This stands out as one of the most effective and intelligent marketing campaigns in the local market.

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මුන් තැන තැන protest පටන් ගද්දිම මම හිතුවා මේක ගරිල්ල මාකටින් campaign එකක් කියල දැන් Confirm
    සත 5 ක් වියදමක් නැතුව තරග කාරයොන්ගෙන්ම Marketing එක ගොඩ දාගන්නව

    Turning haters into a powerful product promotion strategy.

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,108
    8,477
    113
    මතට තිත කියන්නෙත් marketing campaign එකක් කියල මන් අහල තියෙනවා
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    නැනෝ කාර් ආපු ම කාලෙත් මෙහෙම ගේමක් දුන්න

    මතට තිත කියන්නෙත් marketing campaign එකක් කියල මන් අහල තියෙනවා

    අමද්‍යප ව්‍යාපාරෙට Fund කලෙත් රේන්ද (ඒ කාලෙ බාර්) කාරයොලු
    හේතුව රජයෙන් අලුතෙන් රා පර්මිට් 200? ක් දෙන්න් ගියාලු
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,108
    8,477
    113
    අමද්‍යප ව්‍යාපාරෙට Fund කලෙත් රේන්ද (ඒ කාලෙ බාර්) කාරයොලු
    හේතුව රජයෙන් අලුතෙන් රා පර්මිට් 200? ක් දෙන්න් ගියාලු
    ow ow