .. ලන්කාවෙ ඔය උපවාස වලඩි පහුගිය දවස් වල හාමුදුරුවරුන්ට බල්ලොන්ට වහ්ගේ ගහ ගහ උස්සන් ගිය ඒව දැක්කෙ නැද්ද :oo:.. ඒ දේවල් වලින් වෙන හානිය ඔය ටී එකෙන් වෙන එකට වඩා ගොඩාක් වැඩියි .... :no::no:

    sampurna aththa machandan kale okkotama hema dema patalila ballange weda buruwo karanawa.buruwongeweda ballo karanawa........mehe mechchara weradi weda weddi t shirt walata kegahanawa.mama me lagadi kiyewwa bauddha maha sammelanayen anyagam buddagamata kapla thiyena winasayata wiruddawa janadipathita liyala thibba pothak.(1000kata wediya shakshi athiwa) eke thibba ewa dekkanam uba adanawa.sirawata dukai eth weradith apemai
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,980
    4,578
    113
    adan inna eka oke inne buduhamuduruwo kiyala danne naa OR u eka adan inne ad ekata, pitaratawala buduhamuduruwon ge pilima interior welata tiyanne'