Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This Is why Railway Union Strike Today
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Railway Union Call strike today Because Of Trace City

Check the post here

Dr. Harsha de Silva Post

අද පස්වරුවේ දුම්රිය වෘත්තීය සමිති විසින් මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් පැය දෙකක අසාධාරණ වර්ජනයක් සිදුකළ අතර ඔවුන්ගේ ඉඩමකට මා ඇතුළුවී තර්ජනය කරමින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම අත්හිටවූ නිසා මෙම වර්ජනය සිදුකළ බව ඔවුන් සඳහන් කර තිබුණි.

වීඩියෝ සාක්ෂිය - මා දුම්රිය නියෝජිතයින් සමග සාකච්ඡා කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් මා වෙත එවා තිබේ. මා පළකර තිබෙන්නේ එම වීඩියෝවයි. මා මොවුන්ට තර්ජනය කරනවාද? ඕනෑම කෙනෙකුට එම චෝදනාවේ හරය මෙම වීඩියෝව නැරඹීමෙන් වැටහෙනු ඇති.

අංක 01 - ඔව්, මා එම ස්ථානයට ගිය අතර සියළු පාර්ශව සමග සාකච්ඡා කළෙමි. එහිදී, මා දැනුම් දුන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක තෝතැන්නක් ලෙස සැලකිය හැකි Trace City ව්‍යාපෘතිය විනාශ නොකර යෝජිත දුම්රිය පාලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම පිළිබඳව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අගමැතිතුමා මෙන්ම අනිකුත් පාර්ශවයන් එළඹෙන සඳුදා සාකච්ඡා කර බදාදා වනවිට සාධාරණ තීරණයක් ලබාදෙනු ඇති බවයි.

අංක 02- මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. එය ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් වන අතර හොඳ දේ අගය කිරීමට මා කිසිදා මැලි නොවෙමි.

අංක 03- මා මේ අවස්ථාවේදී උපරිම උත්සාහ කරන්නේ Trace City නැමති මෙම දැනුම් උද්‍යානය තවදුරටත් පුළුල් කිරීම සඳහා රජයේ සහයෝගය ලබාගැනීමටයි. දැනුම පදනම් කරගත් ඉහළ තරගකාරීත්වයක් සහිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මෙවැනි ව්‍යාපෘති සඳහා තව තවත් සහයෝගය ලබාදීම අනිවාර්ය කටයුත්තක් වෙනවා. Trace City නැමති මෙම භූමියට මේ වනවිට ප්‍රමුඛතම සමාගම් රැසක් පැමිණ තිබෙන අතර තවත් සමාගම් පැමිණීමට කැමැත්ත පළකර තිබෙනවා. මෙහි මේ වනවිට, සේවය කරන 1,200 ක් පමණ වන තරුණ පිරිසෙන් එක් අයෙකු මාසයකට රුපියල් 175,000 ක පමණ මාසික වැටුපක් ලබනවා. යෝජිත දුම්රිය පාලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වෙනත් ඉඩම් තිබියදී Trace City භූමිය එයට යොදා ගනිමින් මෙම තරුණයින්ගේ සහ මෙහි රැකියා කිරීමට හැකියාව තිබෙන තවත් එවැනි දහසකුත් දෙනාගේ අනාගතය අඳුරු නොකළ යුතුයි.

මේ නිසා, Trace City දැනුම් උද්‍යානය රැකගනිමින් මෙරට දැනුම පදනම් කරගත් කර්මාන්ත ක්ෂේත්රයේ සංවර්ධනය තවදුරටත් සංවර්ධනය කළ යුතුයි.

Do not Bring any Politics to this Post...

Hope everyone knows what is Trace City and how it envolves to countries development

[QUOTE="shiwankaswe, post: 23454067, member: 29237"] Railway Union Call strike today Because Of Trace City Check the post here [URL="https://www.facebook.com/harshadesilvaunp/videos/1303664529763522/"][B]Dr. Harsha de Silva Post[/B][/URL] අද පස්වරුවේ දුම්රිය වෘත්තීය සමිති විසින් මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් පැය දෙකක අසාධාරණ වර්ජනයක් සිදුකළ අතර ඔවුන්ගේ ඉඩමකට මා ඇතුළුවී තර්ජනය කරමින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම අත්හිටවූ නිසා මෙම වර්ජනය සිදුකළ බව ඔවුන් සඳහන් කර තිබුණි. වීඩියෝ සාක්ෂිය - මා දුම්රිය නියෝජිතයින් සමග සාකච්ඡා කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් මා වෙත එවා තිබේ. මා පළකර තිබෙන්නේ එම වීඩියෝවයි. මා මොවුන්ට තර්ජනය කරනවාද? ඕනෑම කෙනෙකුට එම චෝදනාවේ හරය මෙම වීඩියෝව නැරඹීමෙන් වැටහෙනු ඇති. අංක 01 - ඔව්, මා එම ස්ථානයට ගිය අතර සියළු පාර්ශව සමග සාකච්ඡා කළෙමි. එහිදී, මා දැනුම් දුන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක තෝතැන්නක් ලෙස සැලකිය හැකි Trace City ව්‍යාපෘතිය විනාශ නොකර යෝජිත දුම්රිය පාලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම පිළිබඳව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අගමැතිතුමා මෙන්ම අනිකුත් පාර්ශවයන් එළඹෙන සඳුදා සාකච්ඡා කර බදාදා වනවිට සාධාරණ තීරණයක් ලබාදෙනු ඇති බවයි. අංක 02- මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. එය ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් වන අතර හොඳ දේ අගය කිරීමට මා කිසිදා මැලි නොවෙමි. අංක 03- මා මේ අවස්ථාවේදී උපරිම උත්සාහ කරන්නේ Trace City නැමති මෙම දැනුම් උද්‍යානය තවදුරටත් පුළුල් කිරීම සඳහා රජයේ සහයෝගය ලබාගැනීමටයි. දැනුම පදනම් කරගත් ඉහළ තරගකාරීත්වයක් සහිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මෙවැනි ව්‍යාපෘති සඳහා තව තවත් සහයෝගය ලබාදීම අනිවාර්ය කටයුත්තක් වෙනවා. Trace City නැමති මෙම භූමියට මේ වනවිට ප්‍රමුඛතම සමාගම් රැසක් පැමිණ තිබෙන අතර තවත් සමාගම් පැමිණීමට කැමැත්ත පළකර තිබෙනවා. මෙහි මේ වනවිට, සේවය කරන 1,200 ක් පමණ වන තරුණ පිරිසෙන් එක් අයෙකු මාසයකට රුපියල් 175,000 ක පමණ මාසික වැටුපක් ලබනවා. යෝජිත දුම්රිය පාලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වෙනත් ඉඩම් තිබියදී Trace City භූමිය එයට යොදා ගනිමින් මෙම තරුණයින්ගේ සහ මෙහි රැකියා කිරීමට හැකියාව තිබෙන තවත් එවැනි දහසකුත් දෙනාගේ අනාගතය අඳුරු නොකළ යුතුයි. මේ නිසා, Trace City දැනුම් උද්‍යානය රැකගනිමින් මෙරට දැනුම පදනම් කරගත් කර්මාන්ත ක්ෂේත්රයේ සංවර්ධනය තවදුරටත් සංවර්ධනය කළ යුතුයි. [COLOR="DarkRed"]Do not Bring any Politics to this Post... [/COLOR] [COLOR="Navy"]Hope everyone knows what is Trace City and how it envolves to countries development [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom