Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
This thread for the most advanced *nix and BSD ElaKiri members
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාල විසින්ම assemble කරපු linux-like system තියෙනවද? විශේෂයෙන් එදිනෙදා ජිවිතේ පාවිච්චියට.

එකියන්නේ, Arch linux / BSD / LFC (Linux From Scratch)

ඒ වගේම එච්චර මහන්සි උන එක worthy කියල හිතෙනවද?

එකෙන් ලැබුන වාසි සහ අවාසි මොනවද?

Assemble කරලා අවසානයේදී OS එකේ සයිස් එක කීයද?

මොන වගේ දේවල් ද add කරේ?

මොකක්ද purpose එක?

මගේ personal experience වලින් ගත්තොත් මේවා තමයි.

Manjaro ත් පාවිච්චි කරනව, එත් ඒක stable තියාගන්නවා අත්‍යවශ්‍ය කරනාවල් වලට system break උනහම හදාගන්න ටයිම් නොගිහින් හොඳටම වැඩ කරන්න ඕන වෙලාවට.

Arch Linux තමයි දැනට පාවිච්චි කරන්නෙ. එක සැරයක් අප්ඩේට් එකක් යද්දී කරන්ට් එක ගිහින්, kernel මොඩියුල් ඉඳන් whole system එකම සම්පුර්ණයෙන්ම බ්රේක් වෙලා පට්ටම කට්ටක් කාල ආපහු හදාගත්ත. කමියුනිටි වල ඉන්න කට්ටියගෙන් හෙල්ප් අරගෙන එහෙම. එකෙන් සැහෙන්න දෙයක් ඉගෙනගත්ත.

ඔපරේටින් සිස්ටම් එකක් වැඩකරනකොට කොයි කොයි දේවල් කොහොමද එකිනෙකට කනෙක්ට් වෙන්නේ කියල ගොඩක්ම තදින් ඉගෙනගත්තේ Linux from Scratch සිස්ටම් එක හදාගත්ත දවස්වල. kernel එකේ ඉඳන් GUI එකට එනකම්ම, කොටින්ම ඔස් එක බූටබල් විදිහට හදාගන්නත් තියෙන්න අපිටම තමයි. එතන ඉඳන් සාමාන්‍ය ජිවිතේ පාවිච්චි කරන්න පුළුවන් ලෙවල් එකටම හදාගත්ත. [PLAIN](https://www.youtube.com/watch?v=9TYr1mCzMcg&list=PLyc5xVO2uDsAlIkKBIGauDQ6LejoQovyL)[/PLAIN]

OS එකේ තියෙන සියලුම package මට අවශ්‍ය වන දේවල් විතරමමයි. kernel module අවශ්‍ය දේවල් විතරයි.

පුදුම විදිහට speed රන් වෙනවා. කම්පියුටර් එකේ උපරිම රිසෝසස් අපිට අවශ්‍ය දේවල් වලට විතරයි පාවිච්චි වෙන්නේ.

ඒ වගේම ඉතින් පාවිච්චි කරන්නත් පුළුවන් තමුන්ට විතරයි. මොකද හැමදේම කස්ටම් හදපුව. ටාස්ක් බාර් එකේ ඉඳන් මමම python code කරපු GUI එකක්.

වොලියුම් කන්ට්‍රෝල් එකේ අයිකන් එක හිටං වෙනම ගිහින් ඩවුන්ලෝඩ් කරලා, ඒක උඩට මවුස් පොයින්ටර් එක අරං ගිහින් වීල් එක කරකවනකොට වොලියුම් වෙනස් වෙන එක උනත් අතින් හදන්නේ, එවන් උඩ පහල යන ප්රෝග්රෙස්බාර් හිටන් මැනුවල් හදන්නේ. ඒ විතරක් නෙමෙයි ඔතනට එන්නේ සැහෙන්න දුරක් ගෙවාගෙන, අවශ්‍ය කොටස් කම්පයිල් කර කර සිස්ටම් එක

මේක හදාගත්තාම නම් මාර විදිහට නොලේජ් එකක් වගේම, වැඩ කරන්න මාර ලේසියි. වේගවත්. ශෝට්කට් සේරම අපිම හදාගන්න ඒවා නිසා. package තියන ඒවා ගොඩක් දේවල් කස්ටම් හදන්න පුළුවන් ඒවා තමයි.

