Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
This is why you should always wear seat belts [Crash, death]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූ නම් මැරෙන්නම ගියපු එකෙක් බං. මෝඩම කැරියෙක් seat belt එක විතරක් නෙමේ මේකෙ එකම වැරැද්ද. වාහනේ ගැන expert කෙනෙක් විදියට මං දැක්ක දේවල්.

1. seat belt එක ගොන් ලබ්බෙක් වගේ නිකන් plug කරපු එක (මේ වාහනේ seat belt දැම්මේ නැති උනාම එක දානකන් බීප් එකක් වදිනවා සැරෙන් සැරේ මේක වාහනේ safety feature එකක් )

2. මේ කරපු මරි මෝල් වැඩේ නිසා වාහනේ airbag deploy වෙන එක නවතින්නෙත් නෑ. මොකද වාහනේ හිතන්නේ seat belt දාලා තියෙන්නේ කියලා. accident impact එකෙන් වේගෙන් ඉස්සරහට යද්දීම airbag එකත් විදුලි වේගෙන් ඇවිත් වදිනවා මේක නිසා.

3. මට තේරිච්ච විදියට මේ යකා auto break අනිවා off කරන් ඉන්නේ. මොකද මේ වාහනේ තියෙන autobreak එක මේ විදියට අනිවා වැඩ කරන්න ඕනේ. wagon r පදින සමහර මෝඩයන්ගේ මිත්යා මතයක් තියෙනවා වාහනේ නිකන්ම break වෙනවා එක නිසා autobreak off කරන්න කියලා. city එකේ හිමින් යද්දි මේක වෙන්න පුළුවන් මේ model එකේ 2023 න් පස්සේ එකේ නම් වෙන්නෙම නෑ එක ගොඩක් advance. මේක 2018 stingray එකක් නිසා එච්චරම smart autobreak එකක් නෙමෙයි තියෙන්නේ . ඒත් ඔය ගොන්නු හිතන් ඉන්නවා වගේ එක පාර නිකන් break වදින්නේ නෑ. අනික එහෙම වැදුනත් එකෙන් වෙන අපහසුතාවය හරි සුළු හානිය හරි මේ වගේ එකක් වෙලා වලකජ්ජ ගහනවට වඩා කොච්චර හොඳයි ද? . 2023 න් පස්සේ වාහනයක් නම් කිසිම වෙලාවක මේක off කරන්න එපා එක එක ගොන් කතා අහලා.

පහළ තියෙන්නේ මේක වැඩ කරන speeds and critirias

Automatic Emergency Braking: Active between 5 km/h and 120 km/h (approx. 3 mph to 75 mph) against vehicles, and roughly 5 km/h to 60 km/h against pedestrians. [1]
Collision Warning: Triggers at speeds above 5 km/h. [1]
Brake Assist: Increases braking force when you press the pedal hard between 10 km/h and 120 km/h. [1]
False-Start Prevention (Forward & Reverse): Limits engine output if you accidentally press the accelerator hard while stationary or moving under 10 km/h with an obstacle ahead or behind

මේක වාහනේ වටිනම feature එකක් මේක off කරන් පදිනවා කියන්නේ මෝඩයෙක්.

අන්තිමට කියන්න තියෙන්නේ මේ වගේ සුළු අනතුරකින් මැරෙනවා කියන්නේ මැරුන එකා අමු මෝඩයෙක්. ස්වභාවික වරණය කියලා හිත හදාගන්න තමා තියෙන්නේ

[QUOTE="johnferna678, post: 31724285, member: 561849"] මූ නම් මැරෙන්නම ගියපු එකෙක් බං. මෝඩම කැරියෙක් seat belt එක විතරක් නෙමේ මේකෙ එකම වැරැද්ද. වාහනේ ගැන expert කෙනෙක් විදියට මං දැක්ක දේවල්. 1. seat belt එක ගොන් ලබ්බෙක් වගේ නිකන් plug කරපු එක (මේ වාහනේ seat belt දැම්මේ නැති උනාම එක දානකන් බීප් එකක් වදිනවා සැරෙන් සැරේ මේක වාහනේ safety feature එකක් ) 2. මේ කරපු මරි මෝල් වැඩේ නිසා වාහනේ airbag deploy වෙන එක නවතින්නෙත් නෑ. මොකද වාහනේ හිතන්නේ seat belt දාලා තියෙන්නේ කියලා. accident impact එකෙන් වේගෙන් ඉස්සරහට යද්දීම airbag එකත් විදුලි වේගෙන් ඇවිත් වදිනවා මේක නිසා. 3. මට තේරිච්ච විදියට මේ යකා auto break අනිවා off කරන් ඉන්නේ. මොකද මේ වාහනේ තියෙන autobreak එක මේ විදියට අනිවා වැඩ කරන්න ඕනේ. wagon r පදින සමහර මෝඩයන්ගේ මිත්යා මතයක් තියෙනවා වාහනේ නිකන්ම break වෙනවා එක නිසා autobreak off කරන්න කියලා. city එකේ හිමින් යද්දි මේක වෙන්න පුළුවන් මේ model එකේ 2023 න් පස්සේ එකේ නම් වෙන්නෙම නෑ එක ගොඩක් advance. මේක 2018 stingray එකක් නිසා එච්චරම smart autobreak එකක් නෙමෙයි තියෙන්නේ . ඒත් ඔය ගොන්නු හිතන් ඉන්නවා වගේ එක පාර නිකන් break වදින්නේ නෑ. අනික එහෙම වැදුනත් එකෙන් වෙන අපහසුතාවය හරි සුළු හානිය හරි මේ වගේ එකක් වෙලා වලකජ්ජ ගහනවට වඩා කොච්චර හොඳයි ද? . 2023 න් පස්සේ වාහනයක් නම් කිසිම වෙලාවක මේක off කරන්න එපා එක එක ගොන් කතා අහලා. පහළ තියෙන්නේ මේක වැඩ කරන speeds and critirias [LIST] [*][B]Automatic Emergency Braking:[/B] Active between [B]5 km/h and 120 km/h[/B] (approx. 3 mph to 75 mph) against vehicles, and roughly [B]5 km/h to 60 km/h[/B] against pedestrians. [[URL='https://www.suzuki.cz/auto/svet_suzuki/press/akce/suzuki-akademie/bezpecnostni-systemy/dual-camera-brake-support-(dcbs).pdf']1[/URL]] [B]Collision Warning:[/B] Triggers at speeds [B]above 5 km/h[/B]. [[URL='https://www.suzuki.cz/auto/svet_suzuki/press/akce/suzuki-akademie/bezpecnostni-systemy/dual-camera-brake-support-(dcbs).pdf']1[/URL]] [B]Brake Assist:[/B] Increases braking force when you press the pedal hard between [B]10 km/h and 120 km/h[/B]. [[URL='https://www.suzuki.cz/auto/svet_suzuki/press/akce/suzuki-akademie/bezpecnostni-systemy/dual-camera-brake-support-(dcbs).pdf']1[/URL]] [B]False-Start Prevention (Forward & Reverse):[/B] Limits engine output if you accidentally press the accelerator hard while stationary or moving under [B]10 km/h[/B] with an obstacle ahead or behind [/LIST] මේක වාහනේ වටිනම feature එකක් මේක off කරන් පදිනවා කියන්නේ මෝඩයෙක්. අන්තිමට කියන්න තියෙන්නේ මේ වගේ සුළු අනතුරකින් මැරෙනවා කියන්නේ මැරුන එකා අමු මෝඩයෙක්. ස්වභාවික වරණය කියලා හිත හදාගන්න තමා තියෙන්නේ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom