මට නං මේ පාර ගවලෙනවත් හදන්න හිතුනෙ නෑ බන්. ඊයෙ පෙරේදත් ඔය දේම කල්පන කළා. වෙන අවුරුදු වල දෙසැමබර් පටන් ගත්ත විදියයි මේ අවුරුද්දෙ වුණ විදියයි එක්ක බලද්දි... පව් මොනව වුණත් අපේ මිනිස්සු නෙහ් ඒ. බස් වල පවා බබාල හම්බෙච්ච අම්මල ඉන්නව ඒ දවස් වල. සද්ද බද්ද නැතුව හැකි උපරිමෙන් උදව් පදව් කරපු මින්ස්සුන්ට, අදටත් කරන මිනිස්සුන්ට පින් දෙනවා.