මේ තියෙන්නේ එහෙම හදපු සිස්ටම් එකක්:

මේකේ යට බාර් එක කෝඩ් කරලා තියෙන්නේ, සිංගල් ක්ලික් එකෙන් VPN එක ඕන කරන්න පුළුවන්, SNI එක වෙනස් කරන්න පුළුවන් මවුස් විල් එකෙන්, එතකොට වෙන්නේ මොනවද කියල ඉතින් කියන්න ඕනේ නැ නේ, ඔව් ඔව් ඉන්ජෙක්ටර් එකෙන් වෙන දේම තමයි.. click කරොත් ටෝගල් වෙනවා, රයිට් ක්ලික් කරොත් ලිස්ට් එකෙන් choose කරන්න එනවා. DNS එකත් එහෙමයි, සින්ගල් ක්ලික් එකෙන් adblock DNS / Google DNS / Cloudflare / SLT DNS ටෝගල් වෙනවා වගේම රයිට් ක්ලික් කරොත් quick search and select කරන ලිස්ට් එක එනවා කැමති DNS එක choose කරන්න. එවලේම flush වෙලා ස්ක්‍රිප්ට් වලින් අලුත් DNS එකට network එක හැදෙනවා. Fiber කනෙක්ෂන් දෙක ට ඉක්මනට මාරු වෙන්න පුළුවන් සිංගල් ක්ලික් එකෙන්, ඒ වගේම smart home system එකේ fan ඕන් ඔෆ්ෆ් කරන්න පුළුවන් ටාස්ක් බාර් එකෙන්ම.

ස්ක්‍රීන් lock එකත් කස්ටම් හදපු එකක්. ලොගින් උනාම ස්ක්‍රීන් lock එක, එකේ තේරුම මම වැඩකරන්න කම්පියුටර් එක ලඟට ආව කියන එක. එතකොට python script run වෙලා ගෙදර අනික් කාඹර වල අමතක වෙලා වැඩ කරන FAN, lights ඔක්කොම automatically off වෙනවා Xiaomi mii python library use කරලා කෝඩ් කරලා තියෙන්නේ, ඒ වගේම ටස්ක්බර් FAN අයිකන් එකෙන් ඒවා මැනුවල් ට්‍රිගර් කරන්න පුළුවන්.

ඒවගේම මම වින්ඩෝස් පාවිච්චි කරනවා. linux / unix / BSD දැනගත්තට ඒවාට කඩේ යන්නේ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය os එකෙන් ගන්නවා.

හැබැයි සැහෙන්න කාලයක් යනවා මේවා මෙහෙම කන්ෆිග් කරන්න, අසේම්බල් කරන්න. නමුත් ස්ක්‍රිප්ට් එකක් හදල තියෙන්නේ, හදිස්සියේ මේක රිබිල්ඩ් කරන්න ඕන උනොත් එකත් ඔටෝමෙට් වෙන්න. ඒ නිසා එක පාරයි හදන්න ඕන උනේ. නමුත් සැහෙන්න වෙලාව ගත වුන. ඒ උනාට හදාගෙන ඉවර උනහම, හැමදේම ඉතාමත් කාර්යක්ෂමයි.

OS eke size eka 150mb

PS: Fanboy ලට fight කරගන්න වෙනම ත්‍රෙඩ් එකක් හොයාගන්න. මේ ත්‍රෙඩ් එක technology ගැන කතා කරන්න විතරයි.

ah amathaka una [USER=105851]@kosandpol[/USER] godak issara indan advance linux porak man danna. innawanam awilla hi kiyala yanda

[QUOTE="BLACKLIST_MEMBER, post: 28175168, member: 79414"] ඔයාල විසින්ම assemble කරපු linux-like system තියෙනවද? විශේෂයෙන් එදිනෙදා ජිවිතේ පාවිච්චියට. එකියන්නේ, Arch linux / BSD / LFC (Linux From Scratch) ඒ වගේම එච්චර මහන්සි උන එක worthy කියල හිතෙනවද? එකෙන් ලැබුන වාසි සහ අවාසි මොනවද? Assemble කරලා අවසානයේදී OS එකේ සයිස් එක කීයද? මොන වගේ දේවල් ද add කරේ? මොකක්ද purpose එක? [HR][/HR] මගේ personal experience වලින් ගත්තොත් මේවා තමයි. Manjaro ත් පාවිච්චි කරනව, එත් ඒක stable තියාගන්නවා අත්‍යවශ්‍ය කරනාවල් වලට system break උනහම හදාගන්න ටයිම් නොගිහින් හොඳටම වැඩ කරන්න ඕන වෙලාවට. Arch Linux තමයි දැනට පාවිච්චි කරන්නෙ. එක සැරයක් අප්ඩේට් එකක් යද්දී කරන්ට් එක ගිහින්, kernel මොඩියුල් ඉඳන් whole system එකම සම්පුර්ණයෙන්ම බ්රේක් වෙලා පට්ටම කට්ටක් කාල ආපහු හදාගත්ත. කමියුනිටි වල ඉන්න කට්ටියගෙන් හෙල්ප් අරගෙන එහෙම. එකෙන් සැහෙන්න දෙයක් ඉගෙනගත්ත. ඔපරේටින් සිස්ටම් එකක් වැඩකරනකොට කොයි කොයි දේවල් කොහොමද එකිනෙකට කනෙක්ට් වෙන්නේ කියල ගොඩක්ම තදින් ඉගෙනගත්තේ Linux from Scratch සිස්ටම් එක හදාගත්ත දවස්වල. kernel එකේ ඉඳන් GUI එකට එනකම්ම, කොටින්ම ඔස් එක බූටබල් විදිහට හදාගන්නත් තියෙන්න අපිටම තමයි. එතන ඉඳන් සාමාන්‍ය ජිවිතේ පාවිච්චි කරන්න පුළුවන් ලෙවල් එකටම හදාගත්ත. [PLAIN](https://www.youtube.com/watch?v=9TYr1mCzMcg&list=PLyc5xVO2uDsAlIkKBIGauDQ6LejoQovyL)[/PLAIN] OS එකේ තියෙන සියලුම package මට අවශ්‍ය වන දේවල් විතරමමයි. kernel module අවශ්‍ය දේවල් විතරයි. පුදුම විදිහට speed රන් වෙනවා. කම්පියුටර් එකේ උපරිම රිසෝසස් අපිට අවශ්‍ය දේවල් වලට විතරයි පාවිච්චි වෙන්නේ. ඒ වගේම ඉතින් පාවිච්චි කරන්නත් පුළුවන් තමුන්ට විතරයි. මොකද හැමදේම කස්ටම් හදපුව. ටාස්ක් බාර් එකේ ඉඳන් මමම python code කරපු GUI එකක්. වොලියුම් කන්ට්‍රෝල් එකේ අයිකන් එක හිටං වෙනම ගිහින් ඩවුන්ලෝඩ් කරලා, ඒක උඩට මවුස් පොයින්ටර් එක අරං ගිහින් වීල් එක කරකවනකොට වොලියුම් වෙනස් වෙන එක උනත් අතින් හදන්නේ, එවන් උඩ පහල යන ප්රෝග්රෙස්බාර් හිටන් මැනුවල් හදන්නේ. ඒ විතරක් නෙමෙයි ඔතනට එන්නේ සැහෙන්න