This is My Talent - මගේ හැකියාව ......
මේ මං ලගදි ගත්ත ෆොටෝ ටිකක් බලලා කමෙන්ට් එකක් දාන්නකෝ. මගේ හැකියාව හොදනම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා යාලුවනේ
සැ.යු. : Re-post එහෙම නෙමෙයි. මේ මගේ ඒවමයි............
සැ.යු. : Re-post එහෙම නෙමෙයි. මේ මගේ ඒවමයි............
මේක තමයි Camera එක
මේවා මං කාටවත් විකුනන්න හිතාගෙන නෑ. එක නිසා ඕනේ Blog, Website පාවිච්චි කරන්න
.ඒත් මගේ විස්තර ටික එහෙමම තියන්න. එක මගේ හැකියාවෙන් වැඩක් ගන්න කෙනෙකුට වැදගත් වේවි.
ස්තුතියි සහෝදර සහෝදරියනේ .......

මමත් අරවටනම් ආසයි ඔන්න


Photographed by : Chandimal Salgado
[email protected]
chandimalsalgado.blogspot.com
FB : chandimal Salgado
077-2608926
මේවා මං කාටවත් විකුනන්න හිතාගෙන නෑ. එක නිසා ඕනේ Blog, Website පාවිච්චි කරන්න

.ඒත් මගේ විස්තර ටික එහෙමම තියන්න. එක මගේ හැකියාවෙන් වැඩක් ගන්න කෙනෙකුට වැදගත් වේවි.ස්තුතියි සහෝදර සහෝදරියනේ .......


මමත් අරවටනම් ආසයි ඔන්න


Photographed by : Chandimal Salgado
[email protected]
chandimalsalgado.blogspot.com
FB : chandimal Salgado
077-2608926
Last edited:

තව පොඩ්ඩක් හොද Camera එකක් උනනම් කියල වෑඩක් නෑ..

