Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is Ranli - Great Man
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනය ඉවසීමෙන් යායුතු ගමනක්; එසේ කිරීමට දයාසිරිට බැරි වුණා

දයාසිරිගේ ප්‍රකාශයට රනිල් පිළිතුරු දෙයි

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

දේශපාලනය වූ කලී ඉවසීමෙන් යායුතු ගමනක් බව තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට නොහැකි වූ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (7 දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

දයාසිරි ජයසේකර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස විපක්ෂ නායකවරයා ඉහත ප්‍රකාශය ඊයේ සිදුකළේය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

මට මේ මොහොතේ සිහිවෙනවා අංගුත්තර නිකායේ තික නිපාතයේ දුතිය පන්නාසකයේ මහා වග්ගයේ ගාථාවක්. ප්රශ්නකරනු ලැබූ පුද්ගලයෙක් වෙනත් කතාවකින් අනික් කතාව වසයි ද, කතාව බාහිර පැත්තකට යොමු කරයිද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පළ කරයිද, ඒ පුද්ගලයා කතාවට යෝග්‍ය නොවේ යනුවෙන් එහි සඳහන් වනවා. එසේ වුවත් එම පුද්ගලයාගේ ප්‍රකාශයක් මගින් මේ සභාව නොමඟ යවනු ලැබ තිබෙන නිසා සත්‍ය හෙළිදරව් කිරීමටයි මේ කරුණු මා ඉදිරිපත් කරන්නේ.

දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීතුමා පසුගිය වසරක කාලය තුළදී සන්ධාන ආණ්ඩුවට එකතු වීම සඳහා සාකච්ඡා පැවැත්වූ බව මේ සභාවේ දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරු බොහෝ පිරිසක් දන්නවා. වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියදී 2013 වසරේ මුල් භාගයේ දී යළිත් මෙම හිටපු මන්ත්‍රීතුමා ආණ්ඩුවට එකතු වන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා. පාර්ලිමේන්තුව තුළ පක්ෂ මාරු කොට අමාත්‍ය ධුර ලබා ගැනීම අපහසු නිසා වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වීමත් සමග එහි මහ ඇමැති ධුර අපේක්ෂකත්වය භාර ගැනීමටත්, ඒ සඳහා නිත්‍යානුකූලව පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමත් පදනම් කර ගනිමින් සාකච්ඡා පවත්වා තිබුණා. ඒ පිළිබඳව මාධ්‍යවලද වාර්තා පළ වුණා. නමුත් එම සාකච්ඡා අසාර්ථක වුණා.

දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීතුමා පසුගිය වසරක කාලය තුළදී සන්ධාන ආණ්ඩුවට එකතු වීම සඳහා සාකච්ඡා පැවැත්වීමත්, වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියදී 2013 වසරේ මුල් භාගයේ දී එතුමා නැවත ආණ්ඩුවට එකතුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් නිසා ජාතික සේවක සංගමයේ සභාපති ධුරයට එතුමා පත් කිරීම ගැන එහි ප්‍රධානීන්ගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ අනුව පක්ෂය ඇතුළේ වගකීම් සහ තනතුරු මන්ත්‍රීතුමාට දෙන්න අපිට තත්ත්වයක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම එය විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්.

ඉන්පසුව තමා කිසි විටකත් එක්සත් ජාතික පක්ෂය අත්නොහරින බවට වේදිකාවේදීත්, මාධ්‍ය හමුවලදීත්, මාධ්‍යයටත් එම මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී මටත්, අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ටත් තීරණ කිහිපයක් ගැනීමට සිදුවුණා.

