This Is why Railway Union Strike Today

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    Railway Union Call strike today Because Of Trace City

    Check the post here

    Dr. Harsha de Silva Post

    අද පස්වරුවේ දුම්රිය වෘත්තීය සමිති විසින් මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් පැය දෙකක අසාධාරණ වර්ජනයක් සිදුකළ අතර ඔවුන්ගේ ඉඩමකට මා ඇතුළුවී තර්ජනය කරමින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම අත්හිටවූ නිසා මෙම වර්ජනය සිදුකළ බව ඔවුන් සඳහන් කර තිබුණි.

    වීඩියෝ සාක්ෂිය - මා දුම්රිය නියෝජිතයින් සමග සාකච්ඡා කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් මා වෙත එවා තිබේ. මා පළකර තිබෙන්නේ එම වීඩියෝවයි. මා මොවුන්ට තර්ජනය කරනවාද? ඕනෑම කෙනෙකුට එම චෝදනාවේ හරය මෙම වීඩියෝව නැරඹීමෙන් වැටහෙනු ඇති.

    අංක 01 - ඔව්, මා එම ස්ථානයට ගිය අතර සියළු පාර්ශව සමග සාකච්ඡා කළෙමි. එහිදී, මා දැනුම් දුන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක තෝතැන්නක් ලෙස සැලකිය හැකි Trace City ව්‍යාපෘතිය විනාශ නොකර යෝජිත දුම්රිය පාලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම පිළිබඳව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අගමැතිතුමා මෙන්ම අනිකුත් පාර්ශවයන් එළඹෙන සඳුදා සාකච්ඡා කර බදාදා වනවිට සාධාරණ තීරණයක් ලබාදෙනු ඇති බවයි.

    අංක 02- මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. එය ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් වන අතර හොඳ දේ අගය කිරීමට මා කිසිදා මැලි නොවෙමි.

    අංක 03- මා මේ අවස්ථාවේදී උපරිම උත්සාහ කරන්නේ Trace City නැමති මෙම දැනුම් උද්‍යානය තවදුරටත් පුළුල් කිරීම සඳහා රජයේ සහයෝගය ලබාගැනීමටයි. දැනුම පදනම් කරගත් ඉහළ තරගකාරීත්වයක් සහිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මෙවැනි ව්‍යාපෘති සඳහා තව තවත් සහයෝගය ලබාදීම අනිවාර්ය කටයුත්තක් වෙනවා. Trace City නැමති මෙම භූමියට මේ වනවිට ප්‍රමුඛතම සමාගම් රැසක් පැමිණ තිබෙන අතර තවත් සමාගම් පැමිණීමට කැමැත්ත පළකර තිබෙනවා. මෙහි මේ වනවිට, සේවය කරන 1,200 ක් පමණ වන තරුණ පිරිසෙන් එක් අයෙකු මාසයකට රුපියල් 175,000 ක පමණ මාසික වැටුපක් ලබනවා. යෝජිත දුම්රිය පාලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වෙනත් ඉඩම් තිබියදී Trace City භූමිය එයට යොදා ගනිමින් මෙම තරුණයින්ගේ සහ මෙහි රැකියා කිරීමට හැකියාව තිබෙන තවත් එවැනි දහසකුත් දෙනාගේ අනාගතය අඳුරු නොකළ යුතුයි.

    මේ නිසා, Trace City දැනුම් උද්‍යානය රැකගනිමින් මෙරට දැනුම පදනම් කරගත් කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය තවදුරටත් සංවර්ධනය කළ යුතුයි.



    Do not Bring any Politics to this Post...
    Hope everyone knows what is Trace City and how it envolves to countries development
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    well that video clip shows only 11 secs. we dont know how he behaved prior to video.I I admit his intentions were good.But way he approached the problem was totally wrong. Railway workers were probably following their orders and I dont think that field workers had the authority to change the decision at the field.Minister could have easily contacted the relevant minister or higher railway officer to hold the action. But instead he used thewarapperuma approach which is not acceptable. I totally agree with him on trace city project though.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම එකක් කියනවා එක්කෙනෙක්.

    Mihindu Kulasooriya - This is a not issue with the union.This entire Railway land of 10.5 Ac: grabbed by previous government without paying a cent and gifted the private sector .So, this government divested 1.5 Ac: to construct railway control center consisting 13 floors.They demarcated the boundaries today for further public usage . So how can justify the third party intervention take place today for the suspension of this development ?
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    ඕක හොද project එකක් ඕක අනිවා කරන්න ඕන දුම්රිය ICE පප්පලට නටන්න කියපන්
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මෙහෙම එකක් කියනවා එක්කෙනෙක්.

    Mihindu Kulasooriya - This is a not issue with the union.This entire Railway land of 10.5 Ac: grabbed by previous government without paying a cent and gifted the private sector .So, this government divested 1.5 Ac: to construct railway control center consisting 13 floors.They demarcated the boundaries today for further public usage . So how can justify the third party intervention take place today for the suspension of this development?

    This is totally Wrong - "gifted the private sector"
     

    Similar threads