Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This post is from a Turkish guy living in SL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම පෝස්ට් එක ශ්‍රි ලංකාවේ වෙසෙන ටර්කි ජාතික පුද්ගලයෙකුගෙනි.

අද දින මා උදැසන ආපිකෝ වෙලද සංකිර්ණය වෙත පිවිසියේ ගංවතුරෙන් විපතට පත් වුවන් හට අවශ්‍ය ද්‍රව්‍ය මිලදි ගැනීම සදහාය.ඒ අතර මට මිලදි ගත හැකි ජලය ඇතුළු භාණ්ඩ කිහිපයක් විය.මා හට වුවමනා වුයේ ස්වභාවික අපදාව නිසා අවතැන් වු ජනතාවට මා හට හැකි අයුරින් උපකාර කිරිමයි.මා වෙලදපොලට ඇතුල් වු විටම දුටු දෙයින් මා විශ්මයට පත්විමි.භාණ්ඩ මිලදි ගෙන මුදල් ගෙවීම සදහා කැෂීයර් වල දිගු පෝලීම් දක්නට ලැබිණි.ඔවුන් වෙලදසැලේ වු භාණ්ඩ රැගෙන යන කරත්ත ජල බෝතල්,පිටි පැකට්,පාන්,හාල් වලින් පිරි තිබුණි.එහි වු පුද්ගලයින් 4-5 දෙනෙකු ඇරෙන්නට අනෙක් සියළු දෙනා අවතැන් වු ජනතාවට රැගෙන යාම සදහා භාණ්ඩ මිලදි ගනිමින් සිටිනු දක්නට ලැබිණ.මා දෙනෙත් කදුලින් බරවිණි.මා මෙවැනි දර්ශණයක් කිසිදිනෙක තුර්කිය හෝ අන් කවර තැනක දැක නොතිබුණි.ලංකිකයන් තුර්කි ජාතිකයන්ට වඩා අඩු වැටුප් පරිමාණයන් ලැබුවත් ඔවුන් හැකි පමණින් තම රටේම ජනතාව සදහා මේසා විශාල උපකාරයක් කරනු දැකිම සැබවින්ම අගනේය.සැබවින්ම ශ්‍රි ලාංකිකයන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානුෂිකත්වය දරණ පුද්ගලයන්ය.එවැනි මිනිසුන් පිරිසක් අතර ජිවත් වන්නට ලැබීමද මා ලද භාග්‍යයකි.සැබවින්ම මෙය ලෝකයාටම ආදර්ශයක්.

[QUOTE="maduranga19, post: 20168331, member: 529704"] [SIZE="5"] මෙම පෝස්ට් එක ශ්‍රි ලංකාවේ වෙසෙන ටර්කි ජාතික පුද්ගලයෙකුගෙනි. අද දින මා උදැසන ආපිකෝ වෙලද සංකිර්ණය වෙත පිවිසියේ ගංවතුරෙන් විපතට පත් වුවන් හට අවශ්‍ය ද්‍රව්‍ය මිලදි ගැනීම සදහාය.ඒ අතර මට මිලදි ගත හැකි ජලය ඇතුළු භාණ්ඩ කිහිපයක් විය.මා හට වුවමනා වුයේ ස්වභාවික අපදාව නිසා අවතැන් වු ජනතාවට මා හට හැකි අයුරින් උපකාර කිරිමයි.මා වෙලදපොලට ඇතුල් වු විටම දුටු දෙයින් මා විශ්මයට පත්විමි.භාණ්ඩ මිලදි ගෙන මුදල් ගෙවීම සදහා කැෂීයර් වල දිගු පෝලීම් දක්නට ලැබිණි.ඔවුන් වෙලදසැලේ වු භාණ්ඩ රැගෙන යන කරත්ත ජල බෝතල්,පිටි පැකට්,පාන්,හාල් වලින් පිරි තිබුණි.එහි වු පුද්ගලයින් 4-5 දෙනෙකු ඇරෙන්නට අනෙක් සියළු දෙනා අවතැන් වු ජනතාවට රැගෙන යාම සදහා භාණ්ඩ මිලදි ගනිමින් සිටිනු දක්නට ලැබිණ.මා දෙනෙත් කදුලින් බරවිණි.මා මෙවැනි දර්ශණයක් කිසිදිනෙක තුර්කිය හෝ අන් කවර තැනක දැක නොතිබුණි.ලංකිකයන් තුර්කි ජාතිකයන්ට වඩා අඩු වැටුප් පරිමාණයන් ලැබුවත් ඔවුන් හැකි පමණින් තම රටේම ජනතාව සදහා මේසා විශාල උපකාරයක් කරනු දැකිම සැබවින්ම අගනේය.සැබවින්ම ශ්‍රි ලාංකිකයන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානුෂිකත්වය දරණ පුද්ගලයන්ය.එවැනි මිනිසුන් පිරිසක් අතර ජිවත් වන්නට ලැබීමද මා ලද භාග්‍යයකි.සැබවින්ම මෙය ලෝකයාටම ආදර්ශයක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom