This is not Gaza; it is Badulla ලු. මාර වැඩේ ලංකාවට උනේ!

Kazbava

Junior member
  • Aug 5, 2024
    98
    45
    18
    කරන්න දෙයක් නැහැ ඉතින් චන්දෙ දීපු එවුන්ගේ කැමැත්ත තමයි ඔය ඉටු වෙන්නේ
    NPP එක නිස්සා ද ඩිට්වහ් අවෙ?
     

    gama22

    Well-known member
  • තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කියලා කෙබර කොටා පච කෙලියේ මොකටද :lol:
    වක්කඩේ හකුරු හැංගුවා වගේ කිව්වම් වක්කඩේ හකුරු හොයපු ජාතියකුත් හිටියා සාන්‍ත........🤔
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    උත්තරේ විඩියෝ එකෙම තියෙනවා. ඌ කියන්නෙ පාර්ලිමේන්තු එන්නෙ බොරු කියන්න කියලා
    ගෙදර වහලේ නම් හදා ගත්තා අපේ සල්ලි වලින් හැබැයි කැරී කොටා නම් හෙනම ගහනවා බොරු කියනවා ට 🤮
     
    • Haha
    Reactions: monson

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සාලවෙ ගෙවල් නැති උන අයත් ගොඩ කාලයක් මේවගේ ඒවේ හිටියේ..
    ඉක්මනට මොනවා හරි කරොත් හොදයි
    මම මේ නිකමට අහන්නේ
    දැන් වෙන හැම පජාත වැඩේටම ඒ කාලේ උන දෙයක් පෙන්නලා කලිනුත් එහෙම උනා කියන්න උඹලට පරණ ඒවා සර්ච් කරන්න සෑහෙන්න වෙලාවක් යනවද මචං? නැතනම් වෙනම ඩේටාබේස් එකක් තියාන ඉන්නවද

    මොනා උනත් අනූ උඹලට මීඨ වඩා සලකන්න ඕනේ පුප දෙන තරමට

    වක්කඩේ හකුරු හැංගුවා වගේ කිව්වම් වක්කඩේ හකුරු හොයපු ජාතියකුත් හිටියා සාන්‍ත........🤔
    මචං දැන් කෝටියේ සීන් එක නැද්ද
    ------ Post added on Dec 29, 2025 at 5:46 AM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    මම මේ නිකමට අහන්නේ
    දැන් වෙන හැම පජාත වැඩේටම ඒ කාලේ උන දෙයක් පෙන්නලා කලිනුත් එහෙම උනා කියන්න උඹලට පරණ ඒවා සර්ච් කරන්න සෑහෙන්න වෙලාවක් යනවද මචං? නැතනම් වෙනම ඩේටාබේස් එකක් තියාන ඉන්නවද

    මොනා උනත් අනූ උඹලට මීඨ වඩා සලකන්න ඕනේ පුප දෙන තරමට
    අවිස්සාවේල්ල අවට එකෙක්නම් මේක දන්නවා, හෝදන්න දෙයක් නෑ.. කොච්චර දවසක් එකේ ටෙන්ට් ගහල තිබ්බද කියලා පාර අයිනේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    NPP එක නිස්සා ද ඩිට්වහ් අවෙ?
    ජේවීපී කාරයෝ විපක්ෂේ ඉඳිද්දී නම් කිව්වේ ස්වාභාවික විපත් ඇතිවෙන්නේ පාලකයා නිසා කියලා. දැන් කොහොමද දන්නේ නැහැ :lol: 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    This is not Gaza; it is Badulla

    View(s): 257

    IMG_20251227_123310_P1.jpg


    One month after Cyclone Ditwah, displaced families remain in local schools and will welcome the New Year 2026 in temporary shelters such as these. With schools scheduled to reopen on January 5, these tents are being erected on the premises to house the displaced as they are moved out of classrooms.

    - https://www.sundaytimes.lk/251228/news/this-is-not-gaza-it-is-badulla-626151.html

    ගෙවල් හදලා දීපියව්!!
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    ඕවනම් ඔහොම තමයි..
    අරනායක සාමසර කන්ද නාය ගිහිල්ලා මතකනේ.. ශිෂ්‍යත්වය කරපු අය O/L කරනකම්ම කූඩාරම් වල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    වක්කඩේ හකුරු හැංගුවා වගේ කිව්වම් වක්කඩේ හකුරු හොයපු ජාතියකුත් හිටියා සාන්‍ත........🤔
    ඇයි දෙනවා කියපු කෝටිය වතුරට ගහගෙන ගිහිල්ලා ද?😂
     
    • Haha
    Reactions: Mr Bones

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    නුවර මාලිගාවේ ධාතු ප්‍රදර්ශනය අපිරිසිදුව කරන්න එපා කියලා මේ ගැන දන්න උන් කිව්වා. මුන් ඒක අහන්නෙනැතුව කිසිමසංවිධානයක් නැතුව වැඩේකරා. අන්තිමට කවදාවත් නැති විදියටනුවරට කෙලවෙලාම ගියා. කවදාවත් නැති විදියට රටටම වගතුවක් නෑ. හෙන ගැහිලම ගියා
     
    • Like
    Reactions: monson

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අවිස්සාවේල්ල අවට එකෙක්නම් මේක දන්නවා, හෝදන්න දෙයක් නෑ.. කොච්චර දවසක් එකේ ටෙන්ට් ගහල තිබ්බද කියලා පාර අයිනේ.
    දන්නවා දන්නවා. මාත් ඔය පාරේ ගියා කාලයක්
    මම ඇහුවේ ඒක නෙමේ
    ඩයි හාඩ් ජෙප්පෙක් විදියට ප්‍රශ්ණේ බර අඩු කරලා කලින් උන සිද්දියකුත් පෙන්නලා සමාන්‍යකරණය කරලා ගහන ගේම ගැන මම කතා කලේ. ඒක මරු මචං. හැමෝටම බෑ ඕක
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,015
    113
    පච කොටා දෙනවා කියපු රුපියල් කෝටිය දෙන්න කියපන් මිනිස්සු ගෙවල් හදා ගනියි
    Canada pons balu kuduwe namal ubata polin danawalu neh canada penna penna 😂

    ගෙදර වහලේ නම් හදා ගත්තා අපේ සල්ලි වලින් හැබැයි කැරී කොටා නම් හෙනම ගහනවා බොරු කියනවා ට 🤮
    Cari slli kryek ne uba 😁
    ------ Post added on Dec 29, 2025 at 2:04 PM