This is My Theme song

Hoxpert.Com

Member
Oct 10, 2010
67
11
0
මේ මගේ තේමා ගීතයයි

මේ මගේ තේමා ගීතයයි මම ‍මගේ කියල කිවුවට ඔයා තරහා වුනු එපා අයදිම් මා සමා මම දන්නව මේක ඔයාගෙත් තේමා ගීතය කියල මේකද මේක් ඇත්ත කතාවක් නිසා අපි එකට එකතු නොවෙන තාක්කල් අපිට අනාගතයක් නැ අපි එකට එකතු නොවුනොත් කල නොහැක්කක් නැ එකට හොදම උදාහරනය තමයි අපේ එලකිරිය එලකිරි පටන්ගන්නකොට කොහොම වෙන්න ඇත්ද නමුත් දැන් ඒ එලකිරි ලංකාවෙ අංක එක වෙලා ඒකට හෙතුව තමයි ආරම්භයේ පටන් එකට එකතු වෙලා වැඩ කරපු නිසා අද ලංකාවේ අන්තර්ජාලයට එන සෑම කෙනෙක්ම යන එන තැනක් බවට එලකිරිය පත්වෙලා කියන්න ආඩම්බරයි දැන් වීදෙශිකයොත් සැහෙන පිරිසක් පැමිනෙනව කියල එලකිරි ආරන්චියක් ලැබුනා විදේශිකයොත් එන ලංකික වෙබ් අඩවියේ ලංකිකයෙක් හැටියට ලියාපදින්චි වෙන්න ඔන කියල හිතලයි මමත් ලියාපදින්චි උනේ අද මේ මගේ පලමු ලිපිය ඔබට මේ ලිපියෙන් ඇති වැඩක් නැ කියල හිතෙනවත් ඇති ඔවු එක් ඇත්ත මොකද මේක මගේ අදහසක්නෙ කොහොම උනත් කමක් නැ මම එලකිරියට කැමති මගේ අදහස ගැන් ඔයාගේ අදහසත් තියල යන්න බොහොම ස්තුති