අනුර බණ්ඩාරනායක මහතා, ඩී. බී. විඡේතුංග ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ දී බණ්ඩාරනායක මැතිනිය, අනුර බණ්ඩාරනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළා. දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් එවැනි පියවරක් අනුගමනය කරන්නේ ද, නැතිනම් තවත් අවස්ථාවක් ලබා දෙන්නේද යන්න පිළිබඳව අප සාකච්ඡා කළා. පක්ෂය අත්නොහරින බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා නැවත ප්‍රකාශ කළ නිසා ඒ අවස්ථාව ලබාදීමට මා තීරණය කළ අතර ඒ සඳහා එම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පැවැති විනය ක්‍රියා මාර්ග සමථයකට පත් කිරීමටද අප තීරණය කළා. ඒ වන විට පක්ෂයේ නිලවරණය විවේචනය කිරීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයාට විනය පරීක්ෂණ තිබුණා. එම විනය පරීක්ෂණයේදී ඔහු විසින් කරන ලද ප්‍රකාශවලින් සමහර කරුණු අතිශයෝක්තියක් ලෙස විකෘති කර මාධ්‍ය මගින් ඉදිරිපත් කර ඇති බවත් සමහර ප්‍රකාශයන් තමා විසින්ම කළ බවත් පිළිගෙන තිබුණා. නමුත් එවැනි තත්ත්වයක් අනාගතයේදී ඇති නොවන පරිදි කටයුතු කිරීමට ඔහු සම්පූර්ණ එකඟත්වය ලි�තව පළ කළා. ඒ අනුව විනය පරීක්ෂණ පවත්වාගෙන යැම අනවශ්‍ය බවට තීරණය කොට පරීක්ෂණ කටයුතු විනය කමිටුව අවසාන කළා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ලි�තව ප්‍රකාශ කර ඇති එකඟත්වය මගේ ප්‍රකාශයට ඇතුළු කිරීම සඳහා 2012.05.05 වැනි දින සිරිකොතදී පැවැති විනය පරීක්ෂණ වාර්තාව සභාගත කරනවා.

එහෙත් යළිත් පක්ෂයේ කටයුතු ගැන විවේචනය කිරීම සම්බන්ධයෙන් එතුමාට විරුද්ධව නව පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව ජුලි 11 වැනි දින දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා සමග එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා පක්ෂ විනය මණ්ඩලයේ සභාපති තිලක් මාරපන මහතා, නීති ලේකම් දයා පැල්පොල මහතා සහ නීතිඥ අසේන්ද්‍ර සෙනරත් මහතා පැවැත්වූ සාකච්ඡාවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යයන් තමාගේ ප්‍රකාශයන් වැරදි ලෙස ප්‍රචාරය කර ඇති බවත්, පක්ෂය හෝ පක්ෂ නායකත්වය විවේචනය කිරීමේ කිසිදු අදහසක් තමා තුළ නොමැති බවත්, කෙසේ වෙතත් තමා විසින් සිදුකරන ලද කිසියම් හෝ ප්‍රකාශයකින් පක්ෂය හෝ පක්ෂ නායකත්වය හෝ පක්ෂයේ මහලේකම්වරයා හෝ යම් අපහසුතාවයකට පත් වූයේ නම් ඒ පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් කියා සිටියා. 2013.07.11 වැනි දින සාකච්ඡාවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ කරුණු ඇතුළත් කිරීම සඳහා 2013.07.15 වැනි දින පැවැති විනය කමිටු රැස්වීමේ තීරණය සභාගත කරනවා.

ඒ වාර්තාව විනය මණ්ඩලයෙන් ජුලි 15 වැනිදා අනුමත කර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළා. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ නිර්දේශ පිළි අරගෙන කටයුතු එතැනින් අවසන් කළා. කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් අදාළ විනය කමිටුවේ වාර්තාව සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා විසින් අදාළ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලා අනතුරුව එතුමා සම්බන්ධයෙන් පැවැති විනය පරීක්ෂණ සහ විනය පියවර අවසන් කිරීමට තීරණය කළ බවත් ඉදිරියේදී පක්ෂ ව්‍යවස්ථාව සහ විනය රීති මාලාවන් උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කරනු ඇති බවත්, පක්ෂයේ සියලු කටයුතුවලට සිය දායකත්වය ලබාදෙනු ඇති බවත් බලාපොරොත්තු වන බව දන්වා 2013.07.18 වැනිදින ලියාපදිංචි තැපෑලෙන් පක්ෂ ලේකම්තුමා විසින් දන්වා යෑව්වා. 2013.07.18 දාතම සහිත එම ලිපියේ අදාළ කොටස ඇතුළත් කිරීම සඳහා සභාගත කරනවා. එම ලිපිය පිළිගනිමින් හෝ අභියෝග කරමින් හෝ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පිළිතුරු එවා තිබුණේ නැහැ.

ඊට පසුව ජුලි 18 වනදින දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා මාවත්, පක්ෂයේ මහ ලේකම්තුමාවත් මුණගැසුණා. ජුලි 23 වැනි අඟහරුවාදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂකයන් තේරීමේ සාකච්ඡාවටත් එතුමා සහභාගි වුණා. එහෙත් එදා හැන්දැවේ ආණ්ඩුව පැත්තෙන් ලැබුණු පණිවුඩයක් අනුව යමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා සියලු දෙනා විමතියට පත් කරමින් ඊළඟ දවසේ එනම් ජුලි 24 වැනි බදාදා තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙන බවත්, වයඹ පළාත් සභාවට සන්ධානයෙන් තරග කරන බවත් කියමින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා.

කතානායකතුමනි, මෙහි පවත්නා පුදුම සහගත දේ නම් ජුලි 11 වැනිදා පක්ෂයත්, එහි නායකත්වයත් ලි�තව පිළිගන්නා පුද්ගලයා ජුලි 18 වැනිදා වාචිකව ඒ පිළිබඳව තවදුරටත් තහවුරු කරන පුද්ගලයා ජුලි 23 වැනිදා පක්ෂයේ වයඹ පළාත් සභා අපේක්ෂකයන් තේරීමට සම්බන්ධ වන පුද්ගලයා ජුලි 24 වැනිදා පක්ෂයත් නායකත්වයත් විවේචනය කරමින් එයින් ඉවත් වීමයි. මේ පුද්ගලයාගේ ගැඹුර සහ විශ්වාසවන්තභාවය මෙයින් පිළිබිඹු වෙනවා.

කතානායකතුමනි, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ වළාහක වග්ගයේ හතරවන උදක රහද සූත්‍රයේ එන ගාථාවක් මේ අවස්ථාවේදී සිහිපත් වෙනවා. ලෝකයේ විල් හතර වර්ගයක් තිබෙනවා. සමහර විට නොගැඹුරු විල් ගැඹුරු වගේ පේනවා. සමහර විට ගැඹුරු විල් නොගැඹුරු වගේ පේනවා. තව සමහර විට ගැඹුරු විල් ගැඹුරු වගේම පේනවා. තවත් සමහර විට නොගැඹුරු විල් නොගැඹුරු විදිහටම පේනවා. පුද්ගලයන්ද එසේ බව එහි කියවෙනවා.

එදාම පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කතා කරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට විරුද්ධව චෝදනා කිහිපයක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව ඒ ප්‍රකාශය අසත්‍ය නම් මෙම සභා ගර්භය තුළදී තමන් එය පිළිනොගන්නා බවට ප්‍රකාශයක් කර ඒ චෝදනා සම්බන්ධයෙන් විභාගයක් කරන්නැයි කතානායකතුමාගෙන් ඉල්ලා සිටීමට තිබුණා.

දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවෙන් අස් වුණේ 29 වැනි සඳුදා. එහෙනම් බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණිලා මෙහෙම ප්‍රකාශයක් කරන්න තිබුණා. එහෙම ප්‍රකාශයක් සිදු කළේ නැහැ. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නොකර නිශ්ශබ්දව සිටියේ ඇයි? මේ ගැන දැන ගැනීම වැදගත් කියා මා කල්පනා කරනවා.