දුරක් ගෙවාගෙන, අවශ්‍ය කොටස් කම්පයිල් කර කර සිස්ටම් එක මේක හදාගත්තාම නම් මාර විදිහට නොලේජ් එකක් වගේම, වැඩ කරන්න මාර ලේසියි. වේගවත්. ශෝට්කට් සේරම අපිම හදාගන්න ඒවා නිසා. package තියන ඒවා ගොඩක් දේවල් කස්ටම් හදන්න පුළුවන් ඒවා තමයි. මේ තියෙන්නේ එහෙම හදපු සිස්ටම් එකක්: [IMG]https://i.imgur.com/b9xBIEe.png[/IMG] මේකේ යට බාර් එක කෝඩ් කරලා තියෙන්නේ, සිංගල් ක්ලික් එකෙන් VPN එක ඕන කරන්න පුළුවන්, SNI එක වෙනස් කරන්න පුළුවන් මවුස් විල් එකෙන්, එතකොට වෙන්නේ මොනවද කියල ඉතින් කියන්න ඕනේ නැ නේ, ඔව් ඔව් ඉන්ජෙක්ටර් එකෙන් වෙන දේම තමයි.. click කරොත් ටෝගල් වෙනවා, රයිට් ක්ලික් කරොත් ලිස්ට් එකෙන් choose කරන්න එනවා. DNS එකත් එහෙමයි, සින්ගල් ක්ලික් එකෙන් adblock DNS / Google DNS / Cloudflare / SLT DNS ටෝගල් වෙනවා වගේම රයිට් ක්ලික් කරොත් quick search and select කරන ලිස්ට් එක එනවා කැමති DNS එක choose කරන්න. එවලේම flush වෙලා ස්ක්‍රිප්ට් වලින් අලුත් DNS එකට network එක හැදෙනවා. Fiber කනෙක්ෂන් දෙක ට ඉක්මනට මාරු වෙන්න පුළුවන් සිංගල් ක්ලික් එකෙන්, ඒ වගේම smart home system එකේ fan ඕන් ඔෆ්ෆ් කරන්න පුළුවන් ටාස්ක් බාර් එකෙන්ම. ස්ක්‍රීන් lock එකත් කස්ටම් හදපු එකක්. ලොගින් උනාම ස්ක්‍රීන් lock එක, එකේ තේරුම මම වැඩකරන්න කම්පියුටර් එක ලඟට ආව කියන එක. එතකොට python script run වෙලා ගෙදර අනික් කාඹර වල අමතක වෙලා වැඩ කරන FAN, lights ඔක්කොම automatically off වෙනවා Xiaomi mii python library use කරලා කෝඩ් කරලා තියෙන්නේ, ඒ වගේම ටස්ක්බර් FAN අයිකන් එකෙන් ඒවා මැනුවල් ට්‍රිගර් කරන්න පුළුවන්. ඒවගේම මම වින්ඩෝස් පාවිච්චි කරනවා. linux / unix / BSD දැනගත්තට ඒවාට කඩේ යන්නේ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය os එකෙන් ගන්නවා. හැබැයි සැහෙන්න කාලයක් යනවා මේවා මෙහෙම කන්ෆිග් කරන්න, අසේම්බල් කරන්න. නමුත් ස්ක්‍රිප්ට් එකක් හදල තියෙන්නේ, හදිස්සියේ මේක රිබිල්ඩ් කරන්න ඕන උනොත් එකත් ඔටෝමෙට් වෙන්න. ඒ නිසා එක පාරයි හදන්න ඕන උනේ. නමුත් සැහෙන්න වෙලාව ගත වුන. ඒ උනාට හදාගෙන ඉවර උනහම, හැමදේම ඉතාමත් කාර්යක්ෂමයි. OS eke size eka 150mb [HR][/HR] PS: Fanboy ලට fight කරගන්න වෙනම ත්‍රෙඩ් එකක් හොයාගන්න. මේ ත්‍රෙඩ් එක technology ගැන කතා කරන්න විතරයි. ah amathaka una [USER=105851]@kosandpol[/USER] godak issara indan advance linux porak man danna. innawanam awilla hi kiyala yanda :D [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom