මුන් ඇඩ් එක හදල ඒක ආපහු සැරයක් කියවල බලන්නෙ නැද්ද කොහෙද හිතට එන දේවල් ඔක්කොම ලියල දානව ඇඩ් එකක් අන්තිමට උඩ කියන එක යට වෙද්දි නෑ නොදකින් විතරක්
(අපි ඉතින් රට යනවා කියල යන්නෙ උඩරට විතරයිනේ ඒ හින්ද ඉතින් අපිට නම් ඔය රෝමින් වැඩක් නෑ
)
(අපි ඉතින් රට යනවා කියල යන්නෙ උඩරට විතරයිනේ ඒ හින්ද ඉතින් අපිට නම් ඔය රෝමින් වැඩක් නෑ
)

Boruwata free kiyalaa kiyala, charge karanawaa..........!! 