ඇත්ත වශයෙන්ම දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඉල්ලා අස්වූයේ නව සම්ප්රදායක් ඇති කිරීමට නොව පළාත් සභා මැතිවරණයකට තරග කිරීමට නම් නිත්‍යානුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නිසයි. ගාමිණී ජයවික්‍රම පෙරේරා, පර්සි සමරවීර, එම්. එස්. අමරසිරි, ඩබ්ලිව්. පී. පී. එන්. දසනායක, එස්. බී. නාවින්න, අශෝක වඩිගමංගාව යන මහත්වරුන්ද පළාත් සභා මැතිවරණ සඳහා තරග කිරීමට මේ ආකාරයට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා සිදුකළේ එම නීතිය පිළිපැදීමයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට එරෙහිව ක්‍රියා කොට පක්ෂයෙන් ඉවත් නොකිරීම සම්බන්ධයෙන් සමහර පාක්ෂිකයන් මට දොස් පවරනවා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා මග සලසා දුන්නේ මමයි. 2001 වසරේ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කරන්නැයි මම පළමු වතාවට ඒ මහතාට ජී. එල්. පීරිස් අමාත්‍යවරයාගේ නිවසේ දී යෝජනා කළා.

ඒ අනුව එම මැතිවරණයට ඉදිරිපත් වූ දයාසිරි ජයසේකර මහතා අඩුම මනාප ලබා ගනිමින් අන්තිමයා බවට පත් වූවත් 2004 වසරේ මහ මැතිවරණයේදී යළි තරග කිරීමට අප ඔහුට මග පාදා දුන්නා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමහර මන්ත්‍රීවරුන් ඊට එරෙහි වුවද අප ඒ ස්ථාවරයේ සිටියා. කෙසේ නමුත් දයාසිරි ජයසේකර මහතා එම මැතිවරණය ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට පැමිණියා.

පාර්ලිමේන්තුව තුළ තමන්ගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යැම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයිනුත්, මමත් සෑම අවස්ථාවක්ම ලබාදුන් අතර පාර්ලිමේන්තු කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරයා ලෙසද දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාව පත් කළා. ඒ ඔස්සේ ඔහුට ඉදිරියට පැමිණීමට හැකි වුණේ එක්සත් ජාතික පක්ෂය නිසයි. මා එසේ තීරණ නොගත්තා නම් ඔහුට තවම පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඔහු ඉදිරියට යා හැකි චරිතයක් ලෙස එදා මා දුටුවා.

කතානායකතුමනි, බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ තෙරුන් වහන්සේ අරබයා දෙසා වදාළ කරුණක් මේ අවස්ථාවේ මා සිහිපත් කිරීමට කැමතියි. එනම් උපකාර කරන්නාද, උපකාර දන්නාද, කෘතවේදියා ද ලොව දුර්ලභ බවයි.

දේශපාලනය වූ කලී ඉවසීමෙන් යා යුතු ගමනක් බව තේරුම් ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීතුමාට නොහැකි වුණා. එවැනි දේ දේශපාලනයේදී සමහරුන්ට සිදුවෙනවා. අවාසනාවට එතුමාට සිදුවූයේත් එයයි. වියට්නාම් ජාතික භික්ෂූන් වහන්සේ නමක් වන තිං නා හං ස්ථවිරයන් දෙසූ පරිදි අපට ඇත්තේ ටික කාලයයි. එබැවින් හෙමින් යා යුතුයි.

මේ කරුණු ඉදිරිපත් කරමින් 2013.07.24 වනදින දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී කළ අසත්‍යයෙන් පිරිපුන් ප්‍රකාශය මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.

[QUOTE="jabos, post: 15416558, member: 467005"] [COLOR=#003300][SIZE=5]දේශපාලනය ඉවසීමෙන් යායුතු ගමනක්; එසේ කිරීමට දයාසිරිට බැරි වුණා[/SIZE][SIZE=4] දයාසිරිගේ ප්‍රකාශයට රනිල් පිළිතුරු දෙයි[/SIZE][/COLOR][SIZE=4] කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන් [IMG]http://www.divaina.com/2013/08/08/ranil.jpg[/IMG]දේශපාලනය වූ කලී ඉවසීමෙන් යායුතු ගමනක් බව තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට නොහැකි වූ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (7 දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. දයාසිරි ජයසේකර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස විපක්ෂ නායකවරයා ඉහත ප්‍රකාශය ඊයේ සිදුකළේය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය. මට මේ මොහොතේ සිහිවෙනවා අංගුත්තර නිකායේ තික නිපාතයේ දුතිය පන්නාසකයේ මහා වග්ගයේ ගාථාවක්. ප්රශ්නකරනු ලැබූ පුද්ගලයෙක් වෙනත් කතාවකින් අනික් කතාව වසයි ද, කතාව බාහිර පැත්තකට යොමු කරයිද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පළ කරයිද, ඒ පුද්ගලයා කතාවට යෝග්‍ය නොවේ යනුවෙන් එහි සඳහන් වනවා. එසේ වුවත් එම පුද්ගලයාගේ ප්‍රකාශයක් මගින් මේ සභාව නොමඟ යවනු ලැබ තිබෙන නිසා සත්‍ය හෙළිදරව් කිරීමටයි මේ කරුණු මා ඉදිරිපත් කරන්නේ. දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීතුමා පසුගිය වසරක කාලය තුළදී සන්ධාන ආණ්ඩුවට එකතු වීම සඳහා සාකච්ඡා පැවැත්වූ බව මේ සභාවේ දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරු බොහෝ පිරිසක් දන්නවා. වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියදී 2013 වසරේ මුල් භාගයේ දී යළිත් මෙම හිටපු මන්ත්‍රීතුමා ආණ්ඩුවට එකතු වන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා. පාර්ලිමේන්තුව තුළ පක්ෂ මාරු කොට අමාත්‍ය ධුර ලබා ගැනීම අපහසු නිසා වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වීමත් සමග එහි මහ ඇමැති ධුර අපේක්ෂකත්වය භාර ගැනීමටත්, ඒ සඳහා නිත්‍යානුකූලව පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමත් පදනම් කර ගනිමින් සාකච්ඡා පවත්වා තිබුණා. ඒ පිළිබඳව මාධ්‍යවලද වාර්තා පළ වුණා. නමුත් එම සාකච්ඡා අසාර්ථක වුණා. දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීතුමා පසුගිය වසරක කාලය තුළදී සන්ධාන ආණ්ඩුවට එකතු වීම සඳහා සාකච්ඡා පැවැත්වීමත්, වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියදී 2013 වසරේ මුල් භාගයේ දී එතුමා නැවත ආණ්ඩුවට එකතුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් නිසා ජාතික සේවක සංගමයේ සභාපති ධුරයට එතුමා පත් කිරීම ගැන එහි ප්‍රධානීන්ගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ අනුව පක්ෂය ඇතුළේ වගකීම් සහ තනතුරු මන්ත්‍රීතුමාට දෙන්න අපිට තත්ත්වයක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම එය විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. ඉන්පසුව තමා කිසි විටකත් එක්සත් ජාතික පක්ෂය අත්නොහරින බවට වේදිකාවේදීත්, මාධ්‍ය හමුවලදීත්, මාධ්‍යයටත් එම මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී මටත්, අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ටත් තීරණ කිහිපයක් ගැනීමට සිදුවුණා. අනුර බණ්ඩාරනායක මහතා, ඩී. බී. විඡේතුංග ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ දී බණ්ඩාරනායක මැතිනිය, අනුර බණ්ඩාරනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළා. දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් එවැනි පියවරක් අනුගමනය කරන්නේ ද, නැතිනම් තවත් අවස්ථාවක් ලබා දෙන්නේද යන්න පිළිබඳව අප සාකච්ඡා කළා. පක්ෂය අත්නොහරින බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා නැවත ප්‍රකාශ කළ නිසා ඒ අවස්ථාව ලබාදීමට මා තීරණය කළ අතර ඒ සඳහා එම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පැවැති විනය ක්‍රියා මාර්ග සමථයකට පත් කිරීමටද අප තීරණය කළා. ඒ වන විට පක්ෂයේ නිලවරණය විවේචනය කිරීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයාට විනය පරීක්ෂණ තිබුණා. එම විනය පරීක්ෂණයේදී ඔහු විසින් කරන ලද ප්‍රකාශවලින් සමහර කරුණු අතිශයෝක්තියක් ලෙස විකෘති කර මාධ්‍ය මගින් ඉදිරිපත් කර ඇති බවත් සමහර ප්‍රකාශයන් තමා විසින්ම කළ බවත් පිළිගෙන තිබුණා. නමුත් එවැනි තත්ත්වයක් අනාගතයේදී ඇති නොවන පරිදි කටයුතු කිරීමට ඔහු සම්පූර්ණ එකඟත්වය ලි�තව පළ කළා. ඒ අනුව විනය පරීක්ෂණ පවත්වාගෙන යැම අනවශ්‍ය බවට තීරණය කොට පරීක්ෂණ කටයුතු විනය කමිටුව අවසාන කළා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ලි�තව ප්‍රකාශ කර ඇති එකඟත්වය මගේ ප්‍රකාශයට ඇතුළු කිරීම සඳහා 2012.05.05 වැනි දින සිරිකොතදී පැවැති විනය පරීක්ෂණ වාර්තාව සභාගත කරනවා. එහෙත් යළිත් පක්ෂයේ කටයුතු ගැන විවේචනය කිරීම සම්බන්ධයෙන් එතුමාට විරුද්ධව නව පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව ජුලි 11 වැනි දින දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා සමග එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා පක්ෂ විනය මණ්ඩලයේ සභාපති තිලක් මාරපන මහතා, නීති ලේකම් දයා පැල්පොල මහතා සහ නීතිඥ අසේන්ද්‍ර සෙනරත් මහතා පැවැත්වූ සාකච්ඡාවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යයන් තමාගේ ප්‍රකාශයන් වැරදි ලෙස ප්‍රචාරය කර ඇති බවත්, පක්ෂය හෝ පක්ෂ නායකත්වය විවේචනය කිරීමේ කිසිදු අදහසක් තමා තුළ නොමැති බවත්, කෙසේ වෙතත් තමා විසින් සිදුකරන ලද කිසියම් හෝ ප්‍රකාශයකින් පක්ෂය හෝ පක්ෂ නායකත්වය හෝ පක්ෂයේ මහලේකම්වරයා හෝ යම් අපහසුතාවයකට පත් වූයේ නම් ඒ පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් කියා සිටියා. 2013.07.11 වැනි දින සාකච්ඡාවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ කරුණු ඇතුළත් කිරීම සඳහා 2013.07.15 වැනි දින පැවැති විනය කමිටු රැස්වීමේ තීරණය සභාගත කරනවා. ඒ වාර්තාව විනය මණ්ඩලයෙන් ජුලි 15 වැනිදා අනුමත කර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළා. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ නිර්දේශ පිළි අරගෙන කටයුතු එතැනින් අවසන් කළා. කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් අදාළ විනය කමිටුවේ වාර්තාව සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා විසින් අදාළ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලා අනතුරුව එතුමා සම්බන්ධයෙන් පැවැති විනය පරීක්ෂණ සහ විනය පියවර අවසන් කිරීමට තීරණය කළ බවත් ඉදිරියේදී පක්ෂ ව්‍යවස්ථාව සහ විනය රීති මාලාවන් උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කරනු ඇති බවත්, පක්ෂයේ සියලු කටයුතුවලට සිය දායකත්වය ලබාදෙනු ඇති බවත් බලාපොරොත්තු වන බව දන්වා 2013.07.18 වැනිදින ලියාපදිංචි තැපෑලෙන් පක්ෂ ලේකම්තුමා විසින් දන්වා යෑව්වා. 2013.07.18 දාතම සහිත එම ලිපියේ අදාළ කොටස ඇතුළත් කිරීම සඳහා සභාගත කරනවා. එම ලිපිය පිළිගනිමින් හෝ අභියෝග කරමින් හෝ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පිළිතුරු එවා තිබුණේ නැහැ. ඊට පසුව ජුලි 18 වනදින දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා මාවත්, පක්ෂයේ මහ ලේකම්තුමාවත් මුණගැසුණා. ජුලි 23 වැනි අඟහරුවාදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂකයන් තේරීමේ සාකච්ඡාවටත් එතුමා සහභාගි වුණා. එහෙත් එදා හැන්දැවේ ආණ්ඩුව පැත්තෙන් ලැබුණු පණිවුඩයක් අනුව යමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා සියලු දෙනා විමතියට පත් කරමින් ඊළඟ දවසේ එනම් ජුලි 24 වැනි බදාදා තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙන බවත්, වයඹ පළාත් සභාවට සන්ධානයෙන් තරග කරන බවත් කියමින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා. කතානායකතුමනි, මෙහි පවත්නා පුදුම සහගත දේ නම් ජුලි 11 වැනිදා පක්ෂයත්, එහි නායකත්වයත් ලි�තව පිළිගන්නා පුද්ගලයා ජුලි 18 වැනිදා වාචිකව ඒ පිළිබඳව තවදුරටත් තහවුරු කරන පුද්ගලයා ජුලි 23 වැනිදා පක්ෂයේ වයඹ පළාත් සභා අපේක්ෂකයන් තේරීමට සම්බන්ධ වන පුද්ගලයා ජුලි 24 වැනිදා පක්ෂයත් නායකත්වයත් විවේචනය කරමින් එයින් ඉවත් වීමයි. මේ පුද්ගලයාගේ ගැඹුර සහ විශ්වාසවන්තභාවය මෙයින් පිළිබිඹු වෙනවා. කතානායකතුමනි, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ වළාහක වග්ගයේ හතරවන උදක රහද සූත්‍රයේ එන ගාථාවක් මේ අවස්ථාවේදී සිහිපත් වෙනවා. ලෝකයේ විල් හතර වර්ගයක් තිබෙනවා. සමහර විට නොගැඹුරු විල් ගැඹුරු වගේ පේනවා. සමහර විට ගැඹුරු විල් නොගැඹුරු වගේ පේනවා. තව සමහර විට ගැඹුරු විල් ගැඹුරු වගේම පේනවා. තවත් සමහර විට නොගැඹුරු විල් නොගැඹුරු විදිහටම පේනවා. පුද්ගලයන්ද එසේ බව එහි කියවෙනවා. එදාම පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කතා කරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට විරුද්ධව චෝදනා කිහිපයක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව ඒ ප්‍රකාශය අසත්‍ය නම් මෙම සභා ගර්භය තුළදී තමන් එය පිළිනොගන්නා බවට ප්‍රකාශයක් කර ඒ චෝදනා සම්බන්ධයෙන් විභාගයක් කරන්නැයි කතානායකතුමාගෙන් ඉල්ලා සිටීමට තිබුණා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවෙන් අස් වුණේ 29 වැනි සඳුදා. එහෙනම් බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණිලා මෙහෙම ප්‍රකාශයක් කරන්න තිබුණා. එහෙම ප්‍රකාශයක් සිදු කළේ නැහැ. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නොකර නිශ්ශබ්දව සිටියේ ඇයි? මේ ගැන දැන ගැනීම වැදගත් කියා මා කල්පනා කරනවා. ඇත්ත වශයෙන්ම දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඉල්ලා අස්වූයේ නව සම්ප්රදායක් ඇති කිරීමට නොව පළාත් සභා මැතිවරණයකට තරග කිරීමට නම් නිත්‍යානුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නිසයි. ගාමිණී ජයවික්‍රම පෙරේරා, පර්සි සමරවීර, එම්. එස්. අමරසිරි, ඩබ්ලිව්. පී. පී. එන්. දසනායක, එස්. බී. නාවින්න, අශෝක වඩිගමංගාව යන මහත්වරුන්ද පළාත් සභා මැතිවරණ සඳහා තරග කිරීමට මේ ආකාරයට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා සිදුකළේ එම නීතිය පිළිපැදීමයි. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට එරෙහිව ක්‍රියා කොට පක්ෂයෙන් ඉවත් නොකිරීම සම්බන්ධයෙන් සමහර පාක්ෂිකයන් මට දොස් පවරනවා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා මග සලසා දුන්නේ මමයි. 2001 වසරේ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කරන්නැයි මම පළමු වතාවට ඒ මහතාට ජී. එල්. පීරිස් අමාත්‍යවරයාගේ නිවසේ දී යෝජනා කළා. ඒ අනුව එම මැතිවරණයට ඉදිරිපත් වූ දයාසිරි ජයසේකර මහතා අඩුම මනාප ලබා ගනිමින් අන්තිමයා බවට පත් වූවත් 2004 වසරේ මහ මැතිවරණයේදී යළි තරග කිරීමට අප ඔහුට මග පාදා දුන්නා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමහර මන්ත්‍රීවරුන් ඊට එරෙහි වුවද අප ඒ ස්ථාවරයේ සිටියා. කෙසේ නමුත් දයාසිරි ජයසේකර මහතා එම මැතිවරණය ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට පැමිණියා. පාර්ලිමේන්තුව තුළ තමන්ගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යැම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයිනුත්, මමත් සෑම අවස්ථාවක්ම ලබාදුන් අතර පාර්ලිමේන්තු කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරයා ලෙසද දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාව පත් කළා. ඒ ඔස්සේ ඔහුට ඉදිරියට පැමිණීමට හැකි වුණේ එක්සත් ජාතික පක්ෂය නිසයි. මා එසේ තීරණ නොගත්තා නම් ඔහුට තවම පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඔහු ඉදිරියට යා හැකි චරිතයක් ලෙස එදා මා දුටුවා. කතානායකතුමනි, බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ තෙරුන් වහන්සේ අරබයා දෙසා වදාළ කරුණක් මේ අවස්ථාවේ මා සිහිපත් කිරීමට කැමතියි. එනම් උපකාර කරන්නාද, උපකාර දන්නාද, කෘතවේදියා ද ලොව දුර්ලභ බවයි. දේශපාලනය වූ කලී ඉවසීමෙන් යා යුතු ගමනක් බව තේරුම් ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීතුමාට නොහැකි වුණා. එවැනි දේ දේශපාලනයේදී සමහරුන්ට සිදුවෙනවා. අවාසනාවට එතුමාට සිදුවූයේත් එයයි. වියට්නාම් ජාතික භික්ෂූන් වහන්සේ නමක් වන තිං නා හං ස්ථවිරයන් දෙසූ පරිදි අපට ඇත්තේ ටික කාලයයි. එබැවින් හෙමින් යා යුතුයි. මේ කරුණු ඉදිරිපත් කරමින් 2013.07.24 වනදින දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී කළ අසත්‍යයෙන් පිරිපුන් ප්‍රකාශය